කෙල්ල ප්‍රෙග්නට් නම් සෙක්ස් කරන්න බැරිද &#3510

redundent

Well-known member
  • Jun 7, 2016
    4,998
    3,506
    113
    Budapast
    කෙල්ල ප්‍රෙග්නට් නම් සෙක්ස් කරන්න බැරිද &#3510

    මචන් කෙල්ල ප්‍රෙග්නට් නම් බබා හම්බ වෙනකම් සෙක්ස් කරන්න බැරිද බන් ?

    උඹල නම් මොකෝ කරේ ඒ වගේ කාලේදී ? ඉන්න බැහැ බන්
     

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    වයිෆ්ට අපහසුතාවයක්, වෙනත් අසනීප තත්ත්වයක්, අවදානම් ගර්භනී තත්ත්වයක් නැත්නම්, අපහසු නොවන ඉරියව් වලින් ලිංගිකව එකතු වීම ගැටලුවක් නෑ. ඒ වගේම ඒක වයිෆ්ට යහපත් විදියටත් බලපානවා...
     

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    Man ahala nam thiyenawa machan sex karata awlak nha kiyala, habai masa ganak thiyenawa e masa gani passe awlak nha kiyala thamai man ahala thiyenne.

    Doctor kenekgen ahapan, ubata hariyatama danaganna puluwan
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    අපෝ උබනම්.අවුලක් නැති උනත් මම නම් ඔය වගේ මම ගැන විතරක් හිතන්නේ නැහැ වයිෆ්ට ඕනම කිව්වොත් කරනවා ඇරෙන්න.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ප්‍රේග්නන්ට් වේලා මුල් කාලේදි නම් ඒ කිව්වේ මාස3ක් වත්නම් ප්‍රවේසම් වෙන එකයි හොද.
    ඊට පස්සේ කෙල්ලගේ කැමැත්ත මත ඕන දෙයක්. ඒත් බඩ උඩ නැගලා රෙස්ලින් වැඩ එහෙම පෙන්නනවා එහෙම නෙවෙයි ඕං.
     

    KIRI-AYIA

    Junior member
  • May 26, 2015
    304
    13
    18
    වයිෆ්ට අපහසුතාවයක්, වෙනත් අසනීප තත්ත්වයක්, අවදානම් ගර්භනී තත්ත්වයක් නැත්නම්, අපහසු නොවන ඉරියව් වලින් ලිංගිකව එකතු වීම ගැටලුවක් නෑ. ඒ වගේම ඒක වයිෆ්ට යහපත් විදියටත් බලපානවා...

    mamath ehema kala heti mathakai, mata hondaheti mathakai
    :yes::yes::yes::yes::yes:
     
    Last edited:

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,998
    3,506
    113
    Budapast
    තැන්ක්ස් ඕල්

    ළමයි හම්බ වෙන කොට තමා ගෑනු එපා වෙන්නේ
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,998
    3,506
    113
    Budapast
    Ubalage thathath ehema hituwanam apita ada me wage gon post ekak balanna wenne nane deiyane.:angry::yes::rolleyes::D
    :D:D:D:D:D:D:yes::yes:

    ඔයා මාර අදහස් තියන කෙනෙක් අයියා.ඔයාගේ තාත්තත් එහෙම හිතුව නම් මේ වගේ දන්නේ නැති දෙයක් අහපු මම වගේ අහිංසක කොල්ලෙක් ට ඒ වගේ කතාවක් කියන්න ඔය අද මෙතන නැහැ අයියා
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    doctors, midwife advice karanawa ban anthima kale unath apahasuthawayak nowena vidihata karanna kiyala. delivary ekata pahasuwak wenawalu kiyala. ape ammage wayase vithara midwife thamai kiyala thibbe clinic dawasaka ape undeta ammath inna thenama. genita patta lejja hithunalu.
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    :D:D:D:D:D:D:yes::yes:

    ඔයා මාර අදහස් තියන කෙනෙක් අයියා.ඔයාගේ තාත්තත් එහෙම හිතුව නම් මේ වගේ දන්නේ නැති දෙයක් අහපු මම වගේ අහිංසක කොල්ලෙක් ට ඒ වගේ කතාවක් කියන්න ඔය අද මෙතන නැහැ අයියා

    Danne nathi deyak ahana ekai, gon buuru katha kiyana ekai dekakne malli. Atthatama ube thatha ara widiyata hithuwanam mee katha mokuth nane. :D:yes::angry::P:shocked: