කෙල්ල ඇත්තටම කැමතිද? ඇයි කියන්නේ නැත්තේ...

vfastories

Member
Jan 3, 2024
3
3
3
මම මේ එළකිරි එකවුන්ට් එක හැදුවෙම මගේ හිතේ මේ තියෙන ප්‍රශ්නය උඹලගෙන් අහන්න.. ඇත්තටම මේ වගේ ප්‍රශ්න මම ගොඩක් දුරට හිතනවා.. මට මේක විශාල හිසට කරදරයක්.. උඹල අහන ප්‍රශ්නවලට මම උත්තර දෙන්නම්.. දැනට මම ඉතාමත් කෙටියෙන්ම කියන්නම්..

කෙල්ලෙක් සාමාන්‍යයෙන් කැමැත්ත ඇහුවට පස්සේ block කරන්නෙත් නැතුව සද්ද නැතුව ඉන්නවා කියන්නේ මොනවා හරි සීන් එකක් තියෙයි කියලා නේද. (දවස් කිහිපයක් එකට හම්බෙන කතාබහ කරලා වැඩක් කරලා තියෙන )

දැන් සතියක් වෙනවා බන්

අව්රුද්දට විෂ් කළා. අනිත් ඒවට නෑ..
 

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    විස්තර ටික දීපන්. අපි අහල කියන්නම් උබට හැබෑවටම කැමතිද කියල
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    උබල වැඩිහිටියොද කියහන් ඉස්සෙල්ලම.

    වැඩිදුර උපදෙස් ඕකට දෙන උත්තරේ මත දිපෙන්ඩ් වෙනව
     

    vfastories

    Member
    Jan 3, 2024
    3
    3
    3
    If you are the one who is most committed and invested in the relationship, don't pursue it. Because sooner or later, it will end up with a broken heart.
    She just only seen my messages. Never tell anyone " that she has boyfriend" or I don't like, so is that positive sign? I never pressured her. But actually I want to know, if she really like or not.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    සිල්ලර හරි චොකලට් හරි උනත් ඒක මට ප්‍රශ්නයක් නේ.. කියන්න පුළුවන් බොහොම කෙටියෙන් මේ වෙලාවේ දැම්ම..
    meke walalenne nathuwa konda kelin karan ahapan ko ponnayo..
    nodakin athe gahana hujja kollo
    kimba langa dana gahanawa
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    ගැහැණු පාර්ශවේ අය හිතන විදිය අනුමාන කරන්න පිරිමි පාර්ශවයට හැකියාවක් නෑ. ඇත්තටම කැමතිද නැද්ද කියලා marry කරා කියලවත් දැනගන්න බෑ. ඒ හින්දා ඒ ගැන හිත හිත වෙලාව නාස්ති කරගන්න එපා. කැමතියි කියලා එයාම කිව්වෙ නැත්නම් move වෙන්න 🤷‍♂️
     

    Sen-lu

    Well-known member
  • She just only seen my messages. Never tell anyone " that she has boyfriend" or I don't like, so is that positive sign? I never pressured her. But actually I want to know, if she really like or not.
    That's not a positive sign bn. If a girl is into you, she is into you . Bt if she's not that interested, she will bounce around , like you've explained. If she disguss you or you are being annoying then she will block you. It is simple as that.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,925
    11,455
    113
    හේතු ගොඩක් වෙන්න පලුවන්

    1. එකී කැමති නැහැ. ඒකිගේ හොඳ කමට හෝ උබෙන් හම්බෙන සැලකිලි අඩුවෙයි කියන බයට අකමැති කියන්නේ නැහැ.
    2. ගොන් කෑල්ලක් ෆෝම් වෙලා. දැන් හෙනම කෑල්ල කියලා හිතාගෙන නළලේ තියන් ඇති
    3. දැන් ඉන්න එකාට වඩා ඔයාව සෙට් උනත් , අරුට දුක දෙන්න බැරි හෝ උව දාලා යන්න ක්‍රමයක් දැනට නැති නිසා ඇද ඇද ඉන්නවා ඇති
    4. එකී කැමති, දැනට කොල්ලෙක් නා, හැබැයි උබට කැමැත්ත දීලා මොනා වෙයිද කියලා හිතාගන්න බැරුව ඉන්නවා (මේක වෙන ප්‍රතිසතේ සෑහෙන්ඩ අඩුයි මන් හිතන්නේ )
    5. ඒකිට උබව සෙල්ලමක්

    ඔය මොක උනත් කමක් නැහැ කෝකටත් කියලා තව සයිඩ් එකෙන් වෙන එකක් ලයින් කරන්න.
     

    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    943
    1,090
    93
    uba witharak newei thawa ewun ekita try karanawa athi
    Menna meka tama hari uththare. 😅😅😅 kella kamatinam kelinma haa kiyanawa. Issara kale wage bolada kata ahanna epa eka ekaage. Passe kellekta kamattak enne na dan kamati nattam. Ehema balen crush wenne na ban kawawath. Umba kataida? Lassanaida?

    Nikamata hitahan umben kata kellek ahanawa fit eke hitapu kellek, umba eka paarata kiyanawada kamati na kiyala? Nane? Anna e wage tama kelloth. Umba katai. Eka tama atte. Attract na 😊😊
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    pics or never happened

    හේතු ගොඩක් වෙන්න පලුවන්

    1. එකී කැමති නැහැ. ඒකිගේ හොඳ කමට හෝ උබෙන් හම්බෙන සැලකිලි අඩුවෙයි කියන බයට අකමැති කියන්නේ නැහැ.
    2. ගොන් කෑල්ලක් ෆෝම් වෙලා. දැන් හෙනම කෑල්ල කියලා හිතාගෙන නළලේ තියන් ඇති
    3. දැන් ඉන්න එකාට වඩා ඔයාව සෙට් උනත් , අරුට දුක දෙන්න බැරි හෝ උව දාලා යන්න ක්‍රමයක් දැනට නැති නිසා ඇද ඇද ඉන්නවා ඇති
    4. එකී කැමති, දැනට කොල්ලෙක් නා, හැබැයි උබට කැමැත්ත දීලා මොනා වෙයිද කියලා හිතාගන්න බැරුව ඉන්නවා (මේක වෙන ප්‍රතිසතේ සෑහෙන්ඩ අඩුයි මන් හිතන්නේ )
    5. ඒකිට උබව සෙල්ලමක්

    ඔය මොක උනත් කමක් නැහැ කෝකටත් කියලා තව සයිඩ් එකෙන් වෙන එකක් ලයින් කරන්න.
    meka thama uththare
    ------ Post added on Jan 3, 2024 at 9:06 PM