කෙල්ල බොරු කිව්වා

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ilaga dawase ahu unahama

    stomp_e707cf_980270.gif
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕක මොකද්ද බං... කෙල්ලට උණ වුනාට සහලෝලා උණක් තිබිලා නැහැනේ.. ඒකි ඕෆ්ල්යින් දාන්න ඇත්තේ අනිත් චැට් කරන්න එන යාලුවන්ගෙන් බේරෙන්න වෙන්න ඇති... අනිත් එක බං ඒකිටත් නිදහසක් තියෙන්න එපයි... නිකන් FB එකේ ඕපාදූප හොය හොය ඉන්නැති... ඔන්න ඕක අතෑරලා දාලා කෙල්ලට කතා කරපං...
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අලො කොහොමද බන් :)
    මමත් අයින් උනා :( මටනම් ප්‍රශ්නයක් උනෙ නැහැ .....එලකිරියනම් ප්‍රශ්නයක් උනා ...
    ගෙදර කචල් ලවු කචල් නෙමෙ :rofl::lol::lol: දරුවො බලා ගන්නෙ නැතිව මෙකට වෙලා විකාර කරනවා කියලා මෙ ආවෙත් අවු වලට ලංකාවට ගිය නිසා:rofl:

    හොදයි මචන්. මාත් අඩුවෙන් එන්නේ. අවුරුද්දට එන්නේ නැතුව බෑනේ.
    දැන් පොඩි එකාට වයස කීයද? :)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උඹ මචන් paranoid. උඹ උනත් හොරෙන් fb යන්නේ නැද්ද ලෙඩ වෙලා ඉන්නකොට අම්මල එපා කියද්දි? උඹ කෙල්ලට ආදරෙයි කියල උඹ කියන හැම එකම කරන්න කෙල්ල බැඳිලා නෑ බන්. සමහරවිට කෙල්ල fb එකේ තව කොල්ලො එක්ක කතා කරනවා වෙන්න පුළුවන්; ඒත් මේ සිද්ධියෙන් එහෙම්මමයි කියල කියන්න බෑ කීයටවත්. උන්ටත් private life එකක් තියනව අපිට වගේම. තාම බැඳල නෑනෙ? ඒක හින්ද ඒකට ගරු කරන්න අපි ඉගෙන ගන්න ඕන. ඒකි කරන හැම මගුලම අස්සක් මුල්ලක් නෑර හොයල පොඩ්ඩ ඇත්නම් සැක හිතන එක නෙමෙයි ආදරය කියන්නේ මචන්. උඹේ ලොකු අඩුවක් තියනව ඒ අතින්. දැන්ම call එකක් දීල කෙලින් කතා කරලා case එක මොකද්ද කියල හරියට කතා කරගන්න. උඹ නිකන් දෙපැත්තේ ලේ පුච්චනව ඔය වැඩ නිසා.​

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
  • Oct 17, 2012
    451
    110
    43

    Aththa machan.. Sahathika athhta.... mage waraddak thiyanawa.... eka mata kalinuth theruna... me karapu de maha loku awlak neme... eth eki boru kiyapu 1 mata awl ban...
    Thanks for the rep ban... I totally agree with this...
     
  • Oct 17, 2012
    451
    110
    43
    ඕක මොකද්ද බං... කෙල්ලට උණ වුනාට සහලෝලා උණක් තිබිලා නැහැනේ.. ඒකි ඕෆ්ල්යින් දාන්න ඇත්තේ අනිත් චැට් කරන්න එන යාලුවන්ගෙන් බේරෙන්න වෙන්න ඇති... අනිත් එක බං ඒකිටත් නිදහසක් තියෙන්න එපයි... නිකන් FB එකේ ඕපාදූප හොය හොය ඉන්නැති... ඔන්න ඕක අතෑරලා දාලා කෙල්ලට කතා කරපං...

    Offline daala thiyenne mawa witharai ban
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හොදයි මචන්. මාත් අඩුවෙන් එන්නේ. අවුරුද්දට එන්නේ නැතුව බෑනේ.
    දැන් පොඩි එකාට වයස කීයද? :)
    අවු .1.7:) ඔව් ඔව්
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ෆේස්බුක් කියන්නෙ මුන් කියන්න වගේ ප්‍රශ්න මවන තැනක්. ඔහොම නෙවේ...දෙයක් උඹේ ඇස් දෙකටම දැකලා අතටම මාට්ටු වෙනකං බොරු බොරු සැක වලට කලබල වෙන්න එපා. සැකය කියන්නෙ මහ මානසික ලෙඩක් මචං. පවුල් අවුල් වෙනවා ඕවා නිසා. සැකයක් ඇති උනහම හැම තිස්සෙම හොඳ පැත්තෙන් හිතන්න බලන්න. ඒ අතරේ හොයන්න බලන්න.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උක්කුං බබා;16539820 said:
    Offline daala thiyenne mawa witharai ban

    ආ... එහෙමත් සීන් එකක්ද... සමහරවිට ඒකි FB ඉන්න එකට උඹ බනී කියලා වෙන්නැති... ඕවා ගනන් ගන්න එපා බං.. කෙල්ලගෙන් කෙලින්ම අහපං... කෙල්ලව උඹට ශුවර් නම් ඔය වගේ දේවල් වලට රන්ඩු වෙන්න එපා...
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    තමන් යම් කෙනෙක්ට ආදරය කරනවා නම් සැබෑ ලෙස කවදාවත් පොඩි දේකට දාලා යන්න එපා.
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    උක්කුං බබා;16539820 said:
    Offline daala thiyenne mawa witharai ban

    ඔහොම දෙයක් දකින කොට හිත රිදෙන එක සාමාන්‍ය දෙයක් බන්. අද කාලේ කෙල්ලෝ ගොඩක් අමුතුයි බන්. මම මේ ලඟදි බස් එකේ යනකොට කෙල්ලො 3න් දෙනෙක් කිසි බයක් සැකක් නැතිව සද්දෙට තව කෙල්ලෙක්ගේ කොල්ලෙක් ගැන කියව කියව හිනා වෙවි යනව. උන් කතා කරන විදියට මගේ ඇග හිරිවැටුන බන් :lol: අපි කොල්ලො සෙට් උනත් එහෙම කතා කරන්නෑ. :lol:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    awrudu 2 1/2k yalu wela idala mage sambande kadila dan masa 4k.mageth oya wage podi dewalata tharaha ganna awulak thibuna ekath ekata balapawa.adath mata adenawa kalin hitiya hati mathak wenakota... me wage sulu prashnayak ochchara dura aran yan nathuwa katha karala wisada ganin. ubath hithala balala thamange waradi hada ganin.owa prashnada yako
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,803
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    උඹ මචන් paranoid. උඹ උනත් හොරෙන් fb යන්නේ නැද්ද ලෙඩ වෙලා ඉන්නකොට අම්මල එපා කියද්දි? උඹ කෙල්ලට ආදරෙයි කියල උඹ කියන හැම එකම කරන්න කෙල්ල බැඳිලා නෑ බන්. සමහරවිට කෙල්ල fb එකේ තව කොල්ලො එක්ක කතා කරනවා වෙන්න පුළුවන්; ඒත් මේ සිද්ධියෙන් එහෙම්මමයි කියල කියන්න බෑ කීයටවත්. උන්ටත් private life එකක් තියනව අපිට වගේම. තාම බැඳල නෑනෙ? ඒක හින්ද ඒකට ගරු කරන්න අපි ඉගෙන ගන්න ඕන. ඒකි කරන හැම මගුලම අස්සක් මුල්ලක් නෑර හොයල පොඩ්ඩ ඇත්නම් සැක හිතන එක නෙමෙයි ආදරය කියන්නේ මචන්. උඹේ ලොකු අඩුවක් තියනව ඒ අතින්. දැන්ම call එකක් දීල කෙලින් කතා කරලා case එක මොකද්ද කියල හරියට කතා කරගන්න. උඹ නිකන් දෙපැත්තේ ලේ පුච්චනව ඔය වැඩ නිසා.​

    Me reply eka mamath anumatha karanawa..:):yes:

    eth mehema dekuth thiyenawa..monahari nogelapim thiyenawanam ekko hadaganna oni katha karala..ehema nethnam denna thiranayak ganna oni digatama relationship eka thiyagannawada nedda kiyala..:)

    mokada podi podi akamethikam hari oya wage dewal hari thiyagena indala mokkahari randuwak giyama bombayak gehuwa wage eka parama breakup wenawa kello godak welawata..:)

    kollekta prashnayak unama (den me thread eke wage) kollongenne ahanne moko karanne kiyala..:) hebei kello ehema newei godak welawata...FB eke thawa kollekgen thamai duka kiyala wisandum illanne..:)

    ehema dekuth thiyenawa neda? nethi ayath ethi..eth FB inna godak aya ehemai..:)
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    උඹත් උදේ ඉඳන් කෙඳිරි ගාන්නැති කෙළවරක් නැතුව. අනික ඒකිට වෙන කවුරුහරි කෙල්ලෙක් එක්ක චැටක් දාන්න ඕන උනාද දන්නෙ නෑනේ බං උඹ ඒකිට නිදාගන්න කිව්වට පස්සේ. යාලු උනා කියල හැම දේම හැම ප්‍රශ්නෙම උඹම එක්ක විතරක් කතා කරයි කියල බලාපොරොත්තු වෙන්න එපා බං. උඹ ඒකිගේ පාස්වර්ඩ් එක දන්නවනං උඹට ඔහොම බොරුවක් කරාවිය ? ඔහොම උඹ පොඩි දේටත් මල පැනගෙන අප්සෙට් යනකොට කෙල්ලට උඹව එපා වෙයි. කතා කරපං වාහේ ඕවා පැත්තකින් තියල. ඔන්නනං කල්පනාවෙන් ඉඳපන් එකී කරන කියන දේවල් ගැන. සීයට සීයක් ෂුවර් වෙනකං කාටවත් චෝදනා කරන්න එපා. සමහරවිට කලාතුරකින් ඇත්ත වෙන්න පුළුවන්. බහුතරය අස්ථාන සැකය. ඕවා ජිවිත කාලෙම මතක හිටිනවා එයාලට. පව් යකෝ ඒකි උණත් හදාගෙන උඹ මෙහෙ ගණන් උස්සනව
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    එහෙම තමයි බන් සීරා කරනකොට පොඩි දේට උනත් හිත රිදෙනව නමුත් හිතේ තියෙනදේ උබ කෙලින්ම අහපන් එතකොට ඉවරයිනේ.