කෙල්ල ගැන ප්රශ්නයක්...
මචංලා...
මට ලොකු ප්රශ්නයක් තියෙනවා.
මගේ කෙල්ල දුප්පත්. පවුලේ ටිකක් ඉහලට ඉගෙනගෙන උපාධියක් අරන් රජයේ රැකියාවක් කරන්නේ එයා විතරයි. පවුලේ අනිත් හැමෝම පොඩි පොඩි රස්සාවල් කරලා යන්තම් ජීවත් වෙන අය. කෙල්ල තමයි ගෙදරට වැඩිපුර ම වියදම් කරන්නේ. අම්මා තාත්තා දෙන්නට වියදම් කරන්නෙත් එයා.
කෙල්ල කියනවා බැන්දට පස්සෙත් එයාට ගෙදර ගැන බලන්න වෙනවා කියලා.
දෙමව්පියන් ගැන අනිවාර්යයෙන් ම බලන්න ඕනි. ඒකේ කිසි ම විවාදයක් නෑ. හැබැයි කෙල්ල මුළු පඩියම වියදම් කරන්නේ ගෙදරට. තමන්ට කියලා කිසිම දෙයක් ඉතිරි කරගෙන නෑ.
බැන්දත් එහෙමම කරන්න වෙනවලු.
මොකද එයා වෙනුවෙන් අම්මලා ගොඩක් කැපකිරීම් කලා ලු.
ඒ නිසා එයාගෙ මුළු පඩියම උනත් ගෙදරට වියදම් කරන්න ඕනලු.
ඒකට කැමති නම් බදිමුලු.
හැබැයි මාව දාලා යන්නත් ඒකි කොහොමටවත් කැමති නෑ..
මටත් ලොකු පඩියක් නෑ බන්.
මාසෙකට රු.23000ක් වගේ හම්බ වෙන්නේ.
ඒකෙන් පවුලක් නඩත්තු කරගෙන දියුණු වෙන්න අමාරුයි කියලා හිතෙනවා.
අපේ ගෙදරින් කියන්නේ කෙල්ල ව අමතක කරලා දාලා වෙන කෙල්ලක් හොයා නොගත්තොත් මම අමාරුවේ වැටෙනවා කියලා..
කෙල්ලගෙ වැඩ පිළිවෙල දිගටම ගියොත් ඒක වෙනවා තමයි.
හැබැයි බන් කෙල්ල නම් ගොඩක් හොදයි.
පිළිවෙලයි. ලස්සනයි. අහින්සකයි. පොඩි වරදකට තියෙන්නේ තනියම හිතලා තනියම තරහා වෙන එක විතරයි..
ඇත්තටම කෙල්ල නම් හොදයි
ඒත් මේ වැඩකරන විදිය නිසා කෙල්ලව බැදලා අනාගතය වැඩි දියුණූ කර ගන්න එක නම් අමාරුයි මේ වැඩකරන විදියට.
මොකක්ද බන් කරන්න ඕන දැන්...????

ලොකුම කේස් එක ඔය කෙල්ලගේ පවුල් පසුබිම නිසා උබට අනන්තවත් පවුල් ප්රශ්න ඇති වෙයි. සරලව කිව්වොත් උබට ගොඩක් දේවල්වලට කරගහන්න වෙයි. එතකොට තේරෙනවනේ සනීපේ. 