කෙල්ල ලොකු ලයින්

KAZPER

Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    කෙල්ල තමා කෙරෙහි කිසිම ගරුත්වයක් පෙන්නන්නේ නැත්තම් ඒ සිටුවේශන් එක කණපිට පෙරලන්නේ කොහොමද? සරලව ලංකාවේ විදියට Alpha Male කෙනෙක් වෙන්නේ කොහොමද?
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,677
    25,719
    113
    https://www.daraz.lk/products/5464c...ivities-54cm213in-i101270829-s1006864123.html

    1599926319407.png
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    කෙල්ල තමා කෙරෙහි කිසිම ගරුත්වයක් පෙන්නන්නේ නැත්තම් ඒ සිටුවේශන් එක කණපිට පෙරලන්නේ කොහොමද? සරලව ලංකාවේ විදියට Alpha Male කෙනෙක් වෙන්නේ කොහොමද?

    කෙලින්ම ඒකිගෙ වැරැද්ද කියල අපි මේක නවත්තමු කියල කියපන්. නැත්තන් උබට පෑගිලා තමා ඉන්න වෙන්නේ
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මොන හුත්තක්ද ලොකු ලයින් දානවා නම් අත ඇරලා දාපන් බන්. මොකටද ඔහොම උන් එක්ක ඉන්නෙ. මම නම් Alpha male කෙනෙක් නෙමෙයි. ඒ වුනාට කෙල්ලට ඕනෙවට වැඩිය දෙන්න යන්නෙ නෑ. ඉන්නව නම් හිටපන් නැත්තන් පලයන් සීන් එකේ මම ඉන්නෙ
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,886
    22,210
    113
    Kaer Morhen
    thewitcher.com
    කෙල්ල තමා කෙරෙහි කිසිම ගරුත්වයක් පෙන්නන්නේ නැත්තම් ඒ සිටුවේශන් එක කණපිට පෙරලන්නේ කොහොමද? සරලව ලංකාවේ විදියට Alpha Male කෙනෙක් වෙන්නේ කොහොමද?
    දෙකක් දීල බලපං එක්කෝ එකී කණපිට පෙරලෙයි නැත්තන් උබව කණපිට පෙරලයි 😅

    PS: Kella ubt dan garu krn na kynne issrht khmth na, uba balen alpha male wend ynd epa, ehm una kyl ub mnwd expect krnne? kella baya krl tygndd?? . oka hariyn na hoda kellek hygnin nttn passe kaleka duka kiyala tw thread ekak dapan ;)
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,748
    23,433
    113
    Alpha male කියල රෙද්දක් නෑ බන්. Personality හදාගෙන confidence එකේ ඉදපන්. නිකන් කෙල්ල ඉස්සරහ බබෙක් වෙන්න එපා කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලවත් බලන් නෑ ගගා. උබේ real විදිහට නිදහසේ ඉදපන් වැදගත් විදිහට. Alpha male කියන්නෙ youtube කාරයෝ බූරුවන්ගෙන් සල්ලි කඩාගන්න දාන වචන.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මාත් කියන්නේ ඉන්නවනම් මට ඕන විදිහට හිටපන් නැත්නම් පලයන් මොකද උබට මාත් එක්ක
    ඉන්න බැහැ කියන්නේ වෙන කිසිම පිරිමියෙක් එක්ක හොද ජීවිතයක් ගත කරන්න බැහැ
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,750
    9,083
    113
    උඹ ඉන්නෙ සීරියස් රිලේෂන්ශිප් එකක නම් ඕක ගැන කෙලින්ම කතාකරනව ඇරෙන්න විකල්පයක් තියෙනවද උඹට 🙂 (මං දන්නව easier said than done බව)

    ඔය රෙඩ්පිල් ජාතියෙ ඉමෝෂනල් මැනිප්‍යුලේෂන්, ගෑස්ලයිටින්ග් වගේ male dominance එක හදාගන්න වැඩ ගැලපෙන්නෙ කෙටි කාලීන hookups වලට විතරයි.