කෙල්ල තරහ වෙලා

Dec 30, 2011
109
4
0
කියන්න බෑ. උබට යාළු වෙන්න අයිඩියා තියෙනවා නං අහලා දාපන් ඉක්මනට ඕනේ දෙයක් වෙන්න කියලා.:)

:sorry: අඩේ සුළුතරයක් දෙනාගේ අදහස අනුව කියල දාන්නද ඔන්න ඔහෙ කියල ?? :oo::baffled::dull::eek::confused:
ඇත්තටම ඒකි අවුල් ගියේ කැමැත්ත අහන්නෙවත් නැතුව ස්පර්ශ කරන්න ආපු නිසාද දන්නෙ නෑනෙ :dull:
 
MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    කෙල්ලෙක් ගෙන් කැමැත්ත අහන්න පස්සෙන් ගියා කියල පිරිමි කම නැති වෙනවද බන්? මම නම් හිතන්නේ නැහැ...කොහොමටත් සත්ව ලෝකේ ගත්තත් පිරිමි සතා තමයි ගැහැණු සතාව කැමති කරවගන්නේ එක එක විදි වලින්...මම හිතන්නේ පිරිමි කම කියන්නේ එකයි...

    ගැහැණු ගැන සැලකීමක්, උනන්දුවක් නැතුව ජිවත් වෙනවනම් තමයි උගේ පිරිමි කම ගැන ප්‍රශ්නයක් මතුවෙන්නේ...

    මම කියන්නේ කෙල්ලෙක් ගෙන් ටිකක් පස්සෙන් ගිහින් කැමති කරවගන්න උත්සහ කරාට ප්‍රශ්නයක් නැහැ...උබ ඔය කියන පිටරටවල් වල කොල්ලෝ කෙල්ලෝ පස්සේ යන්නේ නැද්ද? මධ්‍යස්තව දැක්කොත් උබට තේරෙයි උබ ඔය කියන දේ රටට අදාළ දෙයක් නෙමෙයි කියල...මේක ලංකාව නිසා එහෙම වෙනවා නෙමෙයි...ඔය කොයි ජාතියේත් මිනිස්සු ලංකාවෙත් ඉන්නවා....උබ කියන වෙනත් රටවලත් ඉන්නවා....

    හැබැයි ගෑනු කැමති කරගන්න පොන්න වැඩ කරන එක ගැන නෙමෙයි මම කියන්නේ...අඩාගෙන, දොඩාගෙන...ඔය නැත්තම් මම වහ බොනවා..මට කැමති වෙන්න කියල පෙරේතය වගේ කැමැත්ත අහන සීන් නම් පොන්න වැඩ...උබ කියන්නා වගේ පිරිමි කම තියාගෙන ටිකක් පස්සෙන් ගියාට කිසි ප්‍රශ්නයක් නැහැ...

    අපිට ඕක සරලව පෙනුනට තමන්ගේ ජීවන සහකාරය තෝරාගන්නවා කියන්නේ සුළු පටු දෙයක් නෙවෙයිනේ...කැමැත්ත අහනවා කියන්නේ ඇත්තම කිව්වොත් තමන් එක්ක එකට ජිවත් වෙන කෙනාව තෝරාගන්නවා කියන එක...ඒ දේ වෙනුවෙන් ටිකක් මහන්සි වෙන එකේ ප්‍රශ්නයක් නැහැ...හැබැයි ආතල් එකට කෙල්ලෝ පස්සේ යන සීන් එකක් නම් අවුලක් නැහැ...චාටර් වෙන්න ඕනේ නැහැ...එකක් නැත්තම් වෙන එකක් ගෙන් අහ අහ යන්න පුළුවන්
    :lol:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: මගේ කෙල්ලන්ම් මගෙන්ම ඇහුවනේ බන්...
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    නලලයි අරකයි මෙකයි අල්ලන්ඩ කලින් කැමත්ත අහලා ඉදපන්;)
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    Karumaya thamayi bn:sorry::sorry: hitha honda ekatamayi kelinne hema ekaama:(:( wihiluwata hari aathal ekata love akranawanam set wenawa ho gahala:eek::eek: true love karanna giyama hitha riddawagena yanna thiyanne! mamanam kiyanne eyagen muhunatama ahanna mama oyata adararei kiyala ekko no kiyai:no: yes:) kiyai ekko heta kiyannam kiyai ;)nethnam mata hithanna sathiyak oni kiyai:dull::nerd:

    moanawa unoth meka hitha hitha duk windinne uba so ikmanata iawara karapan...!!:sorry::sorry:

    shash me waren onna wetunaa thread eka... api kiya kiya hitiye:dull::dull:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164

    :yes:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo

    කෙල්ල අලි ඔලුවෙන් ඇත්තෙ
    නැත්නම් යාලුවෙක් විදිහට විතරක් ආග්‍රය කරන්න ඕන ඇති
    fried zone එකට දානවා කියන්නේ.
    එතකොට ඉතින් ආයේ අහලා වැඩක් නෑ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කෙල්ල තරහ වෙච්චි එක ගැන සතුටුවෙයං හරි හමං කෙල්ලෙක්ට අහුවුනානං තොගෙ ඇස් දෙකට ඇනල කටට රෙදි කෑල්ලක් ඔබල බෙල්ලත් කපල තමා නැඟිටල යන්නෙ :sorry: :sorry:
    බම්ප්
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    uba ehema karanna kalin poddak balanna thibba wata pita...:angry:
    aththa kiyapan ubath nikan add ekata pora wennane kattiya issaraha ehema kale :oo:
    hoda wede...hodama wede thota :P

    Hodawelawata papuwe amaruwak kiwe naththe
    :dull:
    Ehenam me gona eheth athagaai:rofl::rofl:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    නොදකින් විතරක් කිඹි පෙරේතයෝ.පිරිමිකම තියාගෙන කරන දෙයක් කරපන් යකෝ.මමනම් හොද හුප්පද දෙකක් කියනවා යනවනම් පල කියලා.‍යකෝ කොල්ලෙක් පොඩ්ඩක් අල්ලපුවම එකි බඩ වෙනවද.මම පිටරටවල් වල අදුරන්නේ නැති කෙල්ලෙන්ගෙත් අතින් අල්ලනවා පාරවල් වල යද්දි.අපි visit වලට ගියාම public place වලදි අදුරන්නේ නැති ලස්සන කෙල්ලො දැක්කම උන්ගේ අතින් අල්ලගෙන.කරේ හිටන් තියාගෙන photo ගහන්නේ.

    .
    Lankawa gu godak wenne tho wage un handa,
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    උබ කෙල්ලට කැමතියි කියලා වැද වැටීගෙන පස්සෙන් යන්න එපා. කෝල් ගන්නත් එපා. කොලු කම තියාගෙන හිටු

    aniwa
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Owa ohoma tamai bun ganan ganna epa

    matat ohoma wela tiyenewa me lagadi

    bus eke yana gaman normal kallak ta atin allagena hoda jakak gahagena gediyat mirika mirika giya eki bahina tanata awama hina wela yannam kiyala bahala giya

    ita pahuwenidat mekiwa bus eke set una mama itin purudata atin allala jakata set una
    menna meki mata orola etanin issrahata giya ne bun

    monawa karannada itin.. malli ta adana epa kiyala office awa
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    කෙල්ල අලි ඔලුවෙන් ඇත්තෙ
    නැත්නම් යාලුවෙක් විදිහට විතරක් ආග්‍රය කරන්න ඕන ඇති
    fried zone එකට දානවා කියන්නේ.
    එතකොට ඉතින් ආයේ අහලා වැඩක් නෑ.

    Sirawata
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ලොල් නළලට අත තියල උන බැලුවත් ඩෝන් යනවද යකෝ මම දන්න කෙල්ලෙක්ගෙ මම උණ බැලුවේ බෙල්ලටත් පහල හරියෙන් අත තියල , පස්සේ මම ඒකිට බෙහෙතුත් පෙව්වා එක්ක
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මල කෙලියයි. :shocked::shocked::shocked:
    අඩෝ ගෑනුත් දැන් කැමැත්ත අහනවද ??
    මේක අමුතු ලෝකයක් නේ

    :lol::lol::lol:

    ඇයි යකෝ එකේ වැරද්දක් තියෙනවද...? ඒකිට මට කැමැත්තෙන් ඉදිය ...මන් ඒකිට කැමැත්තෙන් ඉදිය..:dull::dull::dull::dull::dull:
     
    Dec 30, 2011
    109
    4
    0
    අඩෝ මචංලා මං ඒකිට msg කරා මෙන්න මේ reasons හින්ද ඔයාට කැමතියි කියල , පස්සෙ එදා සිද්ද වුනු seen එකට sorry කියලත් කීව ඔයාගේ අදහස මොකද්ද කියල අහලත් යැව්ව මේකි no reply :sorry: ටික දවසකට පස්සෙ මාත් පේන්න හිටිය ඒකිට එකිත් ඉඳල හිටල බැලුව ටික දවසක් යනකොට ඒකි මාව fb unfriend කරල තිබ්බ :sorry: උඹල මොකෝ හිතන්නෙ ? දැන් වෙන්න යන්නෙ මොකද්ද කියල හිතාගන්න බැරුව ඉන්නෙ :sorry:
     
    • Like
    Reactions: flag au:

    Happy Boy

    Member
    Aug 4, 2015
    179
    13
    0
    :sorry: අඩේ සුළුතරයක් දෙනාගේ අදහස අනුව කියල දාන්නද ඔන්න ඔහෙ කියල ?? :oo::baffled::dull::eek::confused:
    ඇත්තටම ඒකි අවුල් ගියේ කැමැත්ත අහන්නෙවත් නැතුව ස්පර්ශ කරන්න ආපු නිසාද දන්නෙ නෑනෙ :dull:
    :)