math bonna patan gatthe nam kellek hinda...:/
ත්රෙඩ් එක නම් එල. අවවාදයට වඩා ආදර්ශය උතුම් බව සලකන්න ඕනෙ කොල්ලෝ.
අනුන්ට උපදෙස් දෙන සමහරක් ලග නැත්තෙත් ඕක. අපිට නොගැලපෙන දේවල් අපෙන් ඈත්වෙන බව අපි අවබෝධ කරගත්තොත් අපිට වරදින්නෙ නෑ.ප්රශ්න වලට මූන දෙන්න ඕනේ පිරිමියෙක් වගේ. නැතුව ඔය සිංදු වල හොටු පෙරාගෙන අඩන p ඩයල් වගේ නෙවෙයි.
ow ban rata dukata biuwama e duka udeta double wenawa :\ ithin udeth bonna hitenawa
බින්දු;17049340 said:බූට් බම්ප්![]()
1000ට සුබ පැතුම් මචෝ![]()
එහෙනම් මලයා එල කොල්ලෙක්නේ. පෝස්ට් 1000ට මගෙන් සුභ පැතුම්! දැන් නම් 1000+ නේදMan nam dan na adanne , aiya hari wasanawantai

නෑ මං ඇහුවෙ උඹ ඇත්තටම බොනවද ? :O
එහෙනම් මලයා එල කොල්ලෙක්නේ. පෝස්ට් 1000ට මගෙන් සුභ පැතුම්! දැන් නම් 1000+ නේද![]()
Ambooo bonna nam katha karanna epa... eeye beela Kabba daaala ada nikan marila wage inne...Aaaye nam bonne na. anywy good post
komada athala eka 
Ekama bottuwe sahodaraya

