කෙල්ල ගිලපු පිබුරා

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    කෙල්ල ගිලපු පිබුරා

    16388234_634599920060389_2792308869331120232_n.jpg


    :(:(:sorry::sorry:

    16507926_634599883393726_6245927039224843266_n.jpg


    16473698_634599966727051_4850482069691378623_n.jpg


    16426098_634599963393718_1765164418626572346_n.jpg


    16473436_634600026727045_1161989375386616611_n.jpg


    :baffled::baffled:

    Fake ද දන්නේ නැ
     
    • Like
    Reactions: Sai_baba

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Fake වෙන්න ඇති පිඹුරෙකුට මනුස්සයෙක් වෙලන්න බෑ උන්ට පුලුවන් තිරස්ව වෙලන්න විතරයි මිනිහෙක් ‍ෙවෙලනව නම් සිරස් වෙලන්න ඕන එත් උන්ට සිරස් ‍ෙවෙලන්න බෑ
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    බොරුවක් වගේ බං. පිඹුරන්ව ගිලපු කෙල්ලො කියලා මොනාහරි තිබ්බොත් නම් විශ්වාස කරන්න බැරි කමකුත් නෑ අද කාලෙ.
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    පලවෙනි පින්තුරේ ඉන්න කෙල්ලගේ ඉන්දියන් වැලක් තියෙනවා බන්.....ඕක බොරුවක්...
     

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    Fake වෙන්න ඇති පිඹුරෙකුට මනුස්සයෙක් වෙලන්න බෑ උන්ට පුලුවන් තිරස්ව වෙලන්න විතරයි මිනිහෙක් ‍ෙවෙලනව නම් සිරස් වෙලන්න ඕන එත් උන්ට සිරස් ‍ෙවෙලන්න බෑ

    හිනත් යනව බන් උඹලගෙ ජෝක් වලට....පිඹුරෙක් ගිලිනකොට මෝල් ගහ වගේ හිටගන ඉන්නවද මිනිහො? මුවෝ ගෝන්නු කකුල් දෙකේ ඉඳන් ගිලල අන් තට්ටුව කුනු වෙනකන් මාස 5ක් විතර එතනම ඉන්න පිඹුරෙක්ට මිනිහෙක් කියන්නෙ චෛත්‍යක් ගිලපු එකෙක්ට අග්ගලයක් වගේ
     
    • Like
    Reactions: TharushiKU