කෙල්ල ගැන ?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,810
    39,752
    113
    Homagama
    කෙල්ල ගැන ගෙදරට කිව්වේ කොහොමද? :eek:
    Share your experience

    ලංකවේ නෙවේ හිටියේ මම ඕක කියන වෙලාවේ. අම්මට කතා කරලා කිව්වා ලව් කේස් එක්ක ගැන කියන්න තියනවා කියලා. ශේප් එකේ කියලා දැම්මා. ගැලපෙන පවුලක නිසා අවුලක් වුනේ නැ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කෙල්ල එක්ක යාලු වෙන්න කලින් පන්සලේදි අම්මට පෙන්නුවා අන්න අරයා පස්සෙන් තමයි මම ට්‍රයි කර කර යන්නෙ කියලා. ඒ ඉතින් අවුරුදු 10 කට විතර කලින් දැනට.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    math lankawe newei hitiye indian mettromany site ekakin indian kellek hewwa, eth request eka awe lankwe ekakin, passe ape gedarata katha karala kiuwa mehem seen ekak thiyanawa gihin balanna kiyala, ape kattiya gihin balala kemathi una, ita passe api photo balanneth nathuwa love kara 1 year, lakawata awith thamai issellama muna baluwe, passe marry kara, adatath kisima randuwak , wachana huwamauwak wela ne.
     
    සයිට් එකේ තිබ්බ ඩිස්ක්‍රිබ්ෂන් විදිහටම කැල්ල හිටියාද
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    කෙල්ල ගැන කිව්වේ නෑ, කෙල්ල එක්ක එලියට ගිය වෙලාවක අම්මා කෝල් එකක් අරන් ෆෝන් එක ආන්සර් වෙලා මම දානෙත් නැතුව. අම්මා විනාඩි 5ක් විතර අහගෙන ඉඳලා. සනීපයි. 😅
     
    • Haha
    Reactions: Nanosudha and meeka

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපිනං මොන සම්භන්දේ පටන්ගත්තත් සැට්වුන ගමන් මන්ඩළේ දැනුවත්කරනවා මොකද හදිසියේ මාට්ටුවෙලා පපුවේ අමාරුවක් හදාගත්තොත් හරි, හුස්ම හිරකරගත්තොත් හරි කියලා බයයි🤣🤣
     
    Last edited:

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,770
    19,727
    113
    හොදම යාලුවෙක් කියල තමයි වැඩේ පටන්ගත්තෙ. කොහොමත් ඉස්කෝලෙ කාලෙ හුගක් ඉස්කෝලවල කෙල්ලො යාලුවො හිටපු නිසා වැඩිය ගානක් උනෙත් නෑ ගෙදර අයට. පස්සෙ පස්සෙ එයත් එක්ක යාලු කමට එහා එකක් තියනව කියල තේරුනා ඉබේටම මම තාම කියල නෑ😂 ඒත් living together
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    කෙලින්ම අම්මට කිවුව මෙහෙම සම්බන්දයක් තියෙනව මොකද කියන්නෙ කියලා.හොරෙන් කරලා මාට්ටු වෙලා පස්සේ දුක් වෙනවට වඩා කියල එපා කිවුවත් දුක නෑ.අම්ම කැමති වුනා.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    math lankawe newei hitiye indian mettromany site ekakin indian kellek hewwa, eth request eka awe lankwe ekakin, passe ape gedarata katha karala kiuwa mehem seen ekak thiyanawa gihin balanna kiyala, ape kattiya gihin balala kemathi una, ita passe api photo balanneth nathuwa love kara 1 year, lakawata awith thamai issellama muna baluwe, passe marry kara, adatath kisima randuwak , wachana huwamauwak wela ne.
    giphy.gif
     
    • Haha
    Reactions: hodakolla

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,669
    113
    To Amma
    හොඳයි කියලා හිතෙන කෙනෙක් අඳුරගන්න ලැබුණා.

    To Thaththa
    ගිහින් බලන්න ඕනෙ ගෙවල් පැත්තේ
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    ගෙදරට නම් පලවෙනි දවසෙම කිව්ව. ගනන් ගත්තෙවත් නෑ.. :yes: :yes: :yes: ඒත් අම්මටයි තාත්තටයි කිව්වෙ අවුරුද්දක් දෙකක් ගියාට පස්සෙ තමයි..:yes::yes::yes: