කෙල්ල කැමති කරගන්න..plz help :(

ujk_26

Member
Mar 6, 2012
10
1
0
mama ekiwa apahu gihin bohoma amaruwen hambawuna ban. Apahu katha karala ahuwa mata akamathi ai kiyala. Adu gane yaluwo wage imu kiwwa. Ekita tharaha giya. Eyata wada nodi paduwe inna denna lu. Mama kiwwa adu gane mata hethuwak kiyanna kiyala.

E para kiyanawa eyata ona man wage kenek nevei lu. Ehema balen kamaththak athi karagannawath yalukamak thiyagannawath ba lu. E nisa apahu eyata katha karanna epa lu. Eka karadarayak lu.
 
Alex Mercer

Member
Aug 29, 2009
3,647
81
0
Nowhere

Machan oita wada hoda kellek hambunama oka amathaka wei.;)
 
ujk_26

Member
Mar 6, 2012
10
1
0
Mama kiwwa mage adu paduwak thiyenawa nam eka hadagannam kiyala. Monawa haduwath eyata ona kena mama nevei lu. Man wage kenekuta eyalage gedarin kamathi wenneth naha lu keeyatawath. Eyalata ona godak igenagaththa loku dial ekak.

Mata patta dukai ban. Monawa karannada therenne na. :(
 
shanakaplus

Well-known member
  • Aug 19, 2007
    2,001
    89
    48
    37
    kurunegala
    උන්ට සල්ලිත් තියෙනව සෑහෙන්න. ...ගනන් උස්සන්නෙ ane ban ....

    කෙල්ල ඉන්ජිනියරින් ෆැකල්ටි..... මම ටෙක්නිකල් පැත්තෙන් පොඩි ජොබක් කරනව....
    itn ban kela kamiyhi unath KELAGE gedRIN KAMATHI WEIDA???? HAPI HAMOMA DAGALANE APITA GALAPEN NATHI WADA KARANA... ANE MANDA BAN.....
     
    shanakaplus

    Well-known member
  • Aug 19, 2007
    2,001
    89
    48
    37
    kurunegala
    Mama kiwwa mage adu paduwak thiyenawa nam eka hadagannam kiyala. Monawa haduwath eyata ona kena mama nevei lu. Man wage kenekuta eyalage gedarin kamathi wenneth naha lu keeyatawath. Eyalata ona godak igenagaththa loku dial ekak.

    Mata patta dukai ban. Monawa karannada therenne na. :(

    UBATA KIWOTH MASEKETA 2 LAK DENA KIYALA PULUWANDA?.. eyage samaja mattamai ube samaja matami dekak ban.. ubata ekata yanawa missak eya kawadawath ube mattamata ena kamayhi na ban...
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    film ekaka wage yaluwek wa dammala kellata karadara karanna kiyapan,ita passe uba weeraya wela wisil ekai balti dekai gahala aroota nelapan,kella kamathi wei,ehema nathuwa okata wisadumak na,nattham mahajana sampatha ganin,adunoth goda
     
    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    අනේ රෙද්ද ඔච්චරට ලොකුනම්
    එපා කියලා වෙන එකක් කරපන්කෝ
    ඕකා දාගත්ත් මරාලයක් කරේ එල්ලගත්ත වගේ තියෙයි තොට

    මචෝ මේ කතාව සම්පූර්න ඇත්ත.මොකද මේ දේ දැන් උබට පේන්නෙ නෑ.ඒත් ඔහොම නොගැළපීම් තියගෙන ජීවත් වෙන්න අමාරුයි.අනිත් එක ඒකි දැන්මම උබට ගනන් උස්සනවා නම් තව ටිකක් පස්සට යද්දින් තව මොනවා වෙයිද කියලා හිතපන්..හිත හොද කෙල්ලො ඉන්නවා බන් මේ ලොකේ.සල්ලි කොච්චර තිබුනත් මොන තැනක ජොබ් කෙරුවත් මනුස්සයෙක් දැකපුවාම හිත පිරෙන්න හිනා වෙන කෙල්ලක් හොයාගනින්..නැතුව ඔය හු@#ත නලලේ තියෙන එවුන් එපා මචෝ..උබට මාත් එක්ක තදවෙයි.. මේ හු@#නා මොනවද මේ කියන්නෙ කියලා.ඒත් හැගීම් වලට නෙවෙයි මොලේට තැන දීලා වැඩ කරපන්..උබට ජය
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය බස් එක වැඩක් නෑ බොල.. වෙන බස් එකක නැගපන්.. ඕකෙ නගින්න ගියොත් උඹගෙ අඩුපඩු කැඩෙනවා.. ඊට කලින් මොලේ කල්පනා කරලා වෙන බස් එකක නැගපන්.. ඔය ලොකු ලොකු බස් අපිට හරියන්නෙනෑ.. අනික ඕක යන්නෙ Highway..

    ලැබෙන්නෙ නැති දේවල් ගැන හිතලා දුක් විදින්න එපා කොල්ලො.. උඹගෙ අම්මයි තාත්තයි උඹව මේ ලෝකෙට බිහි කරලා තියෙන්නෙ එක එකා ගාව නෝන්ඩි වෙන්නවත්, යදින්නවත් නෙමෙයි.. ඔය කෙල්ලො කියන ජාතිය ඔක්කොම එකයි.. ඔය නම ගෑවුනත් ගින්නක්.. කොටින්ම කිව්වොත් කටුස්සො වගේ.. හොද අයත් ඉන්නවා.. නැත්තෙම නෑ.. මම දන්නවා දැන් උඹ ඔය කෙල්ල ගැන හිත හිත නාස්ති වෙනවා කියලා. ඊට කලින් තේරුම් ගනින්.. හොදට කල්පනා කරපං.. ඊට පස්සෙ හොද තීරණයක් ගනිං.. නැත්නම් උඹ බීලා බීලම පිස්සෙක් වෙයන්.. ගොඩක් උන් කරනවා වගේ... ඒකෙන් කියන්නෙ උඹ උඹට ආදරේ නෑ කියලා.. හොද කෙල්ලෙක් උඹට ලැබෙයි එතකන් ඉවසපං.. කවදාවත් කෙල්ලො ඉස්සරහා වැදවැටෙන්න එපා.. ඒක පිරිමි කමට කරන අගෞරවයක්..

    බොහොම කෙටියෙන් කිව්වේ.. කියන්න ඕනම ටික.. ජය..!

    (දැන් කියපං මට පිස්සු කියලා) :no:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹ අහපන් උඹත් එක්ක කතා කරන්න අකමැති එයා වගේ හයි ෆයි නැති නිසාද කියල ... එහෙනම් කමක් නෑ ආයෙ කරදර කරන්නෙ නෑ කියපන් ...

    පොඩි හරි කැමැත්තක් තිබ්බොත් එයි නැත්තම් සොරි තමයි
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,922
    8,700
    113
    In Your Heart
    Ubata pissuda? ohoma aki kiyalath thaw apassen yanne.. salli genai, ugath kamai oluwe thiyan inna kello monatada ban ?:nerd::nerd::nerd:

    oya wage un thama marry karata passe minissun wa palane karanna enne.Lankawe ochchara kello innawa . moko oya kella passema yanne ? anika machan a kella akamethi nam kisi deyak karanna yanna epa balen adare kiyana de ganna ba ...

    Honda kellek labenna kiyala mama wish karanawa..
     
    ujk_26

    Member
    Mar 6, 2012
    10
    1
    0
    umbala hamoma mage hitha hadenna katha karanawa. Ekata pin machanla. Eth umbalama dannawane mehema wunama kollekuta hitha hadaganna kochchara amaruida kiyala. :(

    mama ekita eka parak kiwwa mage duppathkama nam eyata prashne mama puluwan tharam mahansi wela salli hoyannam, honda thanakata ennam, eyata kisi aduwak karanne na kiyala. Eth eya kiyanawa ehema mage salli ona wenna, ewa walin nadaththu wenna tharam eyata aheniyak na lu. Kochchara salli hambakalath eyage hithe thiyena widiye kenek nevei lu mama. E nisa mawa kohomawath epa lu. :(
     
    ujk_26

    Member
    Mar 6, 2012
    10
    1
    0
    මචෝ මේ කතාව සම්පූර්න ඇත්ත.මොකද මේ දේ දැන් උබට පේන්නෙ නෑ.ඒත් ඔහොම නොගැළපීම් තියගෙන ජීවත් වෙන්න අමාරුයි.අනිත් එක ඒකි දැන්මම උබට ගනන් උස්සනවා නම් තව ටිකක් පස්සට යද්දින් තව මොනවා වෙයිද කියලා හිතපන්..හිත හොද කෙල්ලො ඉන්නවා බන් මේ ලොකේ.සල්ලි කොච්චර තිබුනත් මොන තැනක ජොබ් කෙරුවත් මනුස්සයෙක් දැකපුවාම හිත පිරෙන්න හිනා වෙන කෙල්ලක් හොයාගනින්..නැතුව ඔය හු@#ත නලලේ තියෙන එවුන් එපා මචෝ..උබට මාත් එක්ක තදවෙයි.. මේ හු@#නා මොනවද මේ කියන්නෙ කියලා.ඒත් හැගීම් වලට නෙවෙයි මොලේට තැන දීලා වැඩ කරපන්..උබට ජය

    meya me tharam thada gathi thiyena kenek kiyala man hithuwe na machan. Mokada umba kiyanawa wage mekith ona kenek ekka hondatama hina wela katha karanawa. Kisi ad ekak na. Mama hithuwe na me prashnedi me tharam darunu wei kiyala.
     
    Unnamed

    Banned
    Mar 13, 2012
    34
    2
    0
    මචන් කෙල්ලට ආදරේ වෙලා විතරක් මදි
    උඹට එයාට දෙන්න දෙයක් තියෙන්නත් ඕන
    උඹ පොඩ්ඩක් මහන්සි වෙලා එයාට වඩා හොඳ රස්සාවකට යන්න බලපන්
    නැත්තම් හොඳ ගෙයක් දොරක් ගන්න බලපන්
    නැත්තම් හොඳ වාහනයක් ගන්න බලපන්
    උඹේ ජීවිතේ හදා ගෙන කෙල්ල ගේ ගෙදරින් අහපන්