කෙල්ල ගැන

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    ලගදිම "අයියේ මම මහන වෙන්නයි යන්නේ "

    ඡන්ද කාලේ fb post තිබ්බේ මහන වෙන්ඩ ගිය එකී ළමයි වඩා ගෙන පෝලිමේ කියලා..... 😂😂
     
    • Haha
    Reactions: Don GasCan

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,564
    10,122
    113
    මචන් එයා වෙනම මාර්ගයක් තෝරගෙන ! මේ මන් අහන පලවෙනි කතාව නෙමෙයි ! එහා ගෙදර අයිය ලක්ශ ගානක ඩයලොග් එකේ ජොබ් එක දාල මහන උනා !
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    මටත් බ්‍රේන් වොශ් වෙලා කියලා නම් තේරුනා බන් :cry:
    Give it up already. එකී වගේ මෝඩ ගෑණු අත ඇරියෙ නැත්තං උබට පට්ට පසු තැවිල්ලක් වෙන්න වෙනවා පස්සේ. ඔය ජාතියේ මෝඩ උන් නැති වෙන එකම ලොකු දෙයක් බං. ඕක උබේ වාසනාව
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,371
    113
    Theravāda account[edit]
    According to the Pāli Canon, he taught his sangha to adopt five tapas (literally, austerities) throughout their lives:[12]

    1. that monks should dwell all their lives in the forest,
    2. that they should accept no invitations to meals, but live entirely on alms obtained by begging,
    3. that they should wear only robes made of discarded rags and accept no robes from the laity,
    4. that they should dwell at the foot of a tree and not under a roof,
    5. that they should abstain completely from fish and flesh.
    The Buddha's reply was that those who felt so inclined could follow these rules – except that of sleeping under a tree during the rainy season – but he refused to make the rules obligatory. They are among the 13 ascetic practices (dhutanga).

    His followers (including bhikkhus and bhikkhunis) were new monks from the Vajjī clan.[13]
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,390
    113
    මෙහෙමයි මචන් ඔය මහමෙව්නාවෙ බණ මමත් අහනව අවුරුදුගානක ඉදල සහ the buddhist එකෙත් බණ අහනව මට හොදටම sure උබගෙ කෙල්ලට වෙන කොල්ලෙක් එක්ක කිසිම විදියක සම්බන්දයක් නෑ. මොකද ඔය උබ කියන කෙල්ල කිව්ව විදියටම මමත් දැනට 3years වගේ කලින් මගෙ කෙල්ලට දෙබස් කියල තියනව. Breakup වෙන මට්ටමටම ආව. මොකද මම අන්තවාදී විදියට ඒ බන අහන එකට ඇබ්බැහිවෙලා හිටිය නිසා. ඕකට addict වෙන එක නරකයි කියල නෙමෙයි මම කියන්නෙ ඒත් බන් ඕකට addict උනාට පස්සෙ අපිට එනව නිකන් අපි හෙන උසස් පොරවල් අනික් උන් මොනවද මේ ලෝකෙ මේ දුව දුව පිස්සු බල්ලො වගේ කරන්නෙ කියන mentality එක. එහෙම එකක් උබගෙ කෙල්ලට දැන් ඇවිත් නියෙන්නෙ. ඕක මුල් කාලෙදි හුගක් අයට ඔහොම වෙනව බන්. හැබැයි ඒ කෙනාට ඒ ඇතිවෙන emotional situation එක control කරගන්න බැරුව ගියොත් මහන වෙන්නත් ඉඩ තියනව.(මහන වෙන හැමෝම මේ මෙන්ටලිටි එකෙන් මහන වෙන්න ගිය අය නොවෙන බව කරුනාවෙන් සලකන්න) ඉතින් මම ඔහොම හැසිරුන කාලෙ මගෙ කෙල්ල සෑහෙන ඇඩුව බන් කොටින්ම ඒකි අඩන එකත් මම හෙනම දර්මෙට දාල ඔහොම අඩල ඇති වැඩක් නෑ ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න වෙනවනෙ අනම් මනම් වැල් බයිල කතා කියල ඒකිට තවත් hurt කලා. ඒත් මට පස්සෙ තේරුනා ඇත්තම දර්මෙ එක්ක එහෙම බොරුවට දගලන්න ඕනි නෑ කියන එක. ඒක උබගෙ කෙල්ලටත් තේරුනොත් වැඩේ ගොඩයෛ නැත්නම් වෙන දේවල් ගැන අත්දැකීමක් නෑ.
    ධර්මාවබෝධය ලබා ගත්තා නම් මහන වෙයන් මචන් මොකටද කෙල්ලෝ පස්සේ ආයේ දුවන්නේ.. උබ සිත කරුනු දෙකක් මත දෝලනය වෙනවද? කෙල්ලද , නැත්තම් ධර්මයද , කියලා.. :yes:

    අපරාදේ බන් උබ බණ අහන්නේ..:lol:
    මචන් එයා වෙනම මාර්ගයක් තෝරගෙන ! මේ මන් අහන පලවෙනි කතාව නෙමෙයි ! එහා ගෙදර අයිය ලක්ශ ගානක ඩයලොග් එකේ ජොබ් එක දාල මහන උනා !

    මේක තමයි බන් ඇත්ත කතාව. ලෝකෝත්තර මාර්ගය නන් එහෙමයි. ලෞකික ජීවිතයක් නන් එහෙමයි. අපි ඔය දෙකම එකපාර balance කරන hybrid ක්‍රම කරන්න හිතන්නෙ අපිට තියෙන බැදීම් හින්ද. පෝයට පන්සලකට ගිහින් මල් ටිකක් පූජා කරන එක නෙමේ මම කියන්නෙ. spiritual path එකක යන්න හිතන ධර්මය follow කරන කෙනෙක්ට part time සීන් හරියන් නෑ.

    කෙල්ලට වෙන කොල්ලෙක් සෙට් වෙලා වෙන්න බෑ. එහෙම කියන උන් පොඩ්ඩක් ඔය ධර්මය ගැන ගැඹුරින් කතා කරන fb group එකක සති දෙකක් ඉදල බලපන්කො. උබලටම හිතෙයි මේ ඉපදිල මැරෙන ටිකේ මොන මගුලක්ද කරන්නෙ කියල. වෙලා තියෙන්නෙ එක එක හාමුදුරුවරු එක එක දේවල් කියනව මොනා කරන්නද හරි දේ මොකක්ද කියල හිතාගන්න බෑ. මෙන්න මේ path එකේ ගියොත් හරියනව කියල gurant කරන්න පුලුවන්නන් ඔක්කොම දාලා ඒක follow කරන්න තිබ්බ. Depression, Exsistential crisis අරව මේවා ඔක්කොම එනව හිටපු ගමන්. panic attacks :sorry:
     
    Nikowitzki

    Member
    Aug 19, 2020
    12
    18
    3
    ඔහොම සීන් තියනවා බං..ගෑනු කපටි උනාට හොඳට නවන්න පුළුවන් සමහර තැන්වල..උඹ ඔය කෙල්ලව දාගත්තේ එකිට මොකක් හරි කන්වින්ස් කරලා නේ..ආයෙත් වැඩට බැහැපන්.. සයිකලෝජිකලි ගහපන් ඒකිගේ විශ්වාස වලට හිත රිදෙන්නෙ නැතුව..ටික දවසක් යද්දි ඒකිම තේරුම් ගනියි.අනික අවුරුදු පහක් කිවම ඉතින් කෙල්ලෝ දෙපාරක් හිතනවා ඒකිගේ අනාගතේ ගැන..උඹ නැතුවත් ජීවත් වෙන්න පුළුවන් කියලා හිතන්න ගන්නවා.. ඕවා ඉතින් උඹම මොලෙන් හිතලා මග ඇර ගන්න ඕන දේවල්.....හුම් මම යනවා ඉස්කෝලෙ වැඩ කරන්න එහෙනම්
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -
    මේක තමයි බන් ඇත්ත කතාව. ලෝකෝත්තර මාර්ගය නන් එහෙමයි. ලෞකික ජීවිතයක් නන් එහෙමයි. අපි ඔය දෙකම එකපාර balance කරන hybrid ක්‍රම කරන්න හිතන්නෙ අපිට තියෙන බැදීම් හින්ද. පෝයට පන්සලකට ගිහින් මල් ටිකක් පූජා කරන එක නෙමේ මම කියන්නෙ. spiritual path එකක යන්න හිතන ධර්මය follow කරන කෙනෙක්ට part time සීන් හරියන් නෑ.

    කෙල්ලට වෙන කොල්ලෙක් සෙට් වෙලා වෙන්න බෑ. එහෙම කියන උන් පොඩ්ඩක් ඔය ධර්මය ගැන ගැඹුරින් කතා කරන fb group එකක සති දෙකක් ඉදල බලපන්කො. උබලටම හිතෙයි මේ ඉපදිල මැරෙන ටිකේ මොන මගුලක්ද කරන්නෙ කියල. වෙලා තියෙන්නෙ එක එක හාමුදුරුවරු එක එක දේවල් කියනව මොනා කරන්නද හරි දේ මොකක්ද කියල හිතාගන්න බෑ. මෙන්න මේ path එකේ ගියොත් හරියනව කියල gurant කරන්න පුලුවන්නන් ඔක්කොම දාලා ඒක follow කරන්න තිබ්බ. Depression, Exsistential crisis අරව මේවා ඔක්කොම එනව හිටපු ගමන්. panic attacks :sorry:
    කෙල්ලත් හාමුදුරුවන්ගේ පාරේ යනවා කියන්නේ උබලට බුදු සරනයි 😂