කෙල්ල එක්ක යහන්ගත වෙන්න පාර කියපල්ලා

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන්, පොලිසියට ගෙනියන්න බැහැ. බයවෙන්න එපා. කතාකරපන් ආවොත්. මගේ අය්යා ලෝයර් කෙනෙක් හින්ද කියන්නේ. පොලිස් කාරයෝ ලක්ෂ ගණන් ගෙවනවා තමන්ගේ පොකට් එකෙන් මානව හිමිකම් නඩු වලට කපල් අල්ලන් ගිහින්.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    Originally Posted by SANJEE
    කැත වැඩ කරන්න එපා බං...... මම ත්‍රෙඩ් එක කියෙව්වා...... ඒකි අඩු වයසින් බැන්දා කියලවත් ඒ මිනිහා බොනවා පිස්සු කෙලිනවා කියලවත් ඒකෙන් උඹ ප්‍රයෝජන ගන්න එක වැරදියිනේ මචං...... ඒයාට ඕනේ උඹට ආදරෙන් තුරුළු වෙලා ඉන්න විතරක් වෙන්න ඇති....... ඒ මුලදී.... ඊට පස්සේ අනිත් ඒවත් ඕනේ කිව්වම උඹ නොදී ඉඳීද..... නෑනේ...... බැඳපු ජෝඩුවක් අතර ඇති වෙච්චි ප්‍රශ්න විසදන්න කියලා උඹට ඒ කවුරුවත් කිව්වේ නෑනේ...... ඒ නිසා උඹ ඈත් වෙලා හිටපං ඕකෙන් වෙන්නේ උඹ නිකන් ඇඟේ මඩ ගාගන්න එක විතරයි..... තව හොඳට හිතපන් උඹ මේ කරන්නේ උඹ ඇත්තටම ආදරේ කරන කෙල්ලට ද්‍රෝහිකමක් නෙවෙයිද කියලා.....


    Quote:
    Originally Posted by එළකිරි_කොල්ලා
    :(සිරා කරන්නේ නැත්නම් අර්තල් දීලා අත අරින්න එපා මචන්.පව් වැඩ..කිසි දෙයක් නොතේරෙන කෙල්ලෙක්ගෙන් අනිසි දේවල් ලබාගන්න එපා..උඹට බනිනවා නෙමේ.මම කිව්වට උඹ අහන්නෙත් නැහැ කියලත් දන්නවා.එත් උඹේ හදවතට දැනෙන්න කියන්නේ කර්මය කියල දෙයකුත් තියනවා මොන ආගමේ උනත් අන්න එකයි මතක් කරලා දෙන්නේ.

    aela katawa machan 1000% aetta