mama :P
Thilinacba Well-known member Sep 7, 2006 13,526 2,752 113 Apr 10, 2012 #45 never done that before,eka kottayai ban ande tiyenne eke oluwa tiyan inne
Thilantdm Well-known member Sep 15, 2010 22,607 5,866 113 අද නම් හදට ආවා Apr 10, 2012 #46 kotte bada gannawa komath kella kiyala nm hithanne na....
fox Member Feb 7, 2008 3,111 33 0 Apr 10, 2012 #47 කාලයක් කරා. දැන්නම් ඔනෙ මගුලක් කියලා කොට්ටෙ ඔලුවට තියලා නිදාගන්නවා
dgvirajm Well-known member May 8, 2009 6,381 462 83 සයිබර් අවකාශයේ Apr 10, 2012 #48 haha ... onna api nam naha .... lol
AWRORA Well-known member Mar 27, 2008 15,186 1,414 113 සිංහල බෞද්ධ රටේ... Apr 10, 2012 #49 Mamath oka thamay karanne. Mata oluvata kotte nethath badagena nida ganna kottayak onemay.... Onna kattiya hinaa venava ehema nemey mata
Mamath oka thamay karanne. Mata oluvata kotte nethath badagena nida ganna kottayak onemay.... Onna kattiya hinaa venava ehema nemey mata
AWRORA Well-known member Mar 27, 2008 15,186 1,414 113 සිංහල බෞද්ධ රටේ... Apr 10, 2012 #50 Thilantdm said: kotte bada gannawa komath kella kiyala nm hithanne na.... Click to expand... Yes..........
Thilantdm said: kotte bada gannawa komath kella kiyala nm hithanne na.... Click to expand... Yes..........
nrjayasinghe Well-known member Mar 7, 2007 18,119 3,545 113 46 Buttala Apr 10, 2012 #51 wediya ne, eth neththemath ne
daybreaker Active member Jun 25, 2011 596 133 43 Colombo Apr 10, 2012 #52 මොනාද මෙ කතා.... ආයෙ රෑට විතරක් නෙමේ ... දවල්ට වහින වෙලාවටත් එහෙමයි.... ඕක හුඟක් උන්ට තියන ලෙඩක්. ඒක හින්දා Ultimate Sleeping Partner කියල මිනිහෙක්ගෙ හැඩයට පුලුන් පුරවලා හදපු කොට්ට හිටන් විකුනන්න තියනවා.
මොනාද මෙ කතා.... ආයෙ රෑට විතරක් නෙමේ ... දවල්ට වහින වෙලාවටත් එහෙමයි.... ඕක හුඟක් උන්ට තියන ලෙඩක්. ඒක හින්දා Ultimate Sleeping Partner කියල මිනිහෙක්ගෙ හැඩයට පුලුන් පුරවලා හදපු කොට්ට හිටන් විකුනන්න තියනවා.
Bender Member Aug 18, 2009 4,920 286 0 Robot Arms Apartments Apr 10, 2012 #53 අනිවා... ඉස්සර මාත් එහෙම කරා
c2r Well-known member Feb 8, 2007 1,568 1,676 113 Ratnapura Apr 10, 2012 #56 එක කොට්ටයයි බන් තියෙන්නේ... ඒක ඔලුවට තියාගෙන නිදා ගන්නවා...
~MK~ Well-known member Sep 1, 2009 5,789 247 83 Earth Apr 10, 2012 #57 podi kalenam karala tiyenawa dennam nehe
Agent 007 Well-known member Jan 19, 2012 2,552 259 83 Gampaha Apr 10, 2012 #60 කොට්ටේ කියලා හිතාගෙන කෙල්ලවනම් බදා දන්නවා.