කෙල්ල බොරු කිව්වා

Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0
answr karala balahan eki mokadda kiyanne kiyala. eka wiswasa karana eka ube wadak. uba modayek nemene. nathan dan gatha gaman password eka illala chat okkoma balala ekita kiyan password eka maru karanna kiyala. phn eka thiyannathuwa call eke inna gaman password eka illa ganin. saka karanna kiyanawa neme. ube sake nathi karaganna widiyak kiwwe. anika macho eki ubata cha wadak karalanam oya FB eke password eka thiyan ekige giwithe kanna epa uba. eka ubata pawak. mokak hari case ekak ahuwunoth ube hodatai wune kiyala ekita password eka maru karanna dila uba kamathi thiaranayak ganin.? gnt.
 

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    නෑ බොල වෙන එකියක්.. ඒක මගේ ගොන් කම නිසා නැතිකරගත්තා.. දැන් සෑහෙන සතුටුයි..

    ආයිත් ඔය ගොන්කම කරගනින් පුලුවන් නම් :angry::angry::angry:
     
    owa normal dewal mcn ...........eya thama umbawa kasada bendala nene mcn. anika api unath ape nidahasa thiyagnna podi boru kiyanwa neda.? a girl ge situation ekata umbawa adesha karagena poddak kalpna karala blhn. ethakota therei .. una thiyagena facebook inne mokdata da kiyala ahana nisa wennathi umbawa offline demme. umba banieee kiyala bayata ..


    anika mehema deyak thiyenwa ,kawuruharu apiwa daala yanwanm ,apita eyawa balane thiyagnna puluwan kmk ne , ehema thiyganna one kamaukuth ne (mata nm)
    umbat kellawa wishwasa nm facebook newe skype ,twitter one ekkaka hityath ,affair eka digatama aran yanna puluwan.
    a girl naraka knk nm ithin .umba facebook ,skype okoma password gttath eki umbawa rawattanawa . eka sure ..

    meetawada prashna onetharam jiwithe enawa bn, oya facebook offline kathawa echchar hithanna epa. ekige hitha riddanne nethuwa ,hithadinganna widhe weda karanna. wendagena inn kiyanwa newe.

    thawa deyak . eka parak wereddak karoth deweni para a warddama karana eka gemak newe..
    Good Luck..:):):):):)


     
    Last edited:
    Apr 13, 2014
    394
    17
    0
    3026_632953146739953_1003245432_n.jpg
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    fb eka kohomath aul thanak thamai. eth wishwasaya thamai wadagathma bn. eth eka eka kenage attitudes wenasne bn. uba shape eke kellagen ahala balapan fb eken ain wenna. eki akamath nam bala karanna epa. uba aththatama ekita adarei nam hariyatama deyak athata ahu wenakan ekiwa awankawama wishwasa karapan.
     

    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    owa normal dewal mcn ...........eya thama umbawa kasada bendala nene mcn. anika api unath ape nidahasa thiyagnna podi boru kiyanwa neda.? a girl ge situation ekata umbawa adesha karagena poddak kalpna karala blhn. ethakota therei .. una thiyagena facebook inne mokdata da kiyala ahana nisa wennathi umbawa offline demme. umba banieee kiyala bayata ..


    anika mehema deyak thiyenwa ,kawuruharu apiwa daala yanwanm ,apita eyawa balane thiyagnna puluwan kmk ne , ehema thiyganna one kamaukuth ne (mata nm)
    umbat kellawa wishwasa nm facebook newe skype ,twitter one ekkaka hityath ,affair eka digatama aran yanna puluwan.
    a girl naraka knk nm ithin .umba facebook ,skype okoma password gttath eki umbawa rawattanawa . eka sure ..

    meetawada prashna onetharam jiwithe enawa bn, oya facebook offline kathawa echchar hithanna epa. ekige hitha riddanne nethuwa ,hithadinganna widhe weda karanna. wendagena inn kiyanwa newe.

    thawa deyak . eka parak wereddak karoth deweni para a warddama karana eka gemak newe..
    Good Luck..:):):):):)



    machn...mee comment eke okkoma uttara thiyenawa uba hoyana!

    atta kathawa..patta experience eken kiyala tyenne !!! tikak molen gema gahapan..! unwa kuduwaka daala tyaganna gyoth podi idakadi unath godak dura piyabanawa..eth shape eke thiyagatoth mona dee unath daala yanne na! unge nidahasa unta deepan !!
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කොහොම උනත් අධික විශ්වාසය සහ අධික අවිශ්වාසය කරන්න එපා..
    දෙකෙන්ම අපේ හිත් රිදෙනවා...
     

    matrixsudu

    Active member
  • Jul 4, 2008
    313
    39
    28
    Everywhere
    උක්කුං බබා;16539557 said:
    මට අද කෙල්ල බොරුවක් කලා බන්... මට මාර අවුල්...
    කෙල්ලට අද උදේ ඉදන් හොදටම උණ.. උදේ බෙහෙත් ගෙන්න ගිහින් තිබ්බ තාත්තත් එක්ක... මටත් ඒ ගැන දුකෙන් හිටියේ. ඒ හින්දම මම එකිත් එක්ක පට්ට ලවු එකෙන් හිටියේ..මම අද වැඩ. . එකී බෙහෙත් ගෙනාවට පස්සේ මම කතා කරා.. ආයේ තව ටිකකින් කතා කරා... එතකොට එකී FB 1එ . එතකොට ඔලුව කැක්කුම තාම තියනවා කිව්වා.. මම කිව්වා එහෙනම් නිදා ගන්න කියල පොඩ්ඩක් සැනසුවා screen 1 දිහා බලන් ඉන්න අමාරු නිසා....... එකී හා නිදා ගන්නම් කියල,.. ඊට පස්සේ මම ෆෝන් 1 තිබ්බ.... පස්සේ මම ටිකකින් කෝකටත් කියල ඒකිගේ fb 1ත ලොග් උනා..... අඩේ බලනකොට මෙකි මව offline දාල බන්.... මට මාරම අවුල් ගියා....
    ටිකක් වෙලා බලල මම ඒකිට කෝල් කර... කතා කරලා මොකද කරන්නේ කියල ඇහුව.. එලියට වෙලා ඉන්නවා කිව්වා.. මම ඇහුව lap 1 off කරාද කියල... ඔව් කිව්වා.... මම එහෙම්මම scene 1 කියල bye කියල ෆෝන් 1 තිබ්බ...
    මම තම එකිත් එක්ක කතා කරේ නෑ බන්... මට එච්චර අවුල්.. උදේ ඉදන් එකී කෝල් කරනවා. මම කට් කරනවා... හෝ ගාල msg කරනවා... මම සත 5ට ගණන් ගන්නේ නෑ....
    පවු කියලත් හිතෙනවා... එත් මට අවුල් බන් ....
    කියපන්කො මොනවා හරි මට කරන්න....
    Machan FB ekenda umba kellage awanka kama maninne.????
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අනිවා අවුල් යනවා නම් තමයි....ආයෙ බොරු කියන්න ඒපා කියපන්..
    අනික ඒකිට බොරු කියන්න වෙන තරමට උඹ ඒකිට බලපෑම් කරනවද දන්නේ නෑ...උඹ ඒකි FB ලොග් වෙන එකට නීති දාලනම් ඒකි මාට්ටු නොවෙන්න FB යන්න තියෙන සම්බාවිතාවය වැඩියි..උදාහරනයට ගත්තොත් ඉස්සර මම බොන එකට කෙල්ල ෆුල් වලි.ඉතින් මම බොරු කියල බීල තියෙනවා... බැන්දට පස්සේ නම් ඒ සෙල්ලන් බෑ.
    ඕක ඉතින් කෙල්ලගෙ තරම අනුව තමයි... එකි FB ගියේ මොකටද කියල කවුද දන්නේ... මම නම් හොරෙන් අරක්කු බිව්වට බොරු කියල වල් වැඩ කරල නෑ. ඔනෙ නම් එහෙම කරන්නත් තිබ්බා. සමහරු එහෙම කරන්වා.සමහරු කරන්නෙ නෑ.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔය වගේ ඒවා මටත් වෙලා තියෙනවා බන්. Facebook කියන්නේ ප්‍රශ්න ගොඩක් මචන්. පුළුවන් තරම් එකෙන් ඈත් වෙලා ඉන්න බලපන් දෙන්නම. ඒකි පව් බන්. දැන් කතා කරලා ආයෙත් එහෙම කරන්න එපා කියපන්... :)
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    uba eyawa control karanna wage innawada?...ubawa hurt karanna beri hinda offline danna ati....kello boru kiyanawa control karanna heduwoth ape issara uni eke kello unge kollo call karanakota class eke kiyala kiyanawa sir ewilla lectur karanawa katha karanna be kiyala,mona class da mun apith ekka beach ewilla hitiye e welawe...ahuwama kiyanawa control karanawa wediy lu,ohoma tamai,api wunath ohomane ban.....matath ohoma loku poyyak kivva issara hitapu kellek cousin kenekge gedara yanawa kiyala loku party ekakata gihilla tibba,man e kale re wela party yanawata poddak kemethi ne,ohoma tamai fb eken ayn weyan boru leda enawa eka hinda...kella hondai nan samawa diyan...100% pure expect karanna be ban,minissune genu wunath....