කෙල්ල පිළිබද ...

CK009

Active member
  • Dec 31, 2014
    116
    46
    28
    Best option eka - don't care seen eke idapan.. even then if she doesn't come back to you means, she is gone for good - hith hada ganin. :)
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,400
    1,665
    113
    Idakin yako.. Mokakda bn oya pirimikama.. Ata deka galola lamayekta deepan. Ohoma nondi wenna yanna epa..eki no care nm ubath no care widihata hitapan. Oka kalin tatweta awath tho bandata passeth ohoma wenwa aniwa.
     
    slkumara2

    Junior member
  • Apr 16, 2010
    98
    8
    18
    Gampaha
    '' කෙල්ලට කලින් හිටපු එකා මේකිට කුණු හර්පෙන් ඉදන් බැනලා තියනවා එත් එකී ගොඩක් ආදරය කරලු වෙන කෙල්ලෝ එක්ක affir තිබිලා මට්ටු වෙලා තියනවා එත් මෙකි ආදරය කර කියලා එක්ක යාලු උන් කාලේ කියලා තියනවා මට දුක මම එහෙම සලකලා නැතුවා එයාට හොදට සලකල වෙන කෙල්ලෝ seen නැතුව අවංක විදහට ආදරය කරේ එහෙම කියලත් ආදරයේ දැ න්නේ නැහැ ලු ''

    The Answer is there.....
    Still she love her ex....
    :yes::yes:

    Hariyatama hari eka thama...
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ගෑනුන්ගේ සිත් ඉක්මනට වෙනස් වෙනවා බං. පරණ කොල්ල එ්කිට කොච්චර බැන්නත් එකී තාම කැමති අැති උට. පව පිං දෙන්න බෑ නේ බං, උඔ පැත්තකට වෙයන් අනිවා එ්කි පස්සේ පසුතැවෙයි එ්දාට උඔ අපහු කරගහන්න යන්න එපා. උඔ වෙන අතක් බලා ගනින්. අා තව එකක් එ්කි කල් ඉල්ලන්නේ එකී දෙපැත්තටම කොක්ක ගහන්න ඔනි නිසා වෙන්න පුලුවන් අරූ අයි අවුල් ගියොත් උඔට අයි කැමති වෙයි. හැබැයි උඔ සදා අනාතයි.
     
    Kevita

    Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    '' කෙල්ලට කලින් හිටපු එකා මේකිට කුණු හර්පෙන් ඉදන් බැනලා තියනවා එත් එකී ගොඩක් ආදරය කරලු වෙන කෙල්ලෝ එක්ක affir තිබිලා මට්ටු වෙලා තියනවා එත් මෙකි ආදරය කර කියලා එක්ක යාලු උන් කාලේ කියලා තියනවා මට දුක මම එහෙම සලකලා නැතුවා එයාට හොදට සලකල වෙන කෙල්ලෝ seen නැතුව අවංක විදහට ආදරය කරේ එහෙම කියලත් ආදරයේ දැ න්නේ නැහැ ලු ''

    The Answer is there.....
    Still she love her ex....
    :yes::yes:

    :yes::yes::yes::yes:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    චන්ලා මට පොඩි ප්‍රස්නයක් වෙලා මගේ කෙල්ල සම්බන්දයෙන් කෙල්ල දැන් ඉස්සර වගේ මාත් එක්ක කථා කරන්නේ නැහැ
    එකට හේතුව කියන්නේ මගේ ආදරය දැන්න්නේ නැහැ ලු එයාව care කරන්නේ නැහැ ලු කතා කරන්නේ නැහැලු කොයි වෙලෙත් බිසී කියනවා දැන් එයා කියනවා එයාගේ හිතේ ආදරයක් නැහැ කියලා මම ගැන දැන් මට වැඩිය call කරන්නේ නැහැ මාත් එක්ක කතා කරන්නේ නැහැ මම තමයි දැන් එයාගේ පස්සෙන් යන්නේ මචන්ලා උබලා දන්නා experience එකෙන් කියපන්කො කොහොමද මේක විසද ගන්නේ කියලා කෙල්ලව පරණ තත්වයට ගේන්නේ කියලා දැන් උබලා කියන්න එපා කෙල්ලට වෙන කොල්ලේක් ඉන්නවා කියලා එහෙම දෙයක් නැහැ එයට තියෙන්නේ දුකක් කලකිරීමක් ලු මගේ ආදරය ගැන මේක අත ඇරලා දාපන් කියල කියන්න එපා මම මේක සීරියස් කරපු එක මටත් දැන් 28ක් වෙනවා මේක මම බදින්න කරපු එක

    කෙල්ලට කලින් හිටපු එකා මේකිට කුණු හර්පෙන් ඉදන් බැනලා තියනවා එත් එකී ගොඩක් ආදරය කරලු වෙන කෙල්ලෝ එක්ක affir තිබිලා මට්ටු වෙලා තියනවා එත් මෙකි ආදරය කර කියලා එක්ක යාලු උන් කාලේ කියලා තියනවා මට දුක මම එහෙම සලකලා නැතුවා එයාට හොදට සලකල වෙන කෙල්ලෝ seen නැතුව අවංක විදහට ආදරය කරේ එහෙම කියලත් ආදරයේ දැ න්නේ නැහැ ලු

    කෙල්ල කියනවා ටික කාලයක් දෙන්න කියලා කල්පනා කරලා බලල කියන්නම් කියලා මම එත් හැම තිස්සෙම කතා කරනවා msg කරනවා මගේ ආදරය පෙන්නන්න එහෙම කරන්න එපාද මාව එපා වෙයිද

    ගෑනි ටිකක් මැටුව මචන්, මම මුලින්ම බැස්සේත් වැඩිමල් එකකට ඔය කතාටිකම මටත් කිව්වා.

    උබට ඔය පෙන්නලා තියෙන්නේ නිධානයක් කියලා හිතපන් උබට අනුව ඒකි අවන්කනම්.මොකද ඒකි සිරා දැනෙන දේ කිව්වානම් උබ ආශ්‍රය කරන ඊලග කෙල්ලටත් ඒකදැනෙයි.කලනල වෙන්න දෙයක් නෑ හෙමින් සීරුවේ ගැලපෙන්න කෙල්ල හොයාගන්න අතරේ උබේ වීක් පොයින්ට් හදාගන්නත් පුලුවන්.

    ඔතන හේතුව තමයි ඒකිට ලවු කරපු එකා ඒකිගේ හිතර දැනෙන්න ලවුකරලාබ්තියනවා.ඒකිව ගොඩක් ක්ලෙස් කරගන තුයනවා.උබගේ ෆස්ට් එක හින්දා උබ උබට දැනෙනදේ කරලා රිසල්ට් එක එන්නැතිඋනාම අවුල් ගිහින් ඇති.

    හකුරු කන්නත් ගුරුන් ඔනේ

    උබට ඔනේනම් ඕකට ට්‍රයි එකක්දෙමු,වැඩිය හෝප් තිඋඅන්නැතුව.

    මට මේවට උත්තර දාපන් මෙතන බැරිනම් පී එම් එකකින් වත්.

    උබ කලබල නැතුව හෙමින් කතකරනවද,
    ඒකිව දවසේ ඉදහිටලවත් මැසේජ් එකක්දාල ටච් එකේ තියා ගන්නවද,
    ඒකිට සවන් දෙනවද,
    රොමෑන්ටික් වෙන්නැද්ද ,
    උදේට ඉදහිටලා ඒකිට දැනෙන්න මොනවත් මැසේජ් එකක් දාන්නැද්ද ,
    ඔය මෙයාද කියන්නේ
    එලියට ගියාම ඒකිව පොඩ්ඩක් ලන්කරගන්නැද්ද,
    ශොපින් පාරක්දාල ඇදුමක් අරන්දීල නැද්ද,
    specially ඒකිව බෝඩිම ගාවට ඇරලවනවද,
    ඒකි තනියෙන් යවපුදාට ඒකි ගියාද කියලා හියලා බලනවද, අසනීපයකදී උබ ටිකක් හොයලා බලනවද,ඒකි එපා කියද්දී උබ ඒකි වෙනිවෙන් පොඩි කටු කාල නැද්ද,උබ ඒකිව සාමාන්‍යෙන් ටච් කරන්නේ අල්ලන්නේ නැද්ද උරහිසෙන් එකෙම අතතියන් යන්නැද්ද, නිකන් බයයි වගේද. ඒකිව ට් මිඩ් නයිට් වගේ වෙද්දී ඒකිව ටිකක් සෙක්ස් පැත්තට බරකරගන නැද්ද, තවම ෆිල්ම් එකක් එහෙම බලන්න ගිහින් එහෙම නැද්ද බොක්ස් එකකටව්වගේ.පොයින්ට් එකක් අහු උනාම ඩබල් මීනින් පාරක් දාන්නේ එහෙම නැද්ද

    මේ ඔක්කොම යස් නම්.උබ ලෙවල් වන් ඉන්නේ.ඒකිව හරියන්නෑ. මේකට මට ආන්සර් එක අවන්කව දීපන් ඉතුරු ටික අපි බලමු(දැනට වෙන එකෙක් බැහැලා නැත්තන්). හැබැයි අදසිට පස්සෙන් යන බෑ.
     
    Last edited:

    windows-10

    Active member
  • Nov 23, 2016
    560
    78
    43

    උබ කලබල නැතුව හෙමින් කතකරනවද, නැහැ බන් මම ටිකක් කතා කරන්නේ වේගයෙන්
    ඒකිව දවසේ ඉදහිටලවත් මැසේජ් එකක්දාල ටච් එකේ තියා ගන්නවද,ඔව් බන් එහෙම කරනවා
    ඒකිට සවන් දෙනවද,ඔව් එත් එයා හිතන්නේ මම සවන් දෙන්නේ නැහැ කියලා
    රොමෑන්ටික් වෙන්නැද්ද ,වෙනවා බ්‍රෝ :yes:
    උදේට ඉදහිටලා ඒකිට දැනෙන්න මොනවත් මැසේජ් එකක් දාන්නැද්ද , දානවා දානවා
    ඔය මෙයාද කියන්නේ නැහැ බන් හුරුතල් විදිහට කතා කරන්නේ
    එලියට ගියාම ඒකිව පොඩ්ඩක් ලන්කරගන්නැද්ද, කරනවා කරනවා
    ශොපින් පාරක්දාල ඇදුමක් අරන්දීල නැද්ද, ඇදුම් විතරක් නෙවෙයි තෑගි බෝග කන්න බොන්න එයා කැමති දේවල් අරන් දෙනවා
    specially ඒකිව බෝඩිම ගාවට ඇරලවනවද, බෝඩිමේ නෙවෙයි ඉන්නේ ගෙදර බන් ගෙදරට ඇරවලා නැහැ බස් එකට එහෙම අරල්වාලා යනකම් බලන් ඉන්නවා
    ඒකි තනියෙන් යවපුදාට ඒකි ගියාද කියලා හියලා බලනවද, අසනීපයකදී උබ ටිකක් හොයලා බලනවද,ඒකි එපා කියද්දී උබ ඒකි වෙනිවෙන් පොඩි කටු කාල නැද්ද,උබ ඒකිව සාමාන්‍යෙන් ටච් කරන්නේ අල්ලන්නේ නැද්ද උරහිසෙන් එකෙම අතතියන් යන්නැද්ද, නිකන් බයයි වගේද. ඒකිව ට් මිඩ් නයිට් වගේ වෙද්දී ඒකිව ටිකක් සෙක්ස් පැත්තට බරකරගන නැද්ද, තවම ෆිල්ම් එකක් එහෙම බලන්න ගිහින් එහෙම නැද්ද බොක්ස් එකකටව්වගේ.පොයින්ට් එකක් අහු උනාම ඩබල් මීනින් පාරක් දාන්නේ එහෙම නැද්ද ඕවා හැම දේම වගේ කරලා තියෙන්නේ බ්‍රෝ ගොඩක් මට තේරෙන විදහට ආදරය කරා ගොඩක්
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    දැන් උබලා කියන්න එපා කෙල්ලට වෙන කොල්ලේක් ඉන්නවා කියලා එහෙම දෙයක් නැහැ එයට තියෙන්නේ දුකක් කලකිරීමක් ලු මගේ ආදරය ගැන මේක අත ඇරලා දාපන් කියල කියන්න එපා මම මේක සීරියස් කරපු එක මටත් දැන් 28ක් වෙනවා මේක මම බදින්න කරපු එක

    ඉපදෙන එකයි මැරෙන එකයි ඇරෙන්න මේ ලෝකේ වෙන කිසිම දෙයක් සීරියස් නෑ මචං :yes: ඉන්න කෙල්ල ඉන්නව මචං යකෙක් එක්ක හිටියත්, යන එකී යනවා දෙවියෙක් එක්ක හිටියත් :yes: ඒ නිසා උබ උබේ ජීවිතේ complicated කරගන්නේ නැතුව හදවතින් හිතල තීරණ ගන්න එක නවත්තපන් :yes: මොලෙන් කරන දෙයක් කරපන්, බදින්න ඉස්සෙල්ල උබව ශනිකව ඔහොම එපා වෙනවනම් බැන්දට පස්සේ?? :confused:

    කෙල්ල කියනවා ටික කාලයක් දෙන්න කියලා කල්පනා කරලා බලල කියන්නම් කියලා මම එත් හැම තිස්සෙම කතා කරනවා msg කරනවා මගේ ආදරය පෙන්නන්න එහෙම කරන්න එපාද මාව එපා වෙයිද

    :lol::lol: එපා බන් එපා :lol::lol: ඕක නිකන් හෝස් ගාලා බඩ එලිය යද්දී මුඩ්ඩක් ගහගන්න ට්‍රයි කරනව වගේ වැඩක් බන් :lol::lol: උබ නිකන් පච වෙන එක විතරයි වෙන්නෙ :yes: උබ උබේ quality එක තියන් ඉදහන්, ඒකිට උබව ඕනිනම් උබත් එක්ක ඉදී , නැත්නම් යයි :yes:

    වැදගත්ත්ම දේ :

    අවුරුදු 10ක් නෙමි බන්, අවුරුදු 20ක් බඩ බැදගෙන ආදරේ කරත් කෙල්ලොන්ට ශනිකව හිත හදාගෙන ඊලග දවසෙම වෙන එකෙක් ඉස්සරහ කකුල් දෙක පළල් කරන්න පුළුවන් :sorry: උබේ අවුල තේරෙනවා මචං, ඒත් බොරුවට හිත් සනසගන්න එක බොරු වැඩක්..! කොහොමහරි කමක් නෑ, හොදම දේ වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.. ජය..! :yes::yes:
     
    hmmmmmmmmmmmmmmm:sorry:
     
    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    චන්ලා මට පොඩි ප්‍රස්නයක් වෙලා මගේ කෙල්ල සම්බන්දයෙන් කෙල්ල දැන් ඉස්සර වගේ මාත් එක්ක කථා කරන්නේ නැහැ
    එකට හේතුව කියන්නේ මගේ ආදරය දැන්න්නේ නැහැ ලු එයාව care කරන්නේ නැහැ ලු කතා කරන්නේ නැහැලු කොයි වෙලෙත් බිසී කියනවා දැන් එයා කියනවා එයාගේ හිතේ ආදරයක් නැහැ කියලා මම ගැන දැන් මට වැඩිය call කරන්නේ නැහැ මාත් එක්ක කතා කරන්නේ නැහැ මම තමයි දැන් එයාගේ පස්සෙන් යන්නේ මචන්ලා උබලා දන්නා experience එකෙන් කියපන්කො කොහොමද මේක විසද ගන්නේ කියලා කෙල්ලව පරණ තත්වයට ගේන්නේ කියලා දැන් උබලා කියන්න එපා කෙල්ලට වෙන කොල්ලේක් ඉන්නවා කියලා එහෙම දෙයක් නැහැ එයට තියෙන්නේ දුකක් කලකිරීමක් ලු මගේ ආදරය ගැන මේක අත ඇරලා දාපන් කියල කියන්න එපා මම මේක සීරියස් කරපු එක මටත් දැන් 28ක් වෙනවා මේක මම බදින්න කරපු එක

    කෙල්ලට කලින් හිටපු එකා මේකිට කුණු හර්පෙන් ඉදන් බැනලා තියනවා එත් එකී ගොඩක් ආදරය කරලු වෙන කෙල්ලෝ එක්ක affir තිබිලා මට්ටු වෙලා තියනවා එත් මෙකි ආදරය කර කියලා එක්ක යාලු උන් කාලේ කියලා තියනවා මට දුක මම එහෙම සලකලා නැතුවා එයාට හොදට සලකල වෙන කෙල්ලෝ seen නැතුව අවංක විදහට ආදරය කරේ එහෙම කියලත් ආදරයේ දැ න්නේ නැහැ ලු

    කෙල්ල කියනවා ටික කාලයක් දෙන්න කියලා කල්පනා කරලා බලල කියන්නම් කියලා මම එත් හැම තිස්සෙම කතා කරනවා msg කරනවා මගේ ආදරය පෙන්නන්න එහෙම කරන්න එපාද මාව එපා වෙයිද

    Ube wayasa 26k wuna nm, kella galle nm ara kiyana parana kolla mama viya haka :eek:
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43

    ගෑනි ටිකක් මැටුව මචන්, මම මුලින්ම බැස්සේත් වැඩිමල් එකකට ඔය කතාටිකම මටත් කිව්වා.

    උබට ඔය පෙන්නලා තියෙන්නේ නිධානයක් කියලා හිතපන් උබට අනුව ඒකි අවන්කනම්.මොකද ඒකි සිරා දැනෙන දේ කිව්වානම් උබ ආශ්‍රය කරන ඊලග කෙල්ලටත් ඒකදැනෙයි.කලනල වෙන්න දෙයක් නෑ හෙමින් සීරුවේ ගැලපෙන්න කෙල්ල හොයාගන්න අතරේ උබේ වීක් පොයින්ට් හදාගන්නත් පුලුවන්.

    ඔතන හේතුව තමයි ඒකිට ලවු කරපු එකා ඒකිගේ හිතර දැනෙන්න ලවුකරලාබ්තියනවා.ඒකිව ගොඩක් ක්ලෙස් කරගන තුයනවා.උබගේ ෆස්ට් එක හින්දා උබ උබට දැනෙනදේ කරලා රිසල්ට් එක එන්නැතිඋනාම අවුල් ගිහින් ඇති.

    හකුරු කන්නත් ගුරුන් ඔනේ

    උබට ඔනේනම් ඕකට ට්‍රයි එකක්දෙමු,වැඩිය හෝප් තිඋඅන්නැතුව.

    මට මේවට උත්තර දාපන් මෙතන බැරිනම් පී එම් එකකින් වත්.

    උබ කලබල නැතුව හෙමින් කතකරනවද,
    ඒකිව දවසේ ඉදහිටලවත් මැසේජ් එකක්දාල ටච් එකේ තියා ගන්නවද,
    ඒකිට සවන් දෙනවද,
    රොමෑන්ටික් වෙන්නැද්ද ,
    උදේට ඉදහිටලා ඒකිට දැනෙන්න මොනවත් මැසේජ් එකක් දාන්නැද්ද ,
    ඔය මෙයාද කියන්නේ
    එලියට ගියාම ඒකිව පොඩ්ඩක් ලන්කරගන්නැද්ද,
    ශොපින් පාරක්දාල ඇදුමක් අරන්දීල නැද්ද,
    specially ඒකිව බෝඩිම ගාවට ඇරලවනවද,
    ඒකි තනියෙන් යවපුදාට ඒකි ගියාද කියලා හියලා බලනවද, අසනීපයකදී උබ ටිකක් හොයලා බලනවද,ඒකි එපා කියද්දී උබ ඒකි වෙනිවෙන් පොඩි කටු කාල නැද්ද,උබ ඒකිව සාමාන්‍යෙන් ටච් කරන්නේ අල්ලන්නේ නැද්ද උරහිසෙන් එකෙම අතතියන් යන්නැද්ද, නිකන් බයයි වගේද. ඒකිව ට් මිඩ් නයිට් වගේ වෙද්දී ඒකිව ටිකක් සෙක්ස් පැත්තට බරකරගන නැද්ද, තවම ෆිල්ම් එකක් එහෙම බලන්න ගිහින් එහෙම නැද්ද බොක්ස් එකකටව්වගේ.පොයින්ට් එකක් අහු උනාම ඩබල් මීනින් පාරක් දාන්නේ එහෙම නැද්ද

    මේ ඔක්කොම යස් නම්.උබ ලෙවල් වන් ඉන්නේ.ඒකිව හරියන්නෑ. මේකට මට ආන්සර් එක අවන්කව දීපන් ඉතුරු ටික අපි බලමු(දැනට වෙන එකෙක් බැහැලා නැත්තන්). හැබැයි අදසිට පස්සෙන් යන බෑ.

    habai oya monawakarath kellonta issellama godak close wela sex ehema karapu kollawa amathaka karaganna amarui mata hithena hatiyata. mageth ex eka ta nokiyala benapu kunuharpayak nethuwa athi, thama love, kochchara bennath andagena e maththema nahenna yanawa, ane manda mun nam
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    මට මේවට උත්තර දාපන් මෙතන බැරිනම් පී එම් එකකින් වත්.

    උබ කලබල නැතුව හෙමින් කතකරනවද, නැහැ බන් මම ටිකක් කතා කරන්නේ වේගයෙන්
    ඒකිව දවසේ ඉදහිටලවත් මැසේජ් එකක්දාල ටච් එකේ තියා ගන්නවද,ඔව් බන් එහෙම කරනවා
    ඒකිට සවන් දෙනවද,ඔව් එත් එයා හිතන්නේ මම සවන් දෙන්නේ නැහැ කියලා
    රොමෑන්ටික් වෙන්නැද්ද ,වෙනවා බ්‍රෝ :yes:
    උදේට ඉදහිටලා ඒකිට දැනෙන්න මොනවත් මැසේජ් එකක් දාන්නැද්ද , දානවා දානවා
    ඔය මෙයාද කියන්නේ නැහැ බන් හුරුතල් විදිහට කතා කරන්නේ
    එලියට ගියාම ඒකිව පොඩ්ඩක් ලන්කරගන්නැද්ද, කරනවා කරනවා
    ශොපින් පාරක්දාල ඇදුමක් අරන්දීල නැද්ද, ඇදුම් විතරක් නෙවෙයි තෑගි බෝග කන්න බොන්න එයා කැමති දේවල් අරන් දෙනවා
    specially ඒකිව බෝඩිම ගාවට ඇරලවනවද, බෝඩිමේ නෙවෙයි ඉන්නේ ගෙදර බන් ගෙදරට ඇරවලා නැහැ බස් එකට එහෙම අරල්වාලා යනකම් බලන් ඉන්නවා
    ඒකි තනියෙන් යවපුදාට ඒකි ගියාද කියලා හියලා බලනවද, අසනීපයකදී උබ ටිකක් හොයලා බලනවද,ඒකි එපා කියද්දී උබ ඒකි වෙනිවෙන් පොඩි කටු කාල නැද්ද,උබ ඒකිව සාමාන්‍යෙන් ටච් කරන්නේ අල්ලන්නේ නැද්ද උරහිසෙන් එකෙම අතතියන් යන්නැද්ද, නිකන් බයයි වගේද. ඒකිව ට් මිඩ් නයිට් වගේ වෙද්දී ඒකිව ටිකක් සෙක්ස් පැත්තට බරකරගන නැද්ද, තවම ෆිල්ම් එකක් එහෙම බලන්න ගිහින් එහෙම නැද්ද බොක්ස් එකකටව්වගේ.පොයින්ට් එකක් අහු උනාම ඩබල් මීනින් පාරක් දාන්නේ එහෙම නැද්ද ඕවා හැම දේම වගේ කරලා තියෙන්නේ බ්‍රෝ ගොඩක් මට තේරෙන විදහට ආදරය කරා ගොඩක්

    මෙහෙම එකක උබේඋත්තරෙන් පේනවා
    උබ ටිකක් වේහෙන් කතාකරන නිසා ඒකිගේ ෆ්‍රීක්වෙන්සි එකට උබව මැච් වෙන්නැති පාටක්.හිතපන්කෝ අපිට උනත් සෙට්වෙලා ඉන්න කෙල්ල බස බස ගාලා කියවනවනම් කිඋඅනදේ රත්තරන් උනත් ඒක අපිට දැනෙන්නෙත් නෑ , ටික දවසකින් අප්‍රසන්න වෙනවා. අනික ටිකක් වේගෙන් කතාකටද්දී වෙන්නේ අනිත් පැත්තේ කෙනත් ඒවේගෙට උබේ වචන කැච්කරන්න ගිහින් එයාග් මයින්ඩ් එට්කත් රිලැක්ස් නැතිවෙනවා.ඒකි ටිකක් හෙමින් යන කෙනෙක්නම් එයාගේ කතන්දරේ කියාගන්න ආයේ ඒකිගේ රිදම් එකට ස්විච් වෙන්න අමාරුයි කලබල නිසා.එතකොට ඒකිගේ ෆීලින්ග්ස් එලියට දාන්නේ කොහොමද නිකන් කතාකතන්නත් අමාරුනම් ඒකිට. ගෑනු කොහොමත් රිලැක්ස් වෙන්නේ කියවලා .උබ කලබකෙන් වගේ කතාකලාම ඒකිට අවශ්‍ය රෙලැක්ස් එක හම්බෙන්නැතුව ඇති.එත්කොට ගෑනු ස්ට්‍රෙස් වෙනවා කියලා මටහිතෙන්නේ.ඒනිසා ඒකි දැන් මගහරිනවා වෙන්නත් පුලුවන්.
    අනික උබ වේගෙන්.කතාකරනවා කියන්නේ උබට තදියම වගේනේ එතකොට ඒකි කතාකරන හදද්දිත් එක්කෝ ඒකි කතාකරන මැදිනුත් උබ කතාකරනවා ඇති නොදැනුවත්වම.එතකොට ඒකිට හිතෙනවා ඇති උබ සවන්දෙන්නෑ කියලා.

    ඒකිගේ බැටරිය චාර්ජ් ක්‍රන්නනම් ඔය ඕල්ටනේටරේ ෆ්‍රීක්වෙන්සිය අඩුකරන වෙනවා, නැතුව තියාගත්තොත් වෙන්නේ චාජ්වෙන ඔලිටනේටරේකට බැටරිය මාරුවෙන එක ටිකක් කල් ගිහින්.
    නැත්තන් උබ ස්පීඩ් කතාකරන කෙල්ලෙක් හොයගනින් හැබැයි උබටතේරෙයි එතකොට උබගෙ කතාව කොහොමද අරකෙල්ල අහන් හිටියේ කියලා. මචන් කට ඇති පුතයි රුව ඇති දුවයි කියන්නේ නිකම් නෙවෙයි.
    කොල්ලො ආකර්ශනය වෙන්නේ රුපෙට කෙල්ලෝ ආකර්ශනය වෙන්නේ කටහඩට කතාවට.දන්නවනේ කටහදට ගෑනු බඩවෙලත් තියනවා කියනවා බන කතාවල.
    ඒනිසා ඒක හොද ටූල් එකක්.ඒනිසා ටිකක් වචන කඩලා ඔරනවුන්ස් කරන්න ඔනේතැන්වල ප්‍රනවුන්ස් කරලා කතාකරපන් .කතාව අතර සයිලන්ස් තියපන් ඒකිට හිතන්න.මේකයි උබේ ශයිලිය හරියටම දන්නේ උබ.ඒක ප්‍රශ්න්යක්ද ඒකිට කියලා දන්නේත් උබ. උබම හිතපන්.මම බැලු බැල්මට පේන්න තියන ගැටලුව කිව්වේ.
    පුලුවන්නම් අඩුවේගයෙන් කතාකරන්න පුරුදුවෙයන් ඉස්සරහට කෝකටත් හොදයි.

    Last edited: