කෙල්ල කැමැත්ත අහලා බැඳපු උන් ඉන්නව ද

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කෙල්ල කැමැත්ත අහලා බදින්න ලැබෙන එකත් හොදයි බං එතකොට ඉතිං බදින්නේ අපි ආදරේ කරන කෙනෙක්ට වඩා අපිට ආදරේ කෙනෙක්නේ
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    අපේ බොසත් බැඳලා තියෙන්නේ නෝනා පස්සෙන් ආපු නිසා.30 සැමරුවා ගිය අවුරුද්දේ.ළමයි 4යි. සැපේ ඉන්න ජීවිත.අපිට ඉතින් ඇහේ කටු ඇනෙනවා වගේ.අපේ පස්සෙන් එන්න කෙල්ලෝ නැනේ.අනුන්ට ඉරිසියා කරලම ඇතිවෙලා බං දැන් මට. මොනවා කරන්නද? කාට හරි හරි යනකොට ඇටදෙක පාත්වෙනවා වගේ දැනෙනවා.කරුමේ තමා :baffled:
    බෝසත් කියන්නෙ බුදු වෙන්න පෙරුම් පුරන කෙනෙක්ද 🙄
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    ඉස්කෝලෙ යන කාලෙදි අපේ සෙට් එකේ එකෙක්ගෙන් ඇහුවා ගර්ල්ස්කූල් එකක 9 වසරෙ කෙල්ලෙක්.නිකංම නෙවෙයි සාමාන්‍ය ගාණක චොක්ලට් එකකුත් දීල..පබ්ලික් ලයිබ්‍රියකදි....අපේ එකාට වෙන කෙල්ලෙක් හිටිය...ඌ අවංක එකා...පොර කිව්වා ඌට වෙන කෙල්ලෙක් ඉන්න හින්දා බෑ කියලා....ඒකි ඇඬුවා බෙරිහං දීල හැමෝම ඉස්සරහ හරියට ඌ පෙට්ටිය කඩල මාරු වෙන්න හදපු එකෙක් වාගෙ...අපි සෙට් එක පැනල දිව්ව හතී අතේ...🤣🤣
    Mata una mehema seen 1k...eth awurudu 5kata withara passe e kellawa adda room. 😌
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මේ නෝනා ඇවිත් තියෙන්නේ පස්ස පැත්තෙන්ද ...හරිම අමුතුයි.


    නෝනා පස්සෙන් ආපු නිසා...කියලා තියෙන්නේ
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,056
    4,835
    113
    Yes. දැන් බැදල ඉන්නෙත් එහෙම කෙනෙක්. කෙල්ලොනම් ගොඩක් අහල තියනව යාලු වෙන්න. මම බෑ කියලත් තියෙනව. සමහර කෙල්ලො සෙක්ස් වලට විතරක් කෙලින්ම අහලත් තියෙනව 😋
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කෙල්ලෙක් පස්සෙන් එන්න ලක්සන තියෙන්න ඕන, ශල්ලි තියෙන්න ඕන, නැත්තං පින තියෙන්න ඕන.
    කලු කාලගෝල කොටාලට නං හීන තමයි.🤣

    1701668850593.jpeg
     
    Last edited:
    • Haha
    Reactions: SimMaster

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    කෙල්ල කැමැත්ත අහලා බදින්න ලැබෙන එකත් හොදයි බං එතකොට ඉතිං බදින්නේ අපි ආදරේ කරන කෙනෙක්ට වඩා අපිට ආදරේ කෙනෙක්නේ
    100% Agreed
     
    • Like
    Reactions: Ryan08

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,889
    1
    51,876
    113
    ප*යාගල
    sorry.com
    කෙල්ල කැමැත්ත අහලා බදින්න ලැබෙන එකත් හොදයි බං එතකොට ඉතිං බදින්නේ අපි ආදරේ කරන කෙනෙක්ට වඩා අපිට ආදරේ කෙනෙක්නේ
    ඔව් .මම නම් එකෙන්ම කැමති වෙනවා
     
    • Like
    Reactions: Ryan08

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    බෝසාගේ නෝනා කොහොමද? ඇන්ට පාරද ?
    ඇන්ටිලා නම් ලොකු තට්ටම් පලු දෙක දෙපැත්තට කරලා බස්සනවා නැග්ග මෝල් පොල්ල...
     
    • Love
    Reactions: NaiRobi

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    කෙල්ල කැමැත්ත අහලා බදින්න ලැබෙන එකත් හොදයි බං එතකොට ඉතිං බදින්නේ අපි ආදරේ කරන කෙනෙක්ට වඩා අපිට ආදරේ කෙනෙක්නේ
    අපේ සල්ලි වලට කැමැත්තෙන්, අපෙන් අහලා බැන්දොත් ඒ අපට ආදරේ කරන කෙනෙක් නෙවෙයි නේද?