කෙල්ල පිළිබද ...

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මචන් මගේ යාලුවෙක් කාලෙකට කලින් break up එකක් වුනා. කෙල්ල ඔහොමම කිය කිය හිටිය. එතනදි වුනේ කෙල්ලට අවශ්‍ය විදිහේ අවධානයක් නැති වීම.

    එකෙන් අදහස් කරන්නේ හැම තිස්සෙම msg යව යව call කරන එක නෙවෙයි. ඒක මානසික වදයක් හුඟක් කෙල්ලොන්ට. මගේ යාලුව කෙල්ලව ignore කරා කියන එකත් නෙවෙයි. ඌ කෙල්ලව වැඩ ඇරිල එක්කන් එන්නත් ගියා ඉස්සර.

    ඒත් ඌ sensitive වුනේ නැ කෙල්ල කියන දේවල් තේරැන් ගන්න. මේ වගේ ප්‍රශ්න වලදි උඹට තේරැන්ගැනීමේ හැකියාව තියෙන්න ඕන කෙල්ල බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියන එක. ඒව හම්බෙලා හිමීට කතා කරන්න ඕන දේවල්.

    ඉතින් උඹ කල්පනා කරල බලපන් උඹ කෙල්ලට දෙන්නේ එයාට ඕන දේද උඹට ඕන දේද කියල. උඹට ඕන දේ ඕනවට වැඩිය කරන්න ගියොත් තමයි break up වෙන්නේ.

    ඒ හන්ද කෙල්ලට ටිකක් කල් දීල, උඹෙත් අඩු පාඩු තියෙනවනන් කල්පනා කරල හදාගනින්. පස්සේ හම්බෙලා හිමීට sensitive විදිහට විස්තර කතා කරපන්. msg call ඕනවැඩිය දාන්න එපා.
     
    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    A. සිරියා;23304316 said:
    එ්කි කල් ඉල්ලන්නේ එකී දෙපැත්තටම කොක්ක ගහන්න ඔනි නිසා වෙන්න පුලුවන් අරූ අයි අවුල් ගියොත් උඔට ආයි කැමති වෙයි

    මාත් මේ අදහසට ටිකක් හරි එකඟ වෙනව. ඒත් උඹ කලබල කරොත් හරි රණ්ඩු වෙන්න ගියොත් හරි ඕක තවත් කෙලවෙනව.

    උඹට තියෙන හොඳම ආයුධේ තමා කලබල නොකර, තරහ නොගෙන, කෙල්ල කියන දේ තේරැන් අරන් කල්පනාවෙන් වැඩ කරන එක.

    මේක කියන මාත් කලබල කරල ඔක්කොම කෙලවගත්ත එකෙක්.

    ඒකයි කියන්නේ.

    ඉවසපන්.
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මචන් මගේ යාලුවෙක් කාලෙකට කලින් break up එකක් වුනා. කෙල්ල ඔහොමම කිය කිය හිටිය. එතනදි වුනේ කෙල්ලට අවශ්‍ය විදිහේ අවධානයක් නැති වීම.

    එකෙන් අදහස් කරන්නේ හැම තිස්සෙම msg යව යව call කරන එක නෙවෙයි. ඒක මානසික වදයක් හුඟක් කෙල්ලොන්ට. මගේ යාලුව කෙල්ලව ignore කරා කියන එකත් නෙවෙයි. ඌ කෙල්ලව වැඩ ඇරිල එක්කන් එන්නත් ගියා ඉස්සර.

    ඒත් ඌ sensitive වුනේ නැ කෙල්ල කියන දේවල් තේරැන් ගන්න. මේ වගේ ප්‍රශ්න වලදි උඹට තේරැන්ගැනීමේ හැකියාව තියෙන්න ඕන කෙල්ල බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියන එක. ඒව හම්බෙලා හිමීට කතා කරන්න ඕන දේවල්.

    ඉතින් උඹ කල්පනා කරල බලපන් උඹ කෙල්ලට දෙන්නේ එයාට ඕන දේද උඹට ඕන දේද කියල. උඹට ඕන දේ ඕනවට වැඩිය කරන්න ගියොත් තමයි break up වෙන්නේ.

    ඒ හන්ද කෙල්ලට ටිකක් කල් දීල, උඹෙත් අඩු පාඩු තියෙනවනන් කල්පනා කරල හදාගනින්. පස්සේ හම්බෙලා හිමීට sensitive විදිහට විස්තර කතා කරපන්. msg call ඕනවැඩිය දාන්න එපා.

    මාත් මේ අදහසට ටිකක් හරි එකඟ වෙනව. ඒත් උඹ කලබල කරොත් හරි රණ්ඩු වෙන්න ගියොත් හරි ඕක තවත් කෙලවෙනව.

    උඹට තියෙන හොඳම ආයුධේ තමා කලබල නොකර, තරහ නොගෙන, කෙල්ල කියන දේ තේරැන් අරන් කල්පනාවෙන් වැඩ කරන එක.

    මේක කියන මාත් කලබල කරල ඔක්කොම කෙලවගත්ත එකෙක්.

    ඒකයි කියන්නේ.

    ඉවසපන්.

    Machan....very good Advice... Indeed.Agree with you mate.:yes::yes:
     
    • Like
    Reactions: Nice_guy

    jingo

    Active member
  • May 7, 2017
    105
    34
    28
    චන්ලා මට පොඩි ප්‍රස්නයක් වෙලා මගේ කෙල්ල සම්බන්දයෙන් කෙල්ල දැන් ඉස්සර වගේ මාත් එක්ක කථා කරන්නේ නැහැ
    එකට හේතුව කියන්නේ මගේ ආදරය දැන්න්නේ නැහැ ලු එයාව care කරන්නේ නැහැ ලු කතා කරන්නේ නැහැලු කොයි වෙලෙත් බිසී කියනවා දැන් එයා කියනවා එයාගේ හිතේ ආදරයක් නැහැ කියලා මම ගැන දැන් මට වැඩිය call කරන්නේ නැහැ මාත් එක්ක කතා කරන්නේ නැහැ මම තමයි දැන් එයාගේ පස්සෙන් යන්නේ මචන්ලා උබලා දන්නා experience එකෙන් කියපන්කො කොහොමද මේක විසද ගන්නේ කියලා කෙල්ලව පරණ තත්වයට ගේන්නේ කියලා දැන් උබලා කියන්න එපා කෙල්ලට වෙන කොල්ලේක් ඉන්නවා කියලා එහෙම දෙයක් නැහැ එයට තියෙන්නේ දුකක් කලකිරීමක් ලු මගේ ආදරය ගැන මේක අත ඇරලා දාපන් කියල කියන්න එපා මම මේක සීරියස් කරපු එක මටත් දැන් 28ක් වෙනවා මේක මම බදින්න කරපු එක

    කෙල්ලට කලින් හිටපු එකා මේකිට කුණු හර්පෙන් ඉදන් බැනලා තියනවා එත් එකී ගොඩක් ආදරය කරලු වෙන කෙල්ලෝ එක්ක affir තිබිලා මට්ටු වෙලා තියනවා එත් මෙකි ආදරය කර කියලා එක්ක යාලු උන් කාලේ කියලා තියනවා මට දුක මම එහෙම සලකලා නැතුවා එයාට හොදට සලකල වෙන කෙල්ලෝ seen නැතුව අවංක විදහට ආදරය කරේ එහෙම කියලත් ආදරයේ දැ න්නේ නැහැ ලු

    කෙල්ල කියනවා ටික කාලයක් දෙන්න කියලා කල්පනා කරලා බලල කියන්නම් කියලා මම එත් හැම තිස්සෙම කතා කරනවා msg කරනවා මගේ ආදරය පෙන්නන්න එහෙම කරන්න එපාද මාව එපා වෙයිද

    මචන් මම මේ කියන දේ හොදට කියවල තේරුම් ගනින්. ඔය කෙල්ල උඹව දාල යන්න හිත හදාගෙන ඉවරයි. අනිවාරයෙන් වෙන affair එකක් උඹටත් හොරෙන් දැනට ගොඩ කාලෙකට කලින් ඉදන් කරගෙන යනව. සහ කෙල්ලගෙ අතේ වැරැද්ද තියෙන නිසයි ඔය විදිහට උඹව ඔය විදිහට approach කරන්නෙ.

    මම කියන එක උඹ එකපාරින් විශ්වාස කරන්නෙ නෑ. ඒත් උඹ සිහිබුද්ධියෙන්
    හිතල බලපන් currently කෙල්ලත් එක්ක වෙන දේවල් උඹල දෙන්න interact කරන විදිහෙ ලොකු මොකක් හරි අඩුවත් තියෙනව කියල උඹටම පේන්න ගනියි. උඹ කෙල්ලට පට්ටම love නම් ඕක ලේසියෙන් පේන්නෙ නෑ. හැබැයි කෙල්ල කාලෙක ඉදන් උඹෙන් අයින් වෙලා අනිත් එකත් එක්ක යන්න decide කරල ඉවරයි. මම 100% guarantee පිට කියන්නෙ.

    මටත් දැනට මාස 7ට කලින් ඔය වගේම වැඩක් උනා. දැන් අපි දෙන්න break up වෙලා ඉන්නෙ. කෙල්ල අනිත් එකාව dating. වැරදි ඔක්කොම මගෙ පිට පටවල :) මටත් මුලදි කිව්වෙ ඉස්සර වගෙ ආදරේ දැනෙන්නෙ නෑ කියල උඹට කියපු කතාව එහෙම්ම මම අහල තියෙනව. කෙලවර වෙන්න මම කියපු විදිහට. උඹට තව මාස තුනක් යන්න කලින් ඇත්ත දැනගන්න හම්බවෙයි. අන්න එදාට reply එකක් දාපන් මගෙ මේ post එකට. ගෑනුන්ට ඕනෙවට වඩා කරන්න යන්න එපා මචන්. ඕකුන් හිත වෙනස් කරගන්නව හරි පුදුම විදිහට අපි හීනෙකින් වත් හිනන්නෙ නැති විදිහට.

    මේ තියෙන්නෙ මට උන දේ. කැමතිනම් කියවල බලපන් http://www.elakiri.com/forum/showthread.php?p=22799186#post22799186
    [/QUOTE]
     
    Last edited:

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    මෙහෙම එකක උබේඋත්තරෙන් පේනවා
    උබ ටිකක් වේහෙන් කතාකරන නිසා ඒකිගේ ෆ්‍රීක්වෙන්සි එකට උබව මැච් වෙන්නැති පාටක්.හිතපන්කෝ අපිට උනත් සෙට්වෙලා ඉන්න කෙල්ල බස බස ගාලා කියවනවනම් කිඋඅනදේ රත්තරන් උනත් ඒක අපිට දැනෙන්නෙත් නෑ , ටික දවසකින් අප්‍රසන්න වෙනවා. අනික ටිකක් වේගෙන් කතාකටද්දී වෙන්නේ අනිත් පැත්තේ කෙනත් ඒවේගෙට උබේ වචන කැච්කරන්න ගිහින් එයාග් මයින්ඩ් එට්කත් රිලැක්ස් නැතිවෙනවා.ඒකි ටිකක් හෙමින් යන කෙනෙක්නම් එයාගේ කතන්දරේ කියාගන්න ආයේ ඒකිගේ රිදම් එකට ස්විච් වෙන්න අමාරුයි කලබල නිසා.එතකොට ඒකිගේ ෆීලින්ග්ස් එලියට දාන්නේ කොහොමද නිකන් කතාකතන්නත් අමාරුනම් ඒකිට. ගෑනු කොහොමත් රිලැක්ස් වෙන්නේ කියවලා .උබ කලබකෙන් වගේ කතාකලාම ඒකිට අවශ්‍ය රෙලැක්ස් එක හම්බෙන්නැතුව ඇති.එත්කොට ගෑනු ස්ට්‍රෙස් වෙනවා කියලා මටහිතෙන්නේ.ඒනිසා ඒකි දැන් මගහරිනවා වෙන්නත් පුලුවන්.
    අනික උබ වේගෙන්.කතාකරනවා කියන්නේ උබට තදියම වගේනේ එතකොට ඒකි කතාකරන හදද්දිත් එක්කෝ ඒකි කතාකරන මැදිනුත් උබ කතාකරනවා ඇති නොදැනුවත්වම.එතකොට ඒකිට හිතෙනවා ඇති උබ සවන්දෙන්නෑ කියලා.

    ඒකිගේ බැටරිය චාර්ජ් ක්‍රන්නනම් ඔය ඕල්ටනේටරේ ෆ්‍රීක්වෙන්සිය අඩුකරන වෙනවා, නැතුව තියාගත්තොත් වෙන්නේ චාජ්වෙන ඔලිටනේටරේකට බැටරිය මාරුවෙන එක ටිකක් කල් ගිහින්.
    නැත්තන් උබ ස්පීඩ් කතාකරන කෙල්ලෙක් හොයගනින් හැබැයි උබටතේරෙයි එතකොට උබගෙ කතාව කොහොමද අරකෙල්ල අහන් හිටියේ කියලා. මචන් කට ඇති පුතයි රුව ඇති දුවයි කියන්නේ නිකම් නෙවෙයි.
    කොල්ලො ආකර්ශනය වෙන්නේ රුපෙට කෙල්ලෝ ආකර්ශනය වෙන්නේ කටහඩට කතාවට.දන්නවනේ කටහදට ගෑනු බඩවෙලත් තියනවා කියනවා බන කතාවල.
    ඒනිසා ඒක හොද ටූල් එකක්.ඒනිසා ටිකක් වචන කඩලා ඔරනවුන්ස් කරන්න ඔනේතැන්වල ප්‍රනවුන්ස් කරලා කතාකරපන් .කතාව අතර සයිලන්ස් තියපන් ඒකිට හිතන්න.මේකයි උබේ ශයිලිය හරියටම දන්නේ උබ.ඒක ප්‍රශ්න්යක්ද ඒකිට කියලා දන්නේත් උබ. උබම හිතපන්.මම බැලු බැල්මට පේන්න තියන ගැටලුව කිව්වේ.
    පුලුවන්නම් අඩුවේගයෙන් කතාකරන්න පුරුදුවෙයන් ඉස්සරහට කෝකටත් හොදයි.

    කෙල්ලෝ පට්ට විදිහට ආසයි අපි උන්ට ඇහුන්කන් දෙනවා නම්.:yes:
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    uba kellata wada anthaine. kellata danenna deepan ube agaya. passen yanna yanna ube value eka adu wenwa.
    uba paduwe ube gamana palayan. eki enawanam ei nathnm noei. noeinam kohethma wadak nahane wena ekak hoyaganin.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    මචන් මම මේ කියන දේ හොදට කියවල තේරුම් ගනින්. ඔය කෙල්ල උඹව දාල යන්න හිත හදාගෙන ඉවරයි. අනිවාරයෙන් වෙන affair එකක් උඹටත් හොරෙන් දැනට ගොඩ කාලෙකට කලින් ඉදන් කරගෙන යනව. සහ කෙල්ලගෙ අතේ වැරැද්ද තියෙන නිසයි ඔය විදිහට උඹව ඔය විදිහට approach කරන්නෙ.

    මම කියන එක උඹ එකපාරින් විශ්වාස කරන්නෙ නෑ. ඒත් උඹ සිහිබුද්ධියෙන්
    හිතල බලපන් currently කෙල්ලත් එක්ක වෙන දේවල් උඹල දෙන්න interact කරන විදිහෙ ලොකු මොකක් හරි අඩුවත් තියෙනව කියල උඹටම පේන්න ගනියි. උඹ කෙල්ලට පට්ටම love නම් ඕක ලේසියෙන් පේන්නෙ නෑ. හැබැයි කෙල්ල කාලෙක ඉදන් උඹෙන් අයින් වෙලා අනිත් එකත් එක්ක යන්න decide කරල ඉවරයි. මම 100% guarantee පිට කියන්නෙ.

    මටත් දැනට මාස 7ට කලින් ඔය වගේම වැඩක් උනා. දැන් අපි දෙන්න break up වෙලා ඉන්නෙ. කෙල්ල අනිත් එකාව dating. වැරදි ඔක්කොම මගෙ පිට පටවල :) මටත් මුලදි කිව්වෙ ඉස්සර වගෙ ආදරේ දැනෙන්නෙ නෑ කියල උඹට කියපු කතාව එහෙම්ම මම අහල තියෙනව. කෙලවර වෙන්න මම කියපු විදිහට. උඹට තව මාස තුනක් යන්න කලින් ඇත්ත දැනගන්න හම්බවෙයි. අන්න එදාට reply එකක් දාපන් මගෙ මේ post එකට. ගෑනුන්ට ඕනෙවට වඩා කරන්න යන්න එපා මචන්. ඕකුන් හිත වෙනස් කරගන්නව හරි පුදුම විදිහට අපි හීනෙකින් වත් හිනන්නෙ නැති විදිහට.

    මේ තියෙන්නෙ මට උන දේ. කැමතිනම් කියවල බලපන් http://www.elakiri.com/forum/showthread.php?p=22799186#post22799186
    [/QUOTE]

    මම උබේ ඔය link එක දාල තියෙන thread එකටත් comment කරල ඇති මචං :yes: මේ උබ කියපු දේ හරියටම හරි මචං :yes::yes: අද උබ වගේම තමයි මුත් කෙල්ලට අවන්කෙන්ම love නිසා වෙන එවුන් කියන දේවල් පිළිගන්න කැමති නෑ :D උබත් ඉතින් 6පාරක් කෙල්ලට chance දුන්න වගේ තමයි :yes: (මමත් උබ කරපු ටිකම ඒ විදියට කළා :sorry::sorry: )
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    No matter what you say girls are always right even they are wrong.
    you want love find a pet,female dog you know a bitch they will never leave you.
     
    erankuma

    Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    :yes::yes::yes: Most Probably...
    '' කෙල්ලට කලින් හිටපු එකා මේකිට කුණු හර්පෙන් ඉදන් බැනලා තියනවා එත් එකී ගොඩක් ආදරය කරලු වෙන කෙල්ලෝ එක්ක affir තිබිලා මට්ටු වෙලා තියනවා එත් මෙකි ආදරය කර කියලා එක්ක යාලු උන් කාලේ කියලා තියනවා මට දුක මම එහෙම සලකලා නැතුවා එයාට හොදට සලකල වෙන කෙල්ලෝ seen නැතුව අවංක විදහට ආදරය කරේ එහෙම කියලත් ආදරයේ දැ න්නේ නැහැ ලු ''

    The Answer is there.....
    Still she love her ex....
    :yes::yes:
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    Umba "Windows 10" ne. Oya version eka update karaganin ethakota parana path wahila aluth files install wei. Umbe ID eka vidiyatama answer eka dunna onna.
     
    lakmal432

    Active member
  • May 25, 2017
    282
    84
    28
    "ඇදුම් විතරක් නෙවෙයි තෑගි බෝග කන්න බොන්න එයා කැමති දේවල් අරන් දෙනවා"..තව දීපන්....
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    math oya situation ekata face karala tianawa.. dnatath face karanawa kelinma atha arinna hithanna yanna epa.. hugak welawata ohoma kianne wena kenek gana idea ekak tianawa hithe
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    aruta une mehemai anikata une okamai kiyala ubatat wenne ekamai kiyanna bane ban. Minissu okkoma eka wage hithanne na ne.
    Ube patten katawa kiwwata kellage patten katawa danne nathuwa katawat meekamai kiyanna ba.

    First love eka kellekta thiya kollektawath amathaka karanna ba ban, ithin awanka wenna muladi oya katawa kiwwa kiyala kawuda danne.

    hodama wisaduma ganna puluwan denna ekka katha karala witharai. uba dan dala thiyena prashne direct kellata kiyala, wisadaganin.
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    ඔක්කොටම පස්සේ වැරදි කරලා තියෙන්නේ අපි බන්. ඉවසුවත් වැරදි නැතත් වැරදි. උබලා වගේම තව එකෙක්. කතාව වෙනස් පොඩ්ඩක් අවසානය සමානයි. හිත හදාගන්න බලපන් මචෝ.