puluwannam nohitha inna balala...ain weyan alcohol walin sadahatama..eka thamai hodama de.
mama lokuwata advice denne ne..mokada mama alcoholic kenek![]()






puluwannam nohitha inna balala...ain weyan alcohol walin sadahatama..eka thamai hodama de.
mama lokuwata advice denne ne..mokada mama alcoholic kenek![]()






mage kellath dan na bn. Eaye raa serama deawal nawathuna. balaporoththu bidunama godak yatata watenawa. eath kohomahari nagitinawa. good post machan. rep++



ela machan
හොදම දේ ඉල්ලන් ටින්කිරි ගාගන්නේ නැතුව හරි වෙලාව එනකන් තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න එක 

good post
tfs![]()



ela ela..


ඕකුන් ඉන්නකොටත් කරදරේ දාල ගියාම ඊටත් වඩා කරදරේහොදම දේ ඉල්ලන් ටින්කිරි ගාගන්නේ නැතුව හරි වෙලාව එනකන් තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න එක
![]()


good post machan..vatinava![]()





බොන එකෙක් නම් කවදාවත් කෙල්ලෙක් උබෙ ජිවිතේට ආවා කියලා බොන එක නවත්වන්න එපා
ඒ වගෙම කෙල්ල උබව දාල ගියා කියලා බොන්න පටන් ගන්නත් එපා
බීපන් හේතුවක් නැත්නම් ආතල් එකට හරි![]()



ජින්තුවා;17061332 said:මමනම් හොඳට ගැසුව කෙල්ල සෙට් වෙලා ඉන්න කාලේ..
අනෙ සුට්ටො ඔහොම නවත්වපු එවුන් කෙල්ල දාල ගියාට පස්සෙ ගෙදර බාර් එකක් දාගන්නවානොදකින් තොපි වගේ කාලකන්නි...![]()
