කෙල්ල බෝඩිම සහ මම

dilshanv89

Member
Oct 24, 2017
45
6
0
කෙල්ල බෝඩිම සහ මම

මෙහෙමයි.

අපේ සම්බන්ධෙට කෙල්ලගෙ අම්මලා කැමති නැහැ.

කෙල්ල බෝඩ් වෙලා ඉන්නේ... එයා මටත් එක්ක උයනවා.

දැන් මාස 7ක් වගේ මම සමහර වෙලාවට එයා එකක් එ් ෙබා්ඩිම කිට්ටුවට යනවා. ත්‍රීවීල් වලින් එයාව බෝඩිම ගාවට අැරලනවා

අද එයා මා එක්ක වාද වුණා බත් එක ගන්න බෝඩිම ගාවට එන්න එපා මිනිස්සු ගිහින් කේලම් කියලා ප්‍රශ්න අැති කරලා අම්මට අාරංචි වෙයි කියලා

අැත්තටම මම බත් එක ඉල්ලන් අාවොත් එෙහම වෙයිද? (කතා බහ නොකර... බත් එක ගත්තා ගියා එච්චරයි)
මේ කරුණ ට උත්තර දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්...

ෙබා්ඩිම නුගේගොඩ

[following added by girl]
කෙල්ල කිවුවා එෙහම නැතුව හන්දියට එන්න කියලා එතෙකාට අවුලක් නෑ කියලා

මම එෙහම නොගියේ එයාට උදේ ඔලුව කැක්කුමක් නිසා එයා ව අව්වේ අැවිද්දවන්න බැරි නිසා පිට මිනිස්ස්‍ු කේලම් කියයි කියලා

එයා පස්සේ ඔලුවෙ කැක්කුමක් නෑ කියල කිව්වට මම හන්දියට ගියේ නෑ

Last edited:
  • Like
Reactions: donkosala

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,136
    113
    මෙහෙමයි. ඉස්සේලලා පිට මිනිස්සුන්ගෙන් අහපන් උන් කැමති කොහොමද මොන වගේද වෙන්න ඕන කියල
    ඊට පස්සේ ඒ විදියට කරපන්
    :yes:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මෙහෙමයි. ඉස්සේලලා පිට මිනිස්සුන්ගෙන් අහපන් උන් කැමති කොහොමද මොන වගේද වෙන්න ඕන කියල
    ඊට පස්සේ ඒ විදියට කරපන්
    :yes:

    :baffled::baffled:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මෙහෙමයි. ඉස්සේලලා පිට මිනිස්සුන්ගෙන් අහපන් උන් කැමති කොහොමද මොන වගේද වෙන්න ඕන කියල
    ඊට පස්සේ ඒ විදියට කරපන්
    :yes:
    :yes::yes::yes:
     
    • Like
    Reactions: Voltage

    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    මෙහෙමයි. ඉස්සේලලා පිට මිනිස්සුන්ගෙන් අහපන් උන් කැමති කොහොමද මොන වගේද වෙන්න ඕන කියල
    ඊට පස්සේ ඒ විදියට කරපන්
    :yes:

    :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Voltage

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මෙහෙමයි. ඉස්සේලලා පිට මිනිස්සුන්ගෙන් අහපන් උන් කැමති කොහොමද මොන වගේද වෙන්න ඕන කියල
    ඊට පස්සේ ඒ විදියට කරපන්
    :yes:

    :rofl:
     
    • Like
    Reactions: Voltage

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    මෙහෙමයි. ඉස්සේලලා පිට මිනිස්සුන්ගෙන් අහපන් උන් කැමති කොහොමද මොන වගේද වෙන්න ඕන කියල
    ඊට පස්සේ ඒ විදියට කරපන්
    :yes:

    ඒක ඇත්ත. පිට මිනිස්සුන්ගෙන් අහන්න කොයි විදිහට ජිවත් වෙලා ඉන්නවා දකින්නද කැමති කියලා.:yes:
     
    Last edited:
    • Like
    Reactions: Voltage

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මෙහෙමයි. ඉස්සේලලා පිට මිනිස්සුන්ගෙන් අහපන් උන් කැමති කොහොමද මොන වගේද වෙන්න ඕන කියල
    ඊට පස්සේ ඒ විදියට කරපන්
    :yes:

    ow good answer ekak me wage gon question ahana unta. mun marry karama genu pita nogihin idida bang ?
     
    • Like
    Reactions: Voltage

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මිනිස්සුන්ගේ කේලම් එකක් උබ හැප්පෙන්න හන්න එපා. ශේප් එකේ වැඩේ කරගන්න ක්‍රමයක් හොයාගන්න
     
    madhu1988

    Active member
  • Jun 17, 2011
    516
    58
    28
    මෙහෙමයි. ඉස්සේලලා පිට මිනිස්සුන්ගෙන් අහපන් උන් කැමති කොහොමද මොන වගේද වෙන්න ඕන කියල
    ඊට පස්සේ ඒ විදියට කරපන්
    :yes:

    Macho uba hariyatama kiuwa rep + added
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මෙහෙමයි. ඉස්සේලලා පිට මිනිස්සුන්ගෙන් අහපන් උන් කැමති කොහොමද මොන වගේද වෙන්න ඕන කියල
    ඊට පස්සේ ඒ විදියට කරපන්
    :yes:

    :rofl::rofl:
     
    • Like
    Reactions: Voltage

    dilshanv89

    Member
    Oct 24, 2017
    45
    6
    0
    මට දැනගන්න ඔ්න එහෙම මිනිස්සු කේලම් කියනවද කියල???
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,751
    2,791
    113
    මෙහෙමයි. ඉස්සේලලා පිට මිනිස්සුන්ගෙන් අහපන් උන් කැමති කොහොමද මොන වගේද වෙන්න ඕන කියල
    ඊට පස්සේ ඒ විදියට කරපන්
    :yes:

    spot on. :yes::yes:
     
    • Like
    Reactions: Voltage