කෙල්ල රණ්ඩුවක්

XpRo

Junior member
  • Dec 1, 2018
    63
    22
    18
    කෙල්ලෙක් ඉන්නවා, ඒකි සහ ඒකිගෙ යාලුවො අතර ප්‍රශ්නයක් ඇති කරවන්න විදියක් කියපල්ලකො🙄..
    *ඒ කීවෙ කෙල්ල තරහ වෙන්න ඕන යාලුවෝ එක්ක දවස් කීපෙකට හරි, ඒ වගේම කෙල්ල ආයෙත් උන් එක්ක කතාබහ පටන් ගත්තත් ඉස්සර තරම් ෆිට් එකක් තිබුනත් ඒකිගෙ හිතේ තියෙන්න ඕන මුන් මට මෙහෙම දෙයක් කලා නේද කියල..:yes:

    මේ කෙල්ලට කොල්ලෙකුත් ඉන්නවා හැබැයි.

    (කෙල්ල දැන් මමත් එක්ක අවුලින් ඉන්න නිසා කෙල්ලට ප්‍රශ්නයක් දාල ඒකිව මගෙ පැත්තට ගන්න තමා ඕන.. කෙල්ලට කොල්ලා එක්ක හරි යාලුවෝ එක්ක හරි දවස් කීපෙකට වගේ ප්‍රශ්නයක් දාන්න එක තමා සීන්නෙක)

    දවස් කීපයක් ලැබුනනම් ඇති මට කෙල්ලව ෆිට් කරගන්න..

    මේකෙන් කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ, කෙල්ලටත් හොඳක් වෙනවා මිසක්.
    මට සම්පූර්ම කතාව ටයිප් කරන්න බැරි නිසා මේ උදව්ව විතරයි ඕන සිංහලු..
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මේකෙන් කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ, කෙල්ලටත් හොඳක් වෙනවා මිසක්.
    මේ ඔයාගේ හිත ඔයාව රවට්ටන ක්‍රමයක් යාළු... 👻
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    වැරදි දේවල් කරන්න එපා බන් මිනිස්සුන්ට.මාත් කරලා තියෙනව.මොනවා නැතත් කවදාවත් හෘද සාක්ෂියෙන් ගැලවීමක් නෑ ඕව කරහම.පස්සේ හිත රිදෙනවා මතක් වෙන හැම සැරයක් ගානෙම.
    .
     
    • Like
    Reactions: windows_ubuntu

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔය දකුණේ කොල්ලෙක් නේ yalu
    දකුණේ උන් ඔහොම ත්‍රෙඩ් දම දම අහන්නේ නෑ බං... මූ හොරොව්පතාන පැත්තෙ එකෙද කොහෙදෝ...
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දකුණේ උන් ඔහොම ත්‍රෙඩ් දම දම අහන්නේ නෑ බං... මූ හොරොව්පතාන පැත්තෙ එකෙද කොහෙදෝ...

    HOROWPOTHANA EKAI INNE MULU EK EKATAMA. HABAI OKA MEHEMA THREAD DANA EKEK NEWEI, UGE WENAMA THANI SUBJECT EKAK THIYANAWA. OKA GENU KIUWAHAMA TIKAK BAYAI HABAI
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,345
    113
    උබ අර සෙට් වෙලා ඉන්න එක කඩල කෙල්ලව තොට ගන්නද හදන්න:angry::angry: පස්සෙ දවසක සැනසිමකින් නිදාගන්නවත් පුලුවන්ද බන් ඕව කරල:no: