කෙල්ල දාල ගියහම කරන්න ඔනේ දේවල්

DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    ඕකුන් ඉන්නකොටත් කරදරේ දාල ගියාම ඊටත් වඩා කරදරේ :rolleyes::confused: හොදම දේ ඉල්ලන් ටින්කිරි ගාගන්නේ නැතුව හරි වෙලාව එනකන් තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න එක :yes::cool:
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    good post
    tfs :)
    :cool::cool::cool:

    ela ela..
    ;);)
    ඕකුන් ඉන්නකොටත් කරදරේ දාල ගියාම ඊටත් වඩා කරදරේ :rolleyes::confused: හොදම දේ ඉල්ලන් ටින්කිරි ගාගන්නේ නැතුව හරි වෙලාව එනකන් තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න එක :yes::cool:

    :yes::yes:
    good post machan..vatinava :)

    :rolleyes::rolleyes:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    බොන එකෙක් නම් කවදාවත් කෙල්ලෙක් උබෙ ජිවිතේට ආවා කියලා බොන එක නවත්වන්න එපා
    ඒ වගෙම කෙල්ල උබව දාල ගියා කියලා බොන්න පටන් ගන්නත් එපා:dull:
    බීපන් හේතුවක් නැත්නම් ආතල් එකට හරි:P
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    කෙල්ල වෙන යකෙක් එක්ක යනව බලන්න , මතක් වෙනව එකට හිටපු ඒව , මතක් වෙනව එකට හිනා උන තෑන් , මතක් වෙනව උබ ඒයාව හිනා ගස්සපු වෙලාවල් .

    ඔව්ව ඔහොම මතක් වෙද්දි ඉන්නම බෑ . අනිව මොනා හරි කරගන්නම හිතෙනව .

    :( :(
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    බොන එකෙක් නම් කවදාවත් කෙල්ලෙක් උබෙ ජිවිතේට ආවා කියලා බොන එක නවත්වන්න එපා
    ඒ වගෙම කෙල්ල උබව දාල ගියා කියලා බොන්න පටන් ගන්නත් එපා:dull:
    බීපන් හේතුවක් නැත්නම් ආතල් එකට හරි:P

    නොදකින් තොපි වගේ කාලකන්නි... :angry::angry::angry:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නොදකින් තොපි වගේ කාලකන්නි... :angry::angry::angry:
    අනෙ සුට්ටො ඔහොම නවත්වපු එවුන් කෙල්ල දාල ගියාට පස්සෙ ගෙදර බාර් එකක් දාගන්නවා :dull:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    උඹගේ ලිස්ට් එකේ එක දෙයක් අඩුයි. ඒක තමා උඹට පට්ට ලෙසම කෙල්ලත් එක්ක මල නම්, ආගම දහම පැත්තට නැඹුරු වීම. කොහොම වුනත් ඒකෙන් උඹලා කාටවත් නරකක් නම් වෙන එකක් නෑ.

    1000 වෙනි පෝස්ට් එකට මගෙන් සුභ පැතුම්.
     
    Last edited:

    isuruimmortal

    Junior member
  • Nov 30, 2013
    122
    2
    18
    Game එකක් ගහන එක, ක්‍රිකට් මැච් එකක් ගහන වගේ දේකුත් ඕකට ගැලපෙනවා