කෙල්ල දාලා ගියා මචන්ලා

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Uba hitaganin oya kellama aye ube passen ena gaanata kadawasam, Sallikaara porak wenawa kiyala. Edata ubata six pack thiyenda ona, yanda ona ube Car ekaka. Ha da? Habai maasen deken mewa karandat ba, Ethanata enakan wade atharindat ba. Mokada kiyanne?
     

    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    aa

    ඔය ප්‍රශ්නේ විදපු අය ඕනේ තරම් ඉන්නවා.
    කාලය විසදුමක් දෙනවා අනිවා . නමුත් තමන් තීරණයක් ගත්ත නම් වෙනස් වෙන්නේ නැතුව ඉන්න ඕනේ .

    මමත් ඔය ප්‍රශ්නේ හොදට විඳලා තෙයෙනවා. දැන් නම් ගානක් වත් නැ .
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    හොර මිනිහා උඹට වඩා හොඳට ඒකිට ෆක් එක දෙන්නැති. උබ මෙතන පොන්නය වගේ වැලපෙනවා. ඉස්සල්ල පිරිමියෙක් වෙයන් පස්සෙ ගෑනු පස්සෙ පලයන්.
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    ඔබමයි ආවේ ඔබමයි යන්නේ මා එතැනම එහෙමයි.
    නිදුකින් ඉනු මැන ඔබ සතුටින් නම් මගේ සතුටද එයමයි...😂

    යන අයට යන්න දීපන් බන්.හැමදේම වෙන්නේ හොදට කියලා හිතපන්.එතකොට මොනවා උනත් අවුලක් නෑ.පොඩ්ඩක් ආගම දහම පැත්තට බර වෙයන්.උබ උබ ගැනම ස්වයං විවේචනයක් කරලා උබේ අඩුපාඩු තියෙන ඒවා හදාගනින්.කොල්ලෙක් උනාම විරහව කියන එක ජීවිතයේ විදලා තියෙන්න ඕනේ.එතකොට තමයි නියම ගැම්ම එන්නේ.ඔය අමාරුව කාගෙන ඉදපන්.ගෙදර මිනිස්සු එක්ක තව පොඩ්ඩක් සමීප වෙයන්.හොද ෆිල්ම් එකක් ට්‍රිප් එකක් පලයන්.කල්පනා කර කර ඉන්නේ නැතුව බිසී වෙයන්.මිනිහෙකුට ජීවිතේ ඉස්සරහට යන්න මොකක් හරි මෝටිවේශන් එකක් ඕනේ.සමහර විට මේක උබේ අවස්ථාව වෙන්න පුලුවන්.ජය!
     
    • Like
    Reactions: ishan1653

    ishan1653

    Well-known member
  • Jun 19, 2007
    2,189
    211
    83
    ඔබමයි ආවේ ඔබමයි යන්නේ මා එතැනම එහෙමයි.
    නිදුකින් ඉනු මැන ඔබ සතුටින් නම් මගේ සතුටද එයමයි...😂

    යන අයට යන්න දීපන් බන්.හැමදේම වෙන්නේ හොදට කියලා හිතපන්.එතකොට මොනවා උනත් අවුලක් නෑ.පොඩ්ඩක් ආගම දහම පැත්තට බර වෙයන්.උබ උබ ගැනම ස්වයං විවේචනයක් කරලා උබේ අඩුපාඩු තියෙන ඒවා හදාගනින්.කොල්ලෙක් උනාම විරහව කියන එක ජීවිතයේ විදලා තියෙන්න ඕනේ.එතකොට තමයි නියම ගැම්ම එන්නේ.ඔය අමාරුව කාගෙන ඉදපන්.ගෙදර මිනිස්සු එක්ක තව පොඩ්ඩක් සමීප වෙයන්.හොද ෆිල්ම් එකක් ට්‍රිප් එකක් පලයන්.කල්පනා කර කර ඉන්නේ නැතුව බිසී වෙයන්.මිනිහෙකුට ජීවිතේ ඉස්සරහට යන්න මොකක් හරි මෝටිවේශන් එකක් ඕනේ.සමහර විට මේක උබේ අවස්ථාව වෙන්න පුලුවන්.ජය!

    ela... oya kiyala thiyenne ubata lassanata. meka hariyata hari... experience eken kiyanne....

    rep +13
     
    • Like
    Reactions: craabeysinghe

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,581
    1,459
    113
    Sri Lanka
    Owa ohoma thamai bun.
    yanakota kiyana dewal awwama pudumath hithenawa, math ekka hitiya kellamada me kiyala.


    mamanam kale budu bana ahapu eka machan.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    nedakin vitharak, dan elakiriye davasakata eka boot thread ekak vatenavamai. ane ban onna ohe ona tharam kattiya upades deepu thread thiyenava, awa balala hadiyan. ehema nathnam ada ada hitapan.

    :yes:ganunta one salli ban. awanka kello adui ada kaale. hodama de athe durin idapan.. thaman goda palayan mulin
     

    pereramauk

    Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    අවුරුදු 4ක්කියන්නේ අමාරුයි තමයි මචං. කෙල්ලො හිටපු ගමන් වෙනස් වෙනවා හිතා ගන්න බැරි විදියට. ඔය වගේම අත්දැකිමක් මටත් තියෙනවා.. හොදම දේ උබත් ගනන් උස්සලා උබේ අවුල පෙන්නේ නැති විදියට ඉදපන්.

    උබට හොදටම අවුල් නම් හවස සෙට් වෙලා අඩියක් ගහමු
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    තව දෙයක් මචන්.උබ කෙල්ලට අවංකවම ලව් කරානම් උබට කවදාහරි හොද කෙල්ලෙක් ලැබෙයි.හැබැයි උබ මේ සික් එකෙන් බඩු කාරයෙක් උනොත් බොරුවට ලව් කරලා පෙට්ටි කඩලා මාරු උනොත් ලොවෙත් උබට කෙලවෙනවා.මම මෙහෙම කිව්වේ මේ වගේ ත්‍රෙඩ් වල අපේ වද මොංගල් සහෝලා ඇවිල්ලා බඩුවක් ගහලා ෆන් එකේ හිටපන් මොකටද කෙල්ලො කියන්න කලින්.

    ලෝකේ ඕන තරම් උදාහරන තියෙනවා හොද අවංක කොල්ලොන්ට පහුවෙලා හරි හොද කෙල්ලෙක් ලැබුන ඒවා.මේ ලෝකේ පවතින ධර්මතාවයක් කියලා දෙයක් තියෙනවානේ බන්.ඉවසලා හිටපන්.:love: