කෙල්ල එක්ක

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    ඒ තැන් හරි නැද්ද ආයිබෝං...!!
    වීක් එන්ඩ් නම් අපේ ගෙදර වරෙන්... අත් දෙක වන වන එන්න එපා හැබැයි. වැඩිපුර මොනවත් ඕන නෑ...
    dunhill switch බොක්ස් එකයි. රෙඩ් ලේබල් එකයි, රෝස්ට් චිකන් එකයි ගෙනාවම හොඳටම ඇති...

    නෙදකින් මූ සිගරට් පෙට්ටියක්ම ඉල්ලල :lol::lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    ඒ තැන් හරි නැද්ද ආයිබෝං...!!
    වීක් එන්ඩ් නම් අපේ ගෙදර වරෙන්... අත් දෙක වන වන එන්න එපා හැබැයි. වැඩිපුර මොනවත් ඕන නෑ...
    dunhill switch බොක්ස් එකයි. රෙඩ් ලේබල් එකයි, රෝස්ට් චිකන් එකයි ගෙනාවම හොඳටම ඇති...

    යකෝ ඉඩමක් ගන්න සල්ලි
     
    • Like
    Reactions: Lejayange

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඒ සල්ලි වලිං ඌට යාපනේ ගිහිල්ලා එන්න පුලුවං/ :baffled:

    ඌ කොළඹ අවට හොයන්නෙ බන්....
    අනික සල්ලි වගේද ආදරේ...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    නෙදකින් මූ සිගරට් පෙට්ටියක්ම ඉල්ලල :lol::lol:

    20 nos නේ බන්... ඉතුරු වුනොත් බැලන්ස් එක දෙන්න පුළුවන්නේ, 9:00 ඉඳලා හවස 4:00 වෙනකන්... ගෙදරමයි ඉන්න වෙන්නෙ...
    මුන්දෙන්න තනියම දාල එලියට බහින්නෙ කොහොමෙයි... මුන් දෙන්නනම් නාග දරනෙ ගහගෙන ඉඳියි... මම ඈනුම් යව යව ඉඳපන්කො නිවාස අඩස්සියෙ.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බෞද්ද නම් කෝච්චියෙ නුවර ගිහින් මාලිගාව එහෙම වැදල A/C එකක ආපහු කොලබ වරෙන්කො ඕන තරම් වෙලාව තියනවනෙ . කැතලික් නම් තේවත්ත පල්ලිය, සීදූව සුපවත් අරණ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    බෞද්ද නම් කෝච්චියෙ නුවර ගිහින් මාලිගාව එහෙම වැදල A/C එකක ආපහු කොලබ වරෙන්කො ඕන තරම් වෙලාව තියනවනෙ . කැතලික් නම් තේවත්ත පල්ලිය, සීදූව සුපවත් අරණ

    මාත් කිව්වා.... ඒව හරියන්නෙ නෑලු බන්... 9:00 - 4:00 වෙනකන් වට වන්දනාවෙ යන්න පුළුවන්... කෝ කනකට ගන්නෙ නෑ...
    පව්කාරකම... කවදාහරි තේරෙයි...