මම නම් පොඩි කාලේ ඉඳන්ම පොඩි කොට්ටයක් බදාගෙන තම නිදාගන්නේ,,එක නැතුව බෑ වගේ![]()

මම නම් පොඩි කාලේ ඉඳන්ම පොඩි කොට්ටයක් බදාගෙන තම නිදාගන්නේ,,එක නැතුව බෑ වගේ![]()
කෙල්ලත් එක්ක කතා කරනකොට. ආදරණිය බව වැඩි උනාම. කොට්ටේ බදාගෙන කිස් කරනවා.

මට කොට්ට 4ක් ඕනි නිදා ගන්න
![]()

එකක් බදාගන්නවා...
අනික කකුල්දෙක අස්සේ ගහගන්නවා...