අලො කොහොමද බන්
මමත් අයින් උනාමටනම් ප්රශ්නයක් උනෙ නැහැ .....එලකිරියනම් ප්රශ්නයක් උනා ...
ගෙදර කචල් ලවු කචල් නෙමෙදරුවො බලා ගන්නෙ නැතිව මෙකට වෙලා විකාර කරනවා කියලා මෙ ආවෙත් අවු වලට ලංකාවට ගිය නිසා
![]()

උඹ මචන් paranoid. උඹ උනත් හොරෙන් fb යන්නේ නැද්ද ලෙඩ වෙලා ඉන්නකොට අම්මල එපා කියද්දි? උඹ කෙල්ලට ආදරෙයි කියල උඹ කියන හැම එකම කරන්න කෙල්ල බැඳිලා නෑ බන්. සමහරවිට කෙල්ල fb එකේ තව කොල්ලො එක්ක කතා කරනවා වෙන්න පුළුවන්; ඒත් මේ සිද්ධියෙන් එහෙම්මමයි කියල කියන්න බෑ කීයටවත්. උන්ටත් private life එකක් තියනව අපිට වගේම. තාම බැඳල නෑනෙ? ඒක හින්ද ඒකට ගරු කරන්න අපි ඉගෙන ගන්න ඕන. ඒකි කරන හැම මගුලම අස්සක් මුල්ලක් නෑර හොයල පොඩ්ඩ ඇත්නම් සැක හිතන එක නෙමෙයි ආදරය කියන්නේ මචන්. උඹේ ලොකු අඩුවක් තියනව ඒ අතින්. දැන්ම call එකක් දීල කෙලින් කතා කරලා case එක මොකද්ද කියල හරියට කතා කරගන්න. උඹ නිකන් දෙපැත්තේ ලේ පුච්චනව ඔය වැඩ නිසා.

ඕක මොකද්ද බං... කෙල්ලට උණ වුනාට සහලෝලා උණක් තිබිලා නැහැනේ.. ඒකි ඕෆ්ල්යින් දාන්න ඇත්තේ අනිත් චැට් කරන්න එන යාලුවන්ගෙන් බේරෙන්න වෙන්න ඇති... අනිත් එක බං ඒකිටත් නිදහසක් තියෙන්න එපයි... නිකන් FB එකේ ඕපාදූප හොය හොය ඉන්නැති... ඔන්න ඕක අතෑරලා දාලා කෙල්ලට කතා කරපං...
අවු .1.7හොදයි මචන්. මාත් අඩුවෙන් එන්නේ. අවුරුද්දට එන්නේ නැතුව බෑනේ.
දැන් පොඩි එකාට වයස කීයද?![]()
ඔව් ඔව්උක්කුං බබා;16539820 said:Offline daala thiyenne mawa witharai ban
එක පාරක් සමාව දියන්. දෙවෙනි පාරත් කරොත් හොදවයින් දෙකක් කියපන් 
උක්කුං බබා;16539820 said:Offline daala thiyenne mawa witharai ban
අපි කොල්ලො සෙට් උනත් එහෙම කතා කරන්නෑ. 
උඹ මචන් paranoid. උඹ උනත් හොරෙන් fb යන්නේ නැද්ද ලෙඩ වෙලා ඉන්නකොට අම්මල එපා කියද්දි? උඹ කෙල්ලට ආදරෙයි කියල උඹ කියන හැම එකම කරන්න කෙල්ල බැඳිලා නෑ බන්. සමහරවිට කෙල්ල fb එකේ තව කොල්ලො එක්ක කතා කරනවා වෙන්න පුළුවන්; ඒත් මේ සිද්ධියෙන් එහෙම්මමයි කියල කියන්න බෑ කීයටවත්. උන්ටත් private life එකක් තියනව අපිට වගේම. තාම බැඳල නෑනෙ? ඒක හින්ද ඒකට ගරු කරන්න අපි ඉගෙන ගන්න ඕන. ඒකි කරන හැම මගුලම අස්සක් මුල්ලක් නෑර හොයල පොඩ්ඩ ඇත්නම් සැක හිතන එක නෙමෙයි ආදරය කියන්නේ මචන්. උඹේ ලොකු අඩුවක් තියනව ඒ අතින්. දැන්ම call එකක් දීල කෙලින් කතා කරලා case එක මොකද්ද කියල හරියට කතා කරගන්න. උඹ නිකන් දෙපැත්තේ ලේ පුච්චනව ඔය වැඩ නිසා.

hebei kello ehema newei godak welawata...FB eke thawa kollekgen thamai duka kiyala wisandum illanne..