කෙල්ල කලිසම් අදින එකට උබල කැමතිද?
මේක පොඩි ප්‍රශ්නයක් උබලගේ කෙල්ල කලිසම් අදින එකට උබල කැමතිද?මගේ එකත් අදින්නේම කලිසම් මයි මගේ නම් විශේෂ අකමැත්තක් නෑ එත් ටයිඩ් කලිසම් ගහන් යනකොට සමහර එවුන කන්න වගේ බලන්නේ
මට තියන අවුල උබලගේ කෙල්ලො කලිසම් අදිනවට කැමතිද ? මොකද එ ගැන හිතන්නේ

e genai mama ahanne neth nam kalisam adina eka gena aulak ne 