කෙල්ල දාලා යද්දී කියපුවා

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    උබලගේ කෙල්ල දාල යද්දී හෝ දාලා යන්නලං උනාම උබලට කියපු හෑලි කොටන් පලයන් බලන්න මෙතන.

    මටනම් කිව්වේ මන් කවදාවත් ආයිත් යාලු වෙන්නේ නැ කියල
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    උබලගේ කෙල්ල දාල යද්දී හෝ දාලා යන්නලං උනාම උබලට කියපු හෑලි කොටන් පලයන් බලන්න මෙතන.

    මටනම් කිව්වේ මන් කවදාවත් ආයිත් යාලු වෙන්නේ නැ කියල
    ඇත්තටම තාම යාලු වෙලා නැද්ද?
     
    • Haha
    Reactions: visalbro

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    මාව දාලා ගියපු කෙල්ල ගියාමත් වෙනද වගේම මගෙත් එක්ක හොඳට කතාකරා. දාලා ගියෙත් මාව අතාරින්නෑමයි කියලා. මන් හිතන්නේ ඒකිට ඕනෙ වුනේ double penetration
     

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    ඔයා තරම් නම් වෙන කවුරුවත් සැප දෙන එකක් නැති වෙයි....
     
    • Haha
    Reactions: abhilanka

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඔයා වගේ කෙනෙක් නම් ආයිත් කවදාකවත් හම්බෙන්නේ නෑ කියලා දන්නවා. :rofl: :baffled:
    ඔයා වගේ කෙනෙක් නම් ආයිත් කවදාකවත් හම්බෙන්නේ නෑ කියලා දන්නවා. (2)

    නොකිය කියල තියෙන්නේ උබල වගේ කැරියෙක්නම් ආයේ ජිවිතේට එපා කියලා. ඒකෙන් අදහස් කරල තියෙන්නේ උබල වගේ ටයිප් වුන් එපා කියන එක :rofl:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,753
    113
    එකමත් එක රටක
    නොකිය කියල තියෙන්නේ උබල වගේ කැරියෙක්නම් ආයේ ජිවිතේට එපා කියලා. ඒකෙන් අදහස් කරල තියෙන්නේ උබල වගේ ටයිප් වුන් එපා කියන එක :rofl:
    නෑ නෑ එහෙම එකක් නෙවෙයි බන්. :baffled:
     
    • Love
    Reactions: Gwynbleidd

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,889
    22,224
    113
    Kaer Morhen
    thewitcher.com
    නොකිය කියල තියෙන්නේ උබල වගේ කැරියෙක්නම් ආයේ ජිවිතේට එපා කියලා. ඒකෙන් අදහස් කරල තියෙන්නේ උබල වගේ ටයිප් වුන් එපා කියන එක :rofl:
    නෑ නෑ එහෙම එකක් නෙවෙයි බන්. (2) හොද විදිහට
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    1)Oya mata wada podi paatai.. oyata mata wada sweet podi kellek hoyaganna puluwan wei.
    2) horoscope match wenne na ape amma balala mata oyagen godak karadera siddaweilu..eth mama nam owa wishwasa karanne na baba..
    3) oya mata kalin ipadunanam mama marry kerenawa..
    4) oyage penume hatiyatanam kello godak athi neda?
    5) oya maha sellak kara paatai..
    6) mama me tike wada baba busy..ekai msge welata reply kale natte.
    7) man kamathi na oya magen virgin da kiyala ahapu ekata..Man ehema ayata kamathi na.
    8) oya mata wada kotai wage penumen..hmmm...( mama 5 6) eki 5 4


    Owa thama ban thawa matak.unama kiyannam..Yanna onanam mama yanawa kiyala kelinma kiyanne na ban..kalin clues denawa oya uda ewa wage...habai ara horoscope scene eka deepu kekla doctor kenek..eki nam horoscope wishwasa karanawa kiyala hitanna ba..ane manda eka dawasai meet une..eki private practice kerana thanata gihin payak wage kata kera kera hitiya saturday dawasaka..monday kiwwa horoscope match wenne na kiyaka amma kiwwa kiyala..ane manda ban ewage ewanam hithagannath ba..