කෙල්ල මගේ වැරදිමයි හොයන්නේ බන් ..

teen_wolf

Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    eki karapuwa eki dannawa. ekai ekith ewa gana hithala ubath ehemai kyala saka karanne. okai othana aula. eyata baya athi ubath a waradi karai kyala. uba gana hoyanne ekai. uba a waraddama kalin karala athi. karai kiyala hithagena.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    කෙල්ල මගේ වැරදිමයි... 06-12-2015 10:59 AM sinhalen dapiya wesiye

    Dear brother, If you learn some English, it will come handy someday in your miserable life. :P whatever you learn is for you, not for others. I hope you will take this friendly advise and make at least some attitude changes for your own goodwill.
     
    • Like
    Reactions: crazybuddy

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    ඔයාගේ වැරදි නැතුව කාගේ වැරදි හොයන්නද පන...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්දා බං විවිධාකාර උන් ඉන්නවා.. ඔහොම කරන්න හේතුව මොකක්ද කියලා උන්ම තමයි දන්නෙ.. උඹත් ඒකිගෙ වැරදි හොය හොයා කියපං ගේමට..:lol:
     
    • Like
    Reactions: twisted

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අනේ මන්දා බං විවිධාකාර උන් ඉන්නවා.. ඔහොම කරන්න හේතුව මොකක්ද කියලා උන්ම තමයි දන්නෙ.. උඹත් ඒකිගෙ වැරදි හොය හොයා කියපං ගේමට..:lol:
    මේක අතල් එකක් බන් 1 පොස්ට් එකයි දාලා තින්නේ අපේ උන් ලනුව කාලා :D:D:D:D:D:D:D:D
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    eki karapuwa eki dannawa. ekai ekith ewa gana hithala ubath ehemai kyala saka karanne. okai othana aula. eyata baya athi ubath a waradi karai kyala. uba gana hoyanne ekai. uba a waraddama kalin karala athi. karai kiyala hithagena.

    මෙන්න මේක තමා හේතුව,මගේ එකිත් කලින් උන්න එකා බොරු කරලා මට්ටු උන නිසා පොඩ්ඩ ඇත්තන් සැක කරනවා මාව අනික ඉන්නෙත් වෙන රටක,වෙලවකට මටත් එපා වෙනවා, කාලයක් යද්දී ඕක හරියාවි එක නැති කරන්නත් පුළුවන් උබ්ටම විතරයි
     
    teen_wolf

    Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    මෙන්න මේක තමා හේතුව,මගේ එකිත් කලින් උන්න එකා බොරු කරලා මට්ටු උන නිසා පොඩ්ඩ ඇත්තන් සැක කරනවා මාව අනික ඉන්නෙත් වෙන රටක,වෙලවකට මටත් එපා වෙනවා, කාලයක් යද්දී ඕක හරියාවි එක නැති කරන්නත් පුළුවන් උබ්ටම විතරයි

    ow ban mage kalin lv ekath ohoma thama. dan nam ekek innawa ithin. ane manda karan yanwwa.. :confused:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Dear brother, If you learn some English, it will come handy someday in your miserable life. :P whatever you learn is for you, not for others. I hope you will take this friendly advise and make at least some attitude changes for your own goodwill.
    REP 30+

    මේක අතල් එකක් බන් 1 පොස්ට් එකයි දාලා තින්නේ අපේ උන් ලනුව කාලා :D:D:D:D:D:D:D:D
    :lol::lol::lol: