කෙල්ල කැමති කරගන්න..plz help :(

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    උබ දෙයියනේ කියල හිත හදාගෙන ලස්සන අහිංසක කෙල්ලෙකුට ලව් කරපන්
    ඔන්න බලපන්කො ඔය කෙල්ල උබ හොයාගෙන එන්නේ නැද්ද කියලා
     
    ujk_26

    Member
    Mar 6, 2012
    10
    1
    0
    Which faculty girl is in ?

    කියන එක හරිනෑ නෙ බන්. මම තව ටිකක් විස්තර කියල අන්තිමට කෙල්ල අඳුරන එකෙක් හිටියොත් ඒත් ඒකිට හරි නැතිවෙයි නෙ.

    තමන්ගේ account එකෙන් ඇවිත් කෙලින් කතා කරන්න බැරි උබ කොහොමද කෙල්ලෙක්ගෙන් කැමැත අහන්න ගියේ :rolleyes: sorry:P

    මේක නම් සුබ සිහිනයක් නෙවි බන්:baffled: ගැලපෙන වෙන එකක් හොයපන් මම දැකල තියෙනවා ඔය වගේ වෙන සීන් වැඩිම උනොත් අව්රුද්දක් සතුටින් පස්සේ වලි :sorry: දුප්පත් පොහොසත් බවටත් වඩා මෙතන අව්ලක් තියෙනවා
    ආලය අන්දය කිව්වලු හදවතින් නැතුව මොලෙන් වැඩ කරපන් ඉදිරිදින;)

    ලංකාවේ කෙල්ලෝ නැද්ද බන් ඒකිට ලිදේ පනින කියපන් :rofl:

    මම කොහොමත් මේකෙ වැඩිය පොස්ට් දාන්නෙ නෑ බන්. මේක ඔරිජිනල් එකෙන් කියන්න හිතෙන්නෙත් නෑ. මේකෙනුත් උත්තරක් නොලැබුනොත් අමතක කරල දාල නිකන් ඉන්න පුලුවන් මේ එකවුන්ට් එකෙන්.

    ඇයි බන් උබ මෙහෙම කියන්නෙ. දෙන්නට දෙන්න ඉන්නව නම් ඔය කිසි දෙයක් ප්‍රශ්නයක් නෑ නෙ. ඒකිට ඒක තේරෙන්නෙ නෑ. :(
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    කියන එක හරිනෑ නෙ බන්. මම තව ටිකක් විස්තර කියල අන්තිමට කෙල්ල අඳුරන එකෙක් හිටියොත් ඒත් ඒකිට හරි නැතිවෙයි නෙ.

    You don't have to mention her name ;) But if you tell us more info might able to help :) Otherwise just forget her. You can't get her love by force ne ;)
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උඹ ඒ කෙල්ලට ආදරේ කරන්නේ ඇයි කියලා උඹටම තේරුම් ගන්න බැරි නම්..
    අනික ඒ කෙල්ල උඹත් එක්ක මොහොතක් හරි සන්තොසෙන් කතා කලේ නැත්නම් මචන්..
    හොදම වැඩේ අමතක කරලා දාන එකයි..
    නිකන් හරි ආදරය ලබා ගත්තා කියලා හිතමු කෝ අකමැත්තෙන් බැදෙන ආදරයක උතුම් වු ආදරයක් ජිවිතය කාලය පුරාවටම අපිට බලාපොරොත්තු වෙන්න විදියක් නෑ මචන්..
    උඹ වෙන ආදරයක් අපෙක්ෂා කරපන්..
    එකයි හොදම දේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    kella ussahan ............... :D :D

    කෙල්ලව උස්සන්න වෙන්නේ කෙල්ල මූට බොක්කෙන් ම ආදරේ කරනවා නම් විතරයි.. :lol:
    නැතුව බලෙන් ඉස්සුවායි කියලා..
    ඒ කෙල්ල මුත් එක්ක ආදරයක් ගොඩ නගන්න එන්නේ නෑ..
    :baffled::no:
     
    යකා

    Member
    Apr 13, 2011
    1,304
    97
    0
    අපාය
    ආදරේ කියන දේ බලෙන් ලබාගන්න පුළුවන් දෙයක් නෙමෙයිනෙ. සමහර විට එයා වෙන කාට හරි කැමති ඇති. එහෙම නැත්තම් වෙන හේතුවක් ඇති. ඔයාට හැකියාවක් තියනවනම් එයා අකමැති හේතුව හොයාගන්න. ඊට පස්සෙ බලන්න පුලුවන් මොකක් ද කරන්නෙ කියල. එහෙම නැත්තම් ඉතින් ඒ දේ කාලයට බාර දීල නිකන් ඉන්න තමයි වෙන්නෙ. එහෙමත් නැත්තම් ඉතින් ඔය දේවල් අමතක කරල ඔයාගෙ ජීවිතේ ගොඩනගාගන්න එක තමයි කරන්න වෙන්නෙ.
    :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒත් ඉතින් මට එයා ලැබුනොත් පස්සෙ අර විදියට හදාගන්නවත් පුලුවන් නෙ. :(:(:(

    මට තේරෙන විදියට අකමැති ඉතින් මාව එයාට ගැලපෙන්නෙ නෑ කියල තමයි. රස්සාවයි පවුලයි ඔක්කොම එහෙම නිසා. ඇහුවම කිව්වෙ එයා මාව හරියට දන්නෙවත් නෑ, මන් ගැන් කිසිම කැමැත්තක් නෑ කියල. ඒත් දැනගන්න යාලුවො වගේ ආශ්රය කරමු කිව්වම ඒකටත් කොහෙත්ම කැමති නෑ. :(:( මට එයාවම තමයි ඕන මචන්.

    ආදරය කරන එක වගේ නෙමෙයිනෙ මේ ලෝකෙ ජීවත් වෙන්න ගියහම ඇතිවෙන ගැටලු වලට මුහුණ දෙන්න පුළුවන් ද බැරිද කියන එක ඉතා වැදගත්. ඔය කියන විදියට ඒ කෙනා ජීවත් වෙන හා වෙලා තියන රටාව ඔයා ජීවත්වෙන රටාවට වඩා වෙනස් නේද? එහෙම වුණොත් එයාට හා ඔයාට මතුවෙන ප්‍රශ්න සාමාන්‍යය ප්‍රශ්නවලටත් වඩා වැඩි වෙන්න පුළුවන්. හැබැයි ඉතින් දෙන්නට දෙන්න අවබෝධයෙන් හා කැපකිරීම්වලට සූදානම්ව ඉන්නවනම් ගැටලුවක් නෑ. ඒත් මෙතන එහෙම දෙයක් බලාපොරොත්තු වෙන එක ඉතා ඈත තියන දෙයක්. මොකද එයා දැනටමත් ඔයාට අකමැතියි. ඔයා කියන විදියට එයා අකමැති වෙන්නෙ ඔය වගේ ප්‍රශ්න මතුවෙයි කියල හිතාගෙන වෙන්නත් පුළුවන්.

    පස්සෙ හදාගන්නව කියල ඔයා අදහස් කරන්නෙ ඔයා කැමති විදියට එයා ඉඳියි කියන එකනෙ? ඔයාගෙ ම අනිත් පෝස්ට්වල සඳහන් වෙන විදියට ඔයා කැමති අහිංසක, රස්සාවක් නොකරන කෙනෙකුට. ඉතින් අර කෙනා ඒ තත්වයට ගන්න පුළුවන් වෙයි කියල හිතනව ද? එහෙම ගත්තත් එයාට අසාධාරණයක් වෙන්නෙ නෑ කියල හිතනව ද? එහෙම වුණොත් එයා සතුටින් ඉඳියි කියල හිතන්න අමාරුයිනෙ නේද? ඔයාගෙ ජීවිතය වගේ ම එයාගෙ ජීවිතයත් එක්ව පවුලක් විදියට ජීවත් වෙන්න පුළුවන් මට්ටමකට දෙන්නගෙම අවබෝධය හා කැමැත්ත තියෙන්‍න ඕන. එහෙම නැත්තම් දෙන්නට ම වෙන්නෙ පසුතැවෙන්න.

    ඔයා මුලින්ම උත්සහ කරල ඔයාගෙ ජී‍විතේ ලස්සනට ගතකරන්න ඕන විදියට හාදාගන්න. එතකොට සමහරවිට එයා හෝ වෙන ඔයාට හරියන කෙනෙක් ලැබෙයි. හැබැයි ඉතින් තමන්ට තියෙන බාහිර දේවල් බලල කැමති වෙන ආදරය කියන දේටනම් ආයුෂ අඩුවෙන්න පුළුවන් බොහෝවිට. ඒක නිසා ඔයාගෙ ගතිගුණවලට කැමති කෙනෙක් හොයාගන්න එකයි වැඩිය හොඳ.
     
    true machan kawadawath thamange adyapana mattamata samana ho abibawa yana ganiyek thamange jivana sahakariya karaganna hoda na....ehama karoth wenna api abibawa yana widiye wada karana 1ka
    අනිවා බන් ඒක මුට තේරෙන්නේ නැති ඒක නේ වැඩේ කියන්නේ :baffled:.ඔහොම පව්ලක් නම් අනිවා wife ට second වෙලා ඉන්න වෙනවා නැත්නම් සද වලි :dull:
    ඇයි බන් උබ මෙහෙම කියන්නෙ. දෙන්නට දෙන්න ඉන්නව නම් ඔය කිසි දෙයක් ප්‍රශ්නයක් නෑ නෙ. ඒකිට ඒක තේරෙන්නෙ නෑ. :(
    එහෙනම් උබ ඒකීය කියපන් අපි දෙන්න ආලෙන් වෙලී ඉමු නිකන් ගැරඩි ජෝඩුවක් වගේ කියල:rofl:
    එහෙම ඉන්න පුළුවන් වේවි ද කියල පොඩ්ඩක් හිතපන්, ඔව් ඔව් පුළුවන් හින්දි ෆිල්ම් වලයි ටෙලි නාට්‍ය වලයි නම්,පොඩ්ඩක් කෙල්ල හිතන පැත්තෙන් හිතල බලපන් අඩු ගානේ කෙල්ලගේ දෙමාපියෝ වත් කැමති වේවි ද:no:
    සිනි බෝල comment ඕන නෑ බන් ඒක තමා ඇත්ත
    :dull:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ubata duak hithunath kiyanan oni dea kiywna oka atharapan math ohoam ekak kara bn mata eki love kara eath tika kalayak yanakota apita me dewal thiyena oyata me dewal nh kiynwa gedarin akamathi wei kiynwa mata gedarata wada udin yanna bh kiynwa api kawadath awanka minissu ne ithin apita karanna deyak nh eyata yanna denna wenwa eeta passe ape life eka :( eeta passe eya sathutin idi wena kath ekka hari okai mata wune loke darmathaawaya

    karanan deyak nh bn ubata wena kellek labei hoda nathi bari kamai manussa kamai ekama minissunta thiyena eka thamai bn duka :(:(:(
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    ආදරය කරන එක වගේ නෙමෙයිනෙ මේ ලෝකෙ ජීවත් වෙන්න ගියහම ඇතිවෙන ගැටලු වලට මුහුණ දෙන්න පුළුවන් ද බැරිද කියන එක ඉතා වැදගත්. ඔය කියන විදියට ඒ කෙනා ජීවත් වෙන හා වෙලා තියන රටාව ඔයා ජීවත්වෙන රටාවට වඩා වෙනස් නේද? එහෙම වුණොත් එයාට හා ඔයාට මතුවෙන ප්‍රශ්න සාමාන්‍යය ප්‍රශ්නවලටත් වඩා වැඩි වෙන්න පුළුවන්. හැබැයි ඉතින් දෙන්නට දෙන්න අවබෝධයෙන් හා කැපකිරීම්වලට සූදානම්ව ඉන්නවනම් ගැටලුවක් නෑ. ඒත් මෙතන එහෙම දෙයක් බලාපොරොත්තු වෙන එක ඉතා ඈත තියන දෙයක්. මොකද එයා දැනටමත් ඔයාට අකමැතියි. ඔයා කියන විදියට එයා අකමැති වෙන්නෙ ඔය වගේ ප්‍රශ්න මතුවෙයි කියල හිතාගෙන වෙන්නත් පුළුවන්.

    පස්සෙ හදාගන්නව කියල ඔයා අදහස් කරන්නෙ ඔයා කැමති විදියට එයා ඉඳියි කියන එකනෙ? ඔයාගෙ ම අනිත් පෝස්ට්වල සඳහන් වෙන විදියට ඔයා කැමති අහිංසක, රස්සාවක් නොකරන කෙනෙකුට. ඉතින් අර කෙනා ඒ තත්වයට ගන්න පුළුවන් වෙයි කියල හිතනව ද? එහෙම ගත්තත් එයාට අසාධාරණයක් වෙන්නෙ නෑ කියල හිතනව ද? එහෙම වුණොත් එයා සතුටින් ඉඳියි කියල හිතන්න අමාරුයිනෙ නේද? ඔයාගෙ ජීවිතය වගේ ම එයාගෙ ජීවිතයත් එක්ව පවුලක් විදියට ජීවත් වෙන්න පුළුවන් මට්ටමකට දෙන්නගෙම අවබෝධය හා කැමැත්ත තියෙන්‍න ඕන. එහෙම නැත්තම් දෙන්නට ම වෙන්නෙ පසුතැවෙන්න.

    ඔයා මුලින්ම උත්සහ කරල ඔයාගෙ ජී‍විතේ ලස්සනට ගතකරන්න ඕන විදියට හාදාගන්න. එතකොට සමහරවිට එයා හෝ වෙන ඔයාට හරියන කෙනෙක් ලැබෙයි. හැබැයි ඉතින් තමන්ට තියෙන බාහිර දේවල් බලල කැමති වෙන ආදරය කියන දේටනම් ආයුෂ අඩුවෙන්න පුළුවන් බොහෝවිට. ඒක නිසා ඔයාගෙ ගතිගුණවලට කැමති කෙනෙක් හොයාගන්න එකයි වැඩිය හොඳ.

    Menna meka thamai math kiyanne. Ehema nogalapeemak thiyagena balen kamathi karaganna yana eka theruwak na. Anika ehema kellekwath ekige gedarinwath mu me kiyana thathwe kenekuta kamathi wei kiyala hithanna amarui.
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    machan umba hithanawa nam oya kella arenna thawa umbee hitha yana,umbe thathweta galapena kello naha kiyala.....umba moodayek.......modaya kiwwata tharaha ganna epa....
    machan umba kiwwane umbala duppath kiyala.....
    umba gaaniyek ganne eyath ekka sadahatama jeewath wenna neda banzzz..??
    ee nisa machan,umbata maintain karanna puluwan,sarala kellek hoya ganin...
    nathi nam umba oya dan kiyana kella kohoma hari daagena banda gaththa kiyala hithapan koo
    umbata eekige wiyadam dara ganna bari unata passe ,aniwa eeki pita yanawa...pawl awl wenawa...
    so machan, u better find another good,chaaam girl...
    good luck banzzzzzz :D
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,703
    4,581
    113
    අනිවා බන් ඒක මුට තේරෙන්නේ නැති ඒක නේ වැඩේ කියන්නේ :baffled:.ඔහොම පව්ලක් නම් අනිවා wife ට second වෙලා ඉන්න වෙනවා නැත්නම් සද වලි :dull:

    1kane
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    machan umba hithanawa nam oya kella arenna thawa umbee hitha yana,umbe thathweta galapena kello naha kiyala.....umba moodayek.......modaya kiwwata tharaha ganna epa....
    machan umba kiwwane umbala duppath kiyala.....
    umba gaaniyek ganne eyath ekka sadahatama jeewath wenna neda banzzz..??
    ee nisa machan,umbata maintain karanna puluwan,sarala kellek hoya ganin...
    nathi nam umba oya dan kiyana kella kohoma hari daagena banda gaththa kiyala hithapan koo
    umbata eekige wiyadam dara ganna bari unata passe ,aniwa eeki pita yanawa...pawl awl wenawa...
    so machan, u better find another good,chaaam girl...
    good luck banzzzzzz :D

    ekige wiyadam ekige rassawen daraganna puluwan ne. Eki baya wennathi muge wiyadamuth daraganna wei kiyala ekita. :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ආදරේ කියන දේ බලෙන් ලබාගන්න පුළුවන් දෙයක් නෙමෙයිනෙ. සමහර විට එයා වෙන කාට හරි කැමති ඇති. එහෙම නැත්තම් වෙන හේතුවක් ඇති. ඔයාට හැකියාවක් තියනවනම් එයා අකමැති හේතුව හොයාගන්න. ඊට පස්සෙ බලන්න පුලුවන් මොකක් ද කරන්නෙ කියල. එහෙම නැත්තම් ඉතින් ඒ දේ කාලයට බාර දීල නිකන් ඉන්න තමයි වෙන්නෙ. එහෙමත් නැත්තම් ඉතින් ඔය දේවල් අමතක කරල ඔයාගෙ ජීවිතේ ගොඩනගාගන්න එක තමයි කරන්න වෙන්නෙ.
    මේක තමයි දෙන්න පුලුවන්
    දීල තියෙන හොදම පිළිතුර