කෙල්ල පිළිබද ...

windows-10

Active member
  • Nov 23, 2016
    560
    78
    43
    චන්ලා මට පොඩි ප්‍රස්නයක් වෙලා මගේ කෙල්ල සම්බන්දයෙන් කෙල්ල දැන් ඉස්සර වගේ මාත් එක්ක කථා කරන්නේ නැහැ
    එකට හේතුව කියන්නේ මගේ ආදරය දැන්න්නේ නැහැ ලු එයාව care කරන්නේ නැහැ ලු කතා කරන්නේ නැහැලු කොයි වෙලෙත් බිසී කියනවා දැන් එයා කියනවා එයාගේ හිතේ ආදරයක් නැහැ කියලා මම ගැන දැන් මට වැඩිය call කරන්නේ නැහැ මාත් එක්ක කතා කරන්නේ නැහැ මම තමයි දැන් එයාගේ පස්සෙන් යන්නේ මචන්ලා උබලා දන්නා experience එකෙන් කියපන්කො කොහොමද මේක විසද ගන්නේ කියලා කෙල්ලව පරණ තත්වයට ගේන්නේ කියලා දැන් උබලා කියන්න එපා කෙල්ලට වෙන කොල්ලේක් ඉන්නවා කියලා එහෙම දෙයක් නැහැ එයට තියෙන්නේ දුකක් කලකිරීමක් ලු මගේ ආදරය ගැන මේක අත ඇරලා දාපන් කියල කියන්න එපා මම මේක සීරියස් කරපු එක මටත් දැන් 28ක් වෙනවා මේක මම බදින්න කරපු එක

    කෙල්ලට කලින් හිටපු එකා මේකිට කුණු හර්පෙන් ඉදන් බැනලා තියනවා එත් එකී ගොඩක් ආදරය කරලු වෙන කෙල්ලෝ එක්ක affir තිබිලා මට්ටු වෙලා තියනවා එත් මෙකි ආදරය කර කියලා එක්ක යාලු උන් කාලේ කියලා තියනවා මට දුක මම එහෙම සලකලා නැතුවා එයාට හොදට සලකල වෙන කෙල්ලෝ seen නැතුව අවංක විදහට ආදරය කරේ එහෙම කියලත් ආදරයේ දැ න්නේ නැහැ ලු

    කෙල්ල කියනවා ටික කාලයක් දෙන්න කියලා කල්පනා කරලා බලල කියන්නම් කියලා මම එත් හැම තිස්සෙම කතා කරනවා msg කරනවා මගේ ආදරය පෙන්නන්න එහෙම කරන්න එපාද මාව එපා වෙයිද
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    '' කෙල්ලට කලින් හිටපු එකා මේකිට කුණු හර්පෙන් ඉදන් බැනලා තියනවා එත් එකී ගොඩක් ආදරය කරලු වෙන කෙල්ලෝ එක්ක affir තිබිලා මට්ටු වෙලා තියනවා එත් මෙකි ආදරය කර කියලා එක්ක යාලු උන් කාලේ කියලා තියනවා මට දුක මම එහෙම සලකලා නැතුවා එයාට හොදට සලකල වෙන කෙල්ලෝ seen නැතුව අවංක විදහට ආදරය කරේ එහෙම කියලත් ආදරයේ දැ න්නේ නැහැ ලු ''

    The Answer is there.....
    Still she love her ex....
    :yes::yes:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337

    :yes::yes::yes:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    උඹ interesting character එකක් නෙමෙයි වෙන්න ඇති.එයාට උඹ ගැන attraction එකක් නැතිව ඇති :sorry:
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,281
    361
    83
    '' කෙල්ලට කලින් හිටපු එකා මේකිට කුණු හර්පෙන් ඉදන් බැනලා තියනවා එත් එකී ගොඩක් ආදරය කරලු වෙන කෙල්ලෝ එක්ක affir තිබිලා මට්ටු වෙලා තියනවා එත් මෙකි ආදරය කර කියලා එක්ක යාලු උන් කාලේ කියලා තියනවා මට දුක මම එහෙම සලකලා නැතුවා එයාට හොදට සලකල වෙන කෙල්ලෝ seen නැතුව අවංක විදහට ආදරය කරේ එහෙම කියලත් ආදරයේ දැ න්නේ නැහැ ලු ''

    The Answer is there.....
    Still she love her ex....
    :yes::yes:

    :yes::yes::yes::yes::yes:
     
    Goviraala

    Active member
  • Oct 3, 2017
    320
    198
    43
    Welimada
    Passen yanda epa ban... ethakuta kohomath agayak nathi wenawa. ube watinakama danenna ida deepan... Uba awankawama kellata kisi waraddak nokara adare karanam uba gana godak sathutu weyan... Ubata keeyatawath kella nathikaraganna baa kiyala hitha athule hena uddayak neda sirama karana nisa... e unata ban adare paththaka thiyala poddak buddiyen balapan...
     
    • Like
    Reactions: Rockstar Athelete

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගෑනුන්ට ගැලවෙන්න ඕනේ උනාම ලෝකේ නැති ප්‍රශ්න ඇදගෙන එන්නේ බන්. දැන්ම උබව එපා වෙලා කියන්නේ බැන්දොත් කොහොම වෙයිද. පොඩ්ඩක් හොයල බලපන් කෝකටත්.. විශ්වාස කරන්න එපා ඕනවට වඩා :yes:
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    '' කෙල්ලට කලින් හිටපු එකා මේකිට කුණු හර්පෙන් ඉදන් බැනලා තියනවා එත් එකී ගොඩක් ආදරය කරලු වෙන කෙල්ලෝ එක්ක affir තිබිලා මට්ටු වෙලා තියනවා එත් මෙකි ආදරය කර කියලා එක්ක යාලු උන් කාලේ කියලා තියනවා මට දුක මම එහෙම සලකලා නැතුවා එයාට හොදට සලකල වෙන කෙල්ලෝ seen නැතුව අවංක විදහට ආදරය කරේ එහෙම කියලත් ආදරයේ දැ න්නේ නැහැ ලු ''

    The Answer is there.....
    Still she love her ex....
    :yes::yes:

    :yes::yes::yes:
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,588
    11,333
    113
    හඳට කිට්ටුව
    '' කෙල්ලට කලින් හිටපු එකා මේකිට කුණු හර්පෙන් ඉදන් බැනලා තියනවා එත් එකී ගොඩක් ආදරය කරලු වෙන කෙල්ලෝ එක්ක affir තිබිලා මට්ටු වෙලා තියනවා එත් මෙකි ආදරය කර කියලා එක්ක යාලු උන් කාලේ කියලා තියනවා මට දුක මම එහෙම සලකලා නැතුවා එයාට හොදට සලකල වෙන කෙල්ලෝ seen නැතුව අවංක විදහට ආදරය කරේ එහෙම කියලත් ආදරයේ දැ න්නේ නැහැ ලු ''

    The Answer is there.....
    Still she love her ex....
    :yes::yes:

    :yes::yes::yes::yes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    උබ කලින් ලොකු ලයින් දාගෙන ඉදලා දැන් උබ කෙයාර් කරනවා
    කියලා පෙන්නුවට වැඩක් නෑ.
    ඕක උබලා දෙන්න කතා කරලා විසදගන්න ඕන දෙයක්.
    :yes:
     
    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    machan advise ekak dennan, ube hithe konaka hari hithenawan, kella ube style ekata kamathi natnan, uba hithana pathana, karana kiyana dewal walata kamathi natnan, badinna epa, bandot loku amaruwaka watenne,

    yaluwo, samaje ewun hithana ewa wadak na, set wenne natnam ube anagathe gana hithala decison ganin, nogalapena hujakku bada gaththama kambass
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    දෑන්ම හිත හදාගන්න මයේ පුතේ. මටත් ඔය සීන් එකම උනා. එකී පරන කොල්ලා එක්ක ආයේ එක පටන්ගන්න ඔනි වෙලා තමා මාව මග ඈරලා තියෙන්නේ. තමන්ගේ අම්මා හැර වෙන කාන්තා පාර්ශවයන් විශ්වාශ නොකරන්න
     
    elaelkiri

    Member
    Jun 8, 2018
    178
    11
    0
    ගෑනුන්ට ගැලවෙන්න ඕනේ උනාම ලෝකේ නැති ප්‍රශ්න ඇදගෙන එන්නේ බන්. දැන්ම උබව එපා වෙලා කියන්නේ බැන්දොත් කොහොම වෙයිද. පොඩ්ඩක් හොයල බලපන් කෝකටත්.. විශ්වාස කරන්න එපා ඕනවට වඩා :yes:

    :yes:
     
    nishi_gurl

    Member
    Jun 12, 2018
    924
    193
    0
    '' කෙල්ලට කලින් හිටපු එකා මේකිට කුණු හර්පෙන් ඉදන් බැනලා තියනවා එත් එකී ගොඩක් ආදරය කරලු වෙන කෙල්ලෝ එක්ක affir තිබිලා මට්ටු වෙලා තියනවා එත් මෙකි ආදරය කර කියලා එක්ක යාලු උන් කාලේ කියලා තියනවා මට දුක මම එහෙම සලකලා නැතුවා එයාට හොදට සලකල වෙන කෙල්ලෝ seen නැතුව අවංක විදහට ආදරය කරේ එහෙම කියලත් ආදරයේ දැ න්නේ නැහැ ලු ''

    The Answer is there.....
    Still she love her ex....
    :yes::yes:

    very true. still she loves her exboyfriend
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මගේ ඇඩ්වයිස් එක දැම්මම ඔක අතඇරපන් වැඩක් නෑ ඔහොම උන්ව බැදලා උබට ඒකිව බැන්දොත් අනිවා විදවන්න වෙයි පස්සෙදි එක නිසා මං කියන්නේ ඔකිව අත ඇරපන් දැනටමත් ඒකිට උබව එපා වෙලා තියෙන්නේ මට පේන විදිහට උබ ඇත්තමනම් කියන්නේ උබත් මහ බෝරින් ඩල් ඩයල් එකක් වෙන්න ඔනේ උබ කෙල්ලෙක් හොයා ගන්න කොට උබේ ගතිගුණ වලට ගැලපෙන එකියක් හොයා ගනින් නැත්තම් පවුල් ජිවිතේ අව්ල් තමා පුතී
     
    බෝරිං කිව්වෙ බං :confused:

    තව මොනාද කෙල්ලට වෙන්ඩෝන... :confused:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    '' කෙල්ලට කලින් හිටපු එකා මේකිට කුණු හර්පෙන් ඉදන් බැනලා තියනවා එත් එකී ගොඩක් ආදරය කරලු වෙන කෙල්ලෝ එක්ක affir තිබිලා මට්ටු වෙලා තියනවා එත් මෙකි ආදරය කර කියලා එක්ක යාලු උන් කාලේ කියලා තියනවා මට දුක මම එහෙම සලකලා නැතුවා එයාට හොදට සලකල වෙන කෙල්ලෝ seen නැතුව අවංක විදහට ආදරය කරේ එහෙම කියලත් ආදරයේ දැ න්නේ නැහැ ලු ''

    The Answer is there.....
    Still she love her ex....
    :yes::yes:

    Thread closed, :cool: here what you seek :yes:

    Bitch is still in love with Ex :)
     
    elaelkiri

    Member
    Jun 8, 2018
    178
    11
    0
    දැං උඹට දුක විතරයි ඉතුරු වුණේ..

    මේ තත්වෙට උඹව පත් කළේ ඒ කෙල්ල..

    වන්දි නඩුවක් දාන්ඩ බැරිද :D

    සිරාවට මේවත් හෙන අපරාධ තමා..