කෙල්ල ගිලපු පිබුරා :(:(:sorry::sorry: :baffled::baffled: Fake ද දන්නේ නැ
D.shan Well-known member Oct 31, 2011 9,626 1,475 113 වයබ පාලාතේ Feb 6, 2017 #1 කෙල්ල ගිලපු පිබුරා Fake ද දන්නේ නැ Reactions: Sai_baba
miyuru4u Well-known member Jan 18, 2007 31,897 10,493 113 In the eyes of my girl Feb 6, 2017 #3 penne nada bun fake kiyaa eka eka pintura eka eka place wala ewa
Aruna119 Well-known member Jul 7, 2014 9,544 2,581 113 85 පලංචියේ............................ Feb 6, 2017 #5 LOL Fake yakuu
Mewan_Rose Well-known member Aug 14, 2016 3,651 570 113 Feb 6, 2017 #6 Fake වෙන්න ඇති පිඹුරෙකුට මනුස්සයෙක් වෙලන්න බෑ උන්ට පුලුවන් තිරස්ව වෙලන්න විතරයි මිනිහෙක් ෙවෙලනව නම් සිරස් වෙලන්න ඕන එත් උන්ට සිරස් ෙවෙලන්න බෑ Last edited: Feb 6, 2017
Fake වෙන්න ඇති පිඹුරෙකුට මනුස්සයෙක් වෙලන්න බෑ උන්ට පුලුවන් තිරස්ව වෙලන්න විතරයි මිනිහෙක් ෙවෙලනව නම් සිරස් වෙලන්න ඕන එත් උන්ට සිරස් ෙවෙලන්න බෑ
P pradeeplk1025 Well-known member May 23, 2007 7,538 3,641 113 Feb 6, 2017 #7 බොරුවක් වගේ බං. පිඹුරන්ව ගිලපු කෙල්ලො කියලා මොනාහරි තිබ්බොත් නම් විශ්වාස කරන්න බැරි කමකුත් නෑ අද කාලෙ.
බොරුවක් වගේ බං. පිඹුරන්ව ගිලපු කෙල්ලො කියලා මොනාහරි තිබ්බොත් නම් විශ්වාස කරන්න බැරි කමකුත් නෑ අද කාලෙ.
D.shan Well-known member Oct 31, 2011 9,626 1,475 113 වයබ පාලාතේ Feb 6, 2017 #9 AnjanaROCK said: කොහෙන්ද බo මේක හොයාගත්තෙ Click to expand... https://www.facebook.com/ismael.revo?hc_ref=NEWSFEED
AnjanaROCK said: කොහෙන්ද බo මේක හොයාගත්තෙ Click to expand... https://www.facebook.com/ismael.revo?hc_ref=NEWSFEED
dj gamaya Well-known member Nov 30, 2007 69,356 5,773 113 Hell & Heaven (Kiribathgoda) Feb 7, 2017 #10 Boruwak ne ban
D.shan Well-known member Oct 31, 2011 9,626 1,475 113 වයබ පාලාතේ Feb 7, 2017 #12 dj gamaya said: Boruwak ne ban Click to expand... අනේ මන්ද
lankaq Well-known member Mar 1, 2013 1,175 303 83 Feb 8, 2017 #13 balapanko 1st picture eka.thnai edit rip photoshop
vishu Well-known member Jul 3, 2007 1,306 97 63 Feb 8, 2017 #14 පලවෙනි පින්තුරේ ඉන්න කෙල්ලගේ ඉන්දියන් වැලක් තියෙනවා බන්.....ඕක බොරුවක්...
Silly point Well-known member Apr 7, 2011 23,424 4,830 113 Feb 8, 2017 #15 vishu said: පලවෙනි පින්තුරේ ඉන්න කෙල්ලගේ ඉන්දියන් වැලක් තියෙනවා බන්.....ඕක බොරුවක්... Click to expand...
vishu said: පලවෙනි පින්තුරේ ඉන්න කෙල්ලගේ ඉන්දියන් වැලක් තියෙනවා බන්.....ඕක බොරුවක්... Click to expand...
Indika Buddika Well-known member Jul 29, 2016 6,586 6,835 113 Feb 8, 2017 #16 කෙල්ල ගිලපු පිබුරා Real Version
DIY Member Mar 18, 2016 830 249 0 Feb 8, 2017 #17 Indika Buddika said: Click to expand... how to do it
M mmahanama1 Active member Apr 29, 2009 381 182 43 Feb 9, 2017 #18 Mewan_Rose said: Fake වෙන්න ඇති පිඹුරෙකුට මනුස්සයෙක් වෙලන්න බෑ උන්ට පුලුවන් තිරස්ව වෙලන්න විතරයි මිනිහෙක් ෙවෙලනව නම් සිරස් වෙලන්න ඕන එත් උන්ට සිරස් ෙවෙලන්න බෑ Click to expand... හිනත් යනව බන් උඹලගෙ ජෝක් වලට....පිඹුරෙක් ගිලිනකොට මෝල් ගහ වගේ හිටගන ඉන්නවද මිනිහො? මුවෝ ගෝන්නු කකුල් දෙකේ ඉඳන් ගිලල අන් තට්ටුව කුනු වෙනකන් මාස 5ක් විතර එතනම ඉන්න පිඹුරෙක්ට මිනිහෙක් කියන්නෙ චෛත්‍යක් ගිලපු එකෙක්ට අග්ගලයක් වගේ Reactions: TharushiKU
Mewan_Rose said: Fake වෙන්න ඇති පිඹුරෙකුට මනුස්සයෙක් වෙලන්න බෑ උන්ට පුලුවන් තිරස්ව වෙලන්න විතරයි මිනිහෙක් ෙවෙලනව නම් සිරස් වෙලන්න ඕන එත් උන්ට සිරස් ෙවෙලන්න බෑ Click to expand... හිනත් යනව බන් උඹලගෙ ජෝක් වලට....පිඹුරෙක් ගිලිනකොට මෝල් ගහ වගේ හිටගන ඉන්නවද මිනිහො? මුවෝ ගෝන්නු කකුල් දෙකේ ඉඳන් ගිලල අන් තට්ටුව කුනු වෙනකන් මාස 5ක් විතර එතනම ඉන්න පිඹුරෙක්ට මිනිහෙක් කියන්නෙ චෛත්‍යක් ගිලපු එකෙක්ට අග්ගලයක් වගේ