කෙල්ල මයිත්රීට :(

waruna0128

Member
Jun 23, 2011
32
2
0
නොදකින් ගෑනුන්ට අත උස්සන පොන්නයා
තොපේ මහින්දගේ පක්ෂේ උනුත් ඔය වගේ ගෑනුන්ට ගහන උන් තම ඉන්නේ .
පිට කොන්දක් නැති පිරිමි .
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සු හුත්තෙක් මූ.. මුගේ බයිලා වලට මේකෙ උනුත් රැවටෙනවනේ..
    2.jpg

     

    hichi putha

    Member
    Dec 6, 2013
    49
    3
    0
    :angry:
    නොදකින් ගෑනුන්ට අත උස්සන පොන්නයා
    තොපේ මහින්දගේ පක්ෂේ උනුත් ඔය වගේ ගෑනුන්ට ගහන උන් තම ඉන්නේ .
    පිට කොන්දක් නැති පිරිමි .
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    නොදකින් ගෑනුන්ට අත උස්සන පොන්නයා
    තොපේ මහින්දගේ පක්ෂේ උනුත් ඔය වගේ ගෑනුන්ට ගහන උන් තම ඉන්නේ .
    පිට කොන්දක් නැති පිරිමි .
     

    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    උබේ කෙල්ල උබට ලියල දීලා නැහැ නේ. ඒකිට කැමති කෙනෙකුට සපෝර්ට් කරන්න අයිතියක් තියනවා. උබ ඇත ඉස්සුවනම් උබ හෙනම හෙන චාටර් පොරක්.

    එත් මන් දන්නවා උබ මෙතන අතල් ගන්න අපු ඩයල් එකක් කියල. උබට කෙල්ලෙක් ඉන්නවා කියල හිතන්න අමාරුයි.
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    මාර කේස් එක වෙලා තියෙන්නෙ. :( :( :( මං අවුරුදු 2හමාරක් ලව් කරපු කෙල්ල මයිත්රීපාල බල්ලට චන්දෙ දෙන්න තීරනේ කරල. අද හවස හම්බවුන වෙලාවෙයි කිව්වෙ. ඒ වෙලාවෙ හිතට ආපු කේන්තියනම් කියන්න වචන නෑ. අත දිග ඇරල කම්මුලට පාරක් දුන්න. දැන් ෆෝන් එක උස්සන්නෙත් නෑ. මැසේජ් වලට රිප්ලයි කරන්නෙත් නෑ. එෆ් බීත් ඕෆ්ලයින්. ඇයි බං මෙහෙම වෙන්නෙ ? මයිත්රීපාල බල්ලට චන්දෙ දෙන්න මොකක්ද තියෙන සාදාරන හේතුව ? ගෑනු කොහොමද මෙහෙම වෙනස් වෙන්නෙ. මේකිව අතෑරලත් දාන්න හිතයි බං. තමන්ගෙ මව් රට ගැන හැගීමක් නැති කෙනා මං ගැන බලයිද කියලත් සැකයි. මයිත්රී කියන බැල්ලිගෙ පුතාට නං හොදක් සිද්ද වෙන්නෑ මේ ඇතිකරන ප්රශ්න වලට. මූ ජනාදිපතිවුනොත් රටේ මොන තරං නං ප්රශ්න ඇතිවෙයිද. කොහොම හරි කෙල්ලගෙ චන්දෙ මහින්ද සර්ට දම්මන්න ඕනෙ. මේ සේරටම වගකියන්න ඕනෙ කාලකන්නි කොටි සිරස. ඕකෙන් තමා මිනිස්සුන්ගෙ මොලේ කන්නෙ. කාලකන්නි. ඉන්නකං ප්රබාකරන්ට කඩේ ගියා. විමුක්ති නායකයයි අරකයි මේකයි. දැන් මයිත්රී කොටියට කඩේ යනව. මං නං කියන්නෙ සිරස කියන චැනල් එක ලංකාවෙ තහනම්ම කරල දාන්න ඕනෙ. රටේ මිනිස්සුන්ගෙ ඔලුව කන කාලකන්නි හැත්ත.


    my3 ta thiyena kenthiya kellaga pitin yawanna epa !!!
     

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    graphics-laughing-590695.gif
    graphics-laughing-590695.gif
    graphics-laughing-590695.gif

    අයියෝ . . . :lol::lol::lol:
    මේකට නං හිනා වෙලාම බඩත් රිදෙනවා බං. :lol::lol::lol:
     
    Last edited: