කෙල්ල දෙනවලු

pissu lokayak

Member
Mar 28, 2014
159
13
0
මචන් උබලගෙ උපන්දිනේට ලැබෙනවට කැමති තෑග්ග මොකක්ද? ;);)
 
Last edited:

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මොනවා හරි දෙන්න නමුත් වටිනා දේවල් දෙන්න එපා මචන් මොකද කෙල්ල දාලා ගියොත් උබටයි පාඩුව ඒක නිසා තමන්ට දරන්න හැකි ප්‍රමාණයට මොනවා හරි දෙන්න එතකොට දාලා ගියත් ප්‍රශ්ණයක් නෑ. අද කාලේ කෙල්ලොන්ව විශ්වාස කරලා තියෙන සේසතම නාස්ති කරලා , කාලේත් කාලා ජීවිතේ නාස්ති කරගන්න එපා. බදින කම් limit එකක් ඇතිව ආශ්‍රය කරන්න.
 
naa ban mama kellata nemei..kella mata?
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
pen drive 1k dunnoth ubata mokada hithenne?

ඒක කෙල්ලගේ personality එක අනුව තමයි. ඒකි computers පැත්තට බර නම් ඒකක් දෙන්න නමුත් සාමාන්‍යය කෙල්ලෙක් නම් මල්, චොකලට්, souvenir (මාල, කරාබු, පැන්ඩන්) , ටෙඩි බයාලා, වගේ දේවල් වලට තමයි කැමති වෙන්නේ.
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොක දුන්නත් ගන්නවා බං..:dull: මොකෝ උපන්දිනේට තෑගි දෙන උන්ට තෑග්ග කටින් කියලා ඉල්ලගන්නද..? :rofl: