කෙල්ල+මම+වෙඩිම

powerlogic077

Member
Nov 26, 2012
436
21
0
කෙල්ල+මම+වෙඩිම

වෙඩින් එක්ක කෙල්ලගේ පැත්තටයි, කොල්ලාගේ පැත්තටයි යන වියදම් මොනවද බන්? අපේ එකී මාර කපටි බන්, උන්ගේ පැත්තේ උන්ගේ වියදමුත් මගේ ගානේ කරගන්න හදනවා. මුන්ට කෝටි ගණන් සල්ලි තියෙනවා එත් කුණු ලොබ හුත්%^# පවුලක්.

අනෙක් දේ තමා උන්ගේ මහා එවුන් දෑවැද්ද උනත් දෙන්නේ නැති කතා කියනවා.ඒවා පස්සෙලු දෙන්නේ. මම නම් ඉස්සර ඕවා ගැන හිතුවේ නෑ. එත් මේ හුක්%#% ලා අහනවා මට මගේ පැත්තෙන් මොනවද ලැබෙන්නේ කියලා.

මට පුළුවන් නම් මේක නතර කරගන්න විදිහක් කියපන් මචන්ලා. මට මේ කරුමේ ඇති වෙලා තියෙන්නේ. අපි මහා ලොකු පොසත්තු නම් නෙවේ මචන් එත් මට කෝටි 7ක වගේ දේපලක් තියෙනවා.

පුළුවන් නම් මට මේ මගුල නතර කරගන්න විදිහක් කියපන්.
 
keerthiyaa

Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113

    කටින් කියල හරි ගියේ නැත්නම් අතින් පයින් කියල බලපන්. ඒත් බැරිනම් මට කෙල්ලගෙ no එක දීපන්.
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    කටින් කියල හරි ගියේ නැත්නම් අතින් පයින් කියල බලපන්. ඒත් බැරිනම් මට කෙල්ලගෙ no එක දීපන්.

    ඒකිට සිරාවටම මම කැමති බන්. එත් උන් මගෙන් ලොරි ගණන් දේපලක් බලාපොරොත්තු වෙනවා. උන් ගෙන් රුපියලක් වත් නොදී. ගැනී ඔක්කොටොම වඩා හපන්.. එකී තමා දත මගේම ගලවන්න හදන්නේ.:angry: මට මුන්ව හිර කරන්න හොද අදහස් දීපන්කො. මේක නොකෙරුනත් කමක් නෑ
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    කෙල්ල+මම+වෙඩිම=මරණය හෝ අනාත වීම!
    :nerd:

    දැන් හිතෙන්නේ බන් කර ගත්ත ගොන් කම.මේ කරුමේ නිසා මට අම්මට තාත්තාට වත් සලකන්න හම්බ වෙන්නේ නෑ වගේ
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    ඕකිව බඳින්න එපා බන්,
    දැන්ම ඔහොමනම් බැන්දට පස්සේ තෝව හුරගෙන කයි.

    තව මාස 3යි බන් තියෙන්නේ.නතරකර ගන්න විදිහක් නෑ මචන්.
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    දැන් හිතෙන්නේ බන් කර ගත්ත ගොන් කම.මේ කරුමේ නිසා මට අම්මට තාත්තාට වත් සලකන්න හම්බ වෙන්නේ නෑ වගේ

    කෙල්ලට සල්ලි තියෙනවනම් ඔහොම නැමෙන්න එපා බන්..ඔන්න දුප්පත් කෙල්ලෙක් නම් අවුලක් නැහැ!!
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒකිට සිරාවටම මම කැමති බන්. එත් උන් මගෙන් ලොරි ගණන් දේපලක් බලාපොරොත්තු වෙනවා. උන් ගෙන් රුපියලක් වත් නොදී. ගැනී ඔක්කොටොම වඩා හපන්.. එකී තමා දත මගේම ගලවන්න හදන්නේ.:angry: මට මුන්ව හිර කරන්න හොද අදහස් දීපන්කො. මේක නොකෙරුනත් කමක් නෑ
    උඹෙන් මොකටද දේපල බලාපොරොත්තු වෙන්නේ :baffled: කොල්ලත් දැන් දෑවැදි දෙන්න ඕනෙද
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    කෙල්ලට සල්ලි තියෙනවනම් ඔහොම නැමෙන්න එපා බන්..ඔන්න දුප්පත් කෙල්ලෙක් නම් අවුලක් නැහැ!!

    හොදට තියෙනවා බන්. ප්‍රොපර්ටි සෙල් කරන්නේ උන්. කොලබ හැම තැනම ඉඩම් ගෙවල් ඕනේ තරම් තියෙනවා. එත් ඉන්නේ හිගන්නු වගේ.උන් උන්ගේ ගේ කුලියට දීල උන් තව කුලී ගේක ඉන්නේ.
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    හොදට තියෙනවා බන්. ප්‍රොපර්ටි සෙල් කරන්නේ උන්. කොලබ හැම තැනම ඉඩම් ගෙවල් ඕනේ තරම් තියෙනවා. එත් ඉන්නේ හිගන්නු වගේ.උන් උන්ගේ ගේ කුලියට දීල උන් තව කුලී ගේක ඉන්නේ.

    අප්පෝ යකෝ!ඔහොම කුණු ලොබයෝ බැදලා උබට හිගා කන්න වෙයි!දැන්ම අතට අහුවෙන දෙයක් අරගෙන රෑ පානෙම ඕකෙන් බේරිලා පලයන්!නැත්නම් උබව හූරන් කයි!
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    උඹෙන් මොකටද දේපල බලාපොරොත්තු වෙන්නේ :baffled: කොල්ලත් දැන් දෑවැදි දෙන්න ඕනෙද

    ඔව් බන්. මට කියනවා වේසි ජිවිත කාලෙම ජිවත් වෙන්න අපිට ඇතිද 100,000ක සැලරියක් අහනවා. :angry: ඕකුන්ට හෙන 7ම ගහන්න ඕනේ බන්. කියන කතාවලට. හැම වෙලේම පට්ට හුත්*&8 බනින එකමයි කරන්නේ.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    ඔව් බන්. මට කියනවා වේසි ජිවිත කාලෙම ජිවත් වෙන්න අපිට ඇතිද 100,000ක සැලරියක් අහනවා. :angry: ඕකුන්ට හෙන 7ම ගහන්න ඕනේ බන්. කියන කතාවලට. හැම වෙලේම පට්ට හුත්*&8 බනින එකමයි කරන්නේ.

    :shocked::shocked::shocked:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඔව් බන්. මට කියනවා වේසි ජිවිත කාලෙම ජිවත් වෙන්න අපිට ඇතිද 100,000ක සැලරියක් අහනවා. :angry: ඕකුන්ට හෙන 7ම ගහන්න ඕනේ බන්. කියන කතාවලට. හැම වෙලේම පට්ට හුත්*&8 බනින එකමයි කරන්නේ.

    දැන් බලපන් උබ උබේ කෙල්ලට හුත්ති,වේසි කියලා බනිනවා!එතනින් එහාට මොනාද බන්....දැන්ම නවත්තාපන්....බැන්දොත් සතුටින් ඉන්න වෙන්නේ නැහැ!
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    අප්පෝ යකෝ!ඔහොම කුණු ලොබයෝ බැදලා උබට හිගා කන්න වෙයි!දැන්ම අතට අහුවෙන දෙයක් අරගෙන රෑ පානෙම ඕකෙන් බේරිලා පලයන්!නැත්නම් උබව හූරන් කයි!

    මට හොරට හදහනක් හදලා ගැලපෙන්නේ නෑ කියලා කියන්න විදිහේ තැනක් දන්නේ නැද්ද බන්? උන් පල මොඩයෝ ටිකක් පුකෙන් බෝකක් ගියත්, හදහනෙන් තමා බලන්නේ ඇයි ගියේ කියලා.
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    දැන් බලපන් උබ උබේ කෙල්ලට හුත්ති,වේසි කියලා බනිනවා!එතනින් එහාට මොනාද බන්....දැන්ම නවත්තාපන්....බැන්දොත් සතුටින් ඉන්න වෙන්නේ නැහැ!

    ඊට පස්සේ ඕකිට තඩි බානවා දැන් කියන ඒවාට පොලියත් එක්ක :angry::angry:
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    2.gif