කෙල්ලෙක් ඉන්නවා, ඒකි සහ ඒකිගෙ යාලුවො අතර ප්රශ්නයක් ඇති කරවන්න විදියක් කියපල්ලකො
..
*ඒ කීවෙ කෙල්ල තරහ වෙන්න ඕන යාලුවෝ එක්ක දවස් කීපෙකට හරි, ඒ වගේම කෙල්ල ආයෙත් උන් එක්ක කතාබහ පටන් ගත්තත් ඉස්සර තරම් ෆිට් එකක් තිබුනත් ඒකිගෙ හිතේ තියෙන්න ඕන මුන් මට මෙහෙම දෙයක් කලා නේද කියල..
මේ කෙල්ලට කොල්ලෙකුත් ඉන්නවා හැබැයි.
(කෙල්ල දැන් මමත් එක්ක අවුලින් ඉන්න නිසා කෙල්ලට ප්රශ්නයක් දාල ඒකිව මගෙ පැත්තට ගන්න තමා ඕන.. කෙල්ලට කොල්ලා එක්ක හරි යාලුවෝ එක්ක හරි දවස් කීපෙකට වගේ ප්රශ්නයක් දාන්න එක තමා සීන්නෙක)
දවස් කීපයක් ලැබුනනම් ඇති මට කෙල්ලව ෆිට් කරගන්න..
මේකෙන් කාටවත් ප්රශ්නයක් වෙන්නේ නෑ, කෙල්ලටත් හොඳක් වෙනවා මිසක්.
මට සම්පූර්ම කතාව ටයිප් කරන්න බැරි නිසා මේ උදව්ව විතරයි ඕන සිංහලු..