
අපෝ උබනම්.අවුලක් නැති උනත් මම නම් ඔය වගේ මම ගැන විතරක් හිතන්නේ නැහැ වයිෆ්ට ඕනම කිව්වොත් කරනවා ඇරෙන්න.
වයිෆ්ට අපහසුතාවයක්, වෙනත් අසනීප තත්ත්වයක්, අවදානම් ගර්භනී තත්ත්වයක් නැත්නම්, අපහසු නොවන ඉරියව් වලින් ලිංගිකව එකතු වීම ගැටලුවක් නෑ. ඒ වගේම ඒක වයිෆ්ට යහපත් විදියටත් බලපානවා...





තැන්ක්ස් ඕල්
ළමයි හම්බ වෙන කොට තමා ගෑනු එපා වෙන්නේ













patta kathawa
Ubalage thathath ehema hituwanam apita ada me wage gon post ekak balanna wenne nane deiyane.![]()
Ubalage thathath ehema hituwanam apita ada me wage gon post ekak balanna wenne nane deiyane.![]()








ඔයා මාර අදහස් තියන කෙනෙක් අයියා.ඔයාගේ තාත්තත් එහෙම හිතුව නම් මේ වගේ දන්නේ නැති දෙයක් අහපු මම වගේ අහිංසක කොල්ලෙක් ට ඒ වගේ කතාවක් කියන්න ඔය අද මෙතන නැහැ අයියා




