කෙල්ල බෝඩිම සහ මම
මෙහෙමයි.
අපේ සම්බන්ධෙට කෙල්ලගෙ අම්මලා කැමති නැහැ.
කෙල්ල බෝඩ් වෙලා ඉන්නේ... එයා මටත් එක්ක උයනවා.
දැන් මාස 7ක් වගේ මම සමහර වෙලාවට එයා එකක් එ් ෙබා්ඩිම කිට්ටුවට යනවා. ත්‍රීවීල් වලින් එයාව බෝඩිම ගාවට අැරලනවා
අද එයා මා එක්ක වාද වුණා බත් එක ගන්න බෝඩිම ගාවට එන්න එපා මිනිස්සු ගිහින් කේලම් කියලා ප්‍රශ්න අැති කරලා අම්මට අාරංචි වෙයි කියලා
අැත්තටම මම බත් එක ඉල්ලන් අාවොත් එෙහම වෙයිද? (කතා බහ නොකර... බත් එක ගත්තා ගියා එච්චරයි)
මේ කරුණ ට උත්තර දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්...
ෙබා්ඩිම නුගේගොඩ
[following added by girl]
කෙල්ල කිවුවා එෙහම නැතුව හන්දියට එන්න කියලා එතෙකාට අවුලක් නෑ කියලා
මම එෙහම නොගියේ එයාට උදේ ඔලුව කැක්කුමක් නිසා එයා ව අව්වේ අැවිද්දවන්න බැරි නිසා පිට මිනිස්ස්‍ු කේලම් කියයි කියලා
එයා පස්සේ ඔලුවෙ කැක්කුමක් නෑ කියල කිව්වට මම හන්දියට ගියේ නෑ

Last edited: