ඇත්තටම ඌ හොඳ එකෙක් බං..ඕනම දෙයක් ගැන අහලා බලපං.. පිටුව පුරවලා රිප්ලයි එකක් එවයි..
ඌට සමලිංගිකයා කිව්වට කමක් නෑ ඌ සමලිංගිකත්වයට මුල්තැන දීලා කතා කලා නම්.. ඌ හැම වෙලාවෙම කලේ ඒ දේවල් නවත්තන්න උත්සාහ කරපු එක.. ඌ කියනව වගේ ඕක අනාගතයෙදි ප්‍රශ්නයක් වෙනවා බං අපිටම.. උඹ බලපං සමලිංගික උන් කොයි තරම් ලංකාවෙ ඉන්නවද කියලා.. වෙබ්සයිට් හදාගෙන, බුකියෙ පේජ් හදාගෙන.. සමලිංගික විවාහ වලට අවසර දුන්නා කියන්නෙ රටේ අනාගතයක් නෑ බං.. සිංහලයා ඉවරෙටම ඉවරයි..
පිරිමි ඉස්කෝලෙක, ගෑනු ඉස්කෝලෙක එක පන්තියකට සමලිංගිකයො එකෙක් හිටියම ඇති..
Radioactive hoda ekek wenna athi but uu kiyana samahra aawath ekak agree wenna baha ban , uu eka tanaka kiyala thibba science kiyanne 21st century
eke minissunwa modaya karana deyak kiyala , uu tawa conspiracy theories gana kiyanawa aa asse ..
anith eka manussayek ge sexual orientation eka nisa uuwa discriminate karanwam aaka waradi machan kauru karath , apita podi kaley kauruth kiyala dunne naha ney kellek dakkama feel wenan oona kiyala
aaka apita naturally aapu eka , mokada ape sexual orientation eka straight nisa so sexual orientation kiyana eka machan choice ekak nemei aaka naturally ena deyak.. so ehema gay wecha ekek wa discriminate karna eka waradi machan .... uba The Imitation Game movie eka balala athi ney ?
ඔව් ඌ ලෝකයේ මෙතෙක් හිටපු බුද්ධිමත්ම අයගෙන් කෙනෙක්. ඒත් අන්තිමට ජීවිතේ විනාශ වුනේ Gay වීම නිසා.
ow miniha gay wecha nisa ,aa kaley society eken aapu pressure eka nisai uu suicide karagattey machan.
http://www.bbc.com/news/technology-25495315





මම ගොඩක් එවුවයි දැකල තියෙනවා Radioactive = Gay කියල දාල තියෙනවා. ඇත්ත කියපන් උඹ කොලු කාරයෙක් නේද. යකෝ බයේ බැහැ.





ඔහොම කලාම ඌට එළකිරිය එපා වෙනවා බං.. මට පහුගිය ටිකේ උගෙ කතාවෙන් ඒක තේරුම් ගියා.. කාලයක් ඌ එළකිරි නෑවිත් හිටියා ඔය සීන් නිසා..
උඹ දැකලා ඇතිනේ රේඩියෝ ඇක්ටිව්ගෙන් කවුරුහරි උදව්වක් ඉල්ලුවොත් පිටු පිරෙන්න රිප්ලයි කරනවා පැය ගණන් අපතෙ යවාගෙන.. ඌට ඇත්තටම එහෙම කරන්න උවමනාවක් නෑනේ බං.. තමන්ගෙ වෙලාව අපතෙ යවන්.. ඒත් ඌගෙ හිත හොඳකම නිසයි එහෙම කරන්නෙ.. මේකෙ කාටවත් ඌ වැරැද්දක් කරල තියෙනවා මං දැකල නෑ බං.. ඉතිං ඔහොම එකෙක්ව කිරියෙන් පන්නන්න ට්‍රයි කරනව කියන්නෙ චාටර් වැඩක්..
මොකද අන්තිමට මේකෙ ඉතුරු වෙන්නෙ අපි වගේ හාල්පාරුවො විතරයි.. කවුරුහරි උදව්වක් ඉල්ලලා ත්‍රේඩ් එකක් දැම්මත් අපිට තේරෙන්නෙ නෑ ඌට කොහොම උදව් කරන්නද කියලා.. ඉතිං බම්ප් කරලා නිකන් ඉන්නවා.. සමහර උන් ඌව විහිලුවකට ගන්නවා.. ඒත් අරූ පැය ගණන් අපතෙ යවාගෙන ඒවට රිප්ලයි කරනවා..
මේකෙ රේඩියෝ ඇක්ටිව් වගේ උන් ටිකදෙනයි ඉන්නෙ.. උන් ටිකත් ගියා කියන්නෙ කිරියට පැවැත්මක් නෑ බං.. අපි හැමදාම කරන්නෙ මොකක් හරි එකක් අල්ලන් කුණුහරුප කියන එකයි ගොන් ආතල් දෙන එකයි විතරයි..

ඔය Gay, Lesbian එවුන් සමාජය තුලට කොහොම එනවද මන්දා බන්. ඩාවින්ගේ පරිනාමවාදය අනුව නම් ඒ වගේ අය ඉන්න විදියක් ඇත්තෙම නෑ.
මූ හොඳ එකා බන්. ඒත් දේවල් serious ගන්නවා වැඩියි. එයාගෙ මතය වැරදියි කියල කියන්න ගියොත් ටක් ගාල තරහ යනව. ඒක නිසා තමයි අනික් එවුන් මූව බයිට් එකට ගන්නෙ. මම මූට ඕක ගැන කිව්වත් එක්ක. මට විරුද්ධව යුද්ධත් ප්‍රකාශ කරලා තියෙන්නේ.![]()

ඔව් ඌ ලෝකයේ මෙතෙක් හිටපු බුද්ධිමත්ම අයගෙන් කෙනෙක්. ඒත් අන්තිමට ජීවිතේ විනාශ වුනේ Gay වීම නිසා.
Radioactive ගේ කතාවේ අත්තක් තියනව. උගේ anti-gay මතයට මම විරුද්ධ වෙලා නෑ. ඒත් ඌ ගෑණු සංහතියම එක්ක තියන තරහ ගැන මම තදින් විරුද්ධ උනා. උගේ ඔය extreme ගතිය නැත්නම්, හුඟක් සම්පුර්ණ මනුස්සයෙක්.
)ooka gana machan theories keepayak tiyenwa mey link eka tikak refer karpan
https://richarddawkins.net/2015/03/...tion-explain-homosexuality/#li-comment-173446
හැමදා නියන් එකදා වැහි වලාවේ..... (අද දවස Radioactive ට දැනෙන විදිය)



දැන් වෙලා තියෙන්නෙ මචන්, හුඟක් gay එවුන්ගේ තියන හීනමානය නිසා, උන් උන්ගේ culture එක පතුරුවන්න හදනව. gay-pride කියල පෙළපාලි ගියාට, උන්ටම තේරෙන්නෙ නෑ, ඒ පෙළපාලි යන්නෙ pride එක අඩු නිසා කියල. මම ඕන තරම් normal gay එවුන් දැකල තියනව. උන් gay කියල, උන් කියනකම් දන්නෙ නෑ. උන්ගේ ඔය කිසි gay action එකක් නෑ, උන්ගෙ පාඩුවෙ ඉන්නව.
sirawta oya gay pride scene nam chora.. USA wala ehema gay unui conservative Christians lai patta aul ney ?

මම ගැන කථාවක් යනවා වගේ.
මම ගැන කථාවක් යනවා වගේ.
වැරදි වැටහිම් ටිකට උත්තර දුන්නොත්.
1. ගෑණු සංහතියටම මම විරුද්ධයි කියලා මම කොහේවත් කියලා නෑ, මම කියලා තියෙන්නේ මම feminism එකට විරුද්ධයි කියලයි, feminism , ගෑණු ,feminism ,ගෑණු, feminism ,ගෑණු.
වෙනස තේරෙනවනේ? feminism = ගෑණූ නෙවෙයි.
feminism එක ගැන දන්න එවුන් දන්නවා 1st wave, 2nd wave වගේ හොදට තිබ්බට 3rd wave එකෙන් පස්සේ මේක track එකෙන් පිට ගිහින් දැන් feminism කියන්නේ එහෙම් පිටින්ම අයිතීන් නෙවෙයි වරප්‍රසාද ඉල්ලන සංවිධානයක් වෙලා තියෙන්නේ. අර femen එකේ එහෙම first page එකේ බලන්න.
![]()
දැන් feminism එක කියන්නේ එහෙම් පිටින්ම hate group එකක්. equality එකක් ගෑවිලාවත් නෑ.
2. මම මේකේ කාටවත් තර්ජනය කරලා නෑ, මම කාටහරි තර්ජනය කරා කියලා කියනවා නම් ඒක බොරුවක්.
3. conspiracy theory ටිකක් සංකීර්ණ දෙයක්. මේ නූතන ලෝකයේ විද්‍යාව විකෘති වෙලා තියෙන්නේ යම් මට්ටමකින්. 1972 දී APA (American Psychological Association) එකට සමලිංගික සංවිධාන, දේශාපාළකයන් විසින් විවිධ බලපෑම් කරා සමලිංගිකත්වය නීතිගත කරන්න කියලා, මේ හේතුව නිසා APA එකට සිදුවුනා සමලිංගිකත්වය 1973 දී තමන්ගේ මානසික රෝගි ලැයිස්තු ලිස්ට් එකෙන් අයින් කරන්න කිසිම පරික්ෂණයක් නොකර. ඉතින් මේකෙන් පැහැදිලි වෙන්නේ විද්‍යාව වුනත් වෙනස් කරන්න පුලුවන් දේශපාළණිකමය බලපෑම් ඔස්සේ.
https://www.youtube.com/watch?v=7NyX5CxGraE
4. මම සමලිංගිකයන්ව discriminate කරන්න, සමලිංගිකයන්ව මරන්න, එල්ලන්න, කොන් කරන්න කොහේවත් කියලා නෑ. සමහර වෙලාවට fag කියන්න ඇති නමුත් ඒකත් මම අපහාසයක් බලාගෙන කියපු එකක් නෙවෙයි.

මම ගැන කථාවක් යනවා වගේ.
වැරදි වැටහිම් ටිකට උත්තර දුන්නොත්.
1. ගෑණු සංහතියටම මම විරුද්ධයි කියලා මම කොහේවත් කියලා නෑ, මම කියලා තියෙන්නේ මම feminism එකට විරුද්ධයි කියලයි, feminism , ගෑණු ,feminism ,ගෑණු, feminism ,ගෑණු.
වෙනස තේරෙනවනේ? feminism = ගෑණූ නෙවෙයි.

ඇත්ත කියපන්. අද උඹේ එළකිරි ජීවිතයේ සතුටුම දවස නේද?![]()

