උබලට කෙල්ල / වයිෆ් දුන්න මතක හිටින උබලට හිතට වැදුනු තෑගි මොනවද? (බබෙක් දුන්න , හැම එකක්ම මතක හිටින වගේ ඒව දාන්න එපා..අපරාදෙනේ යකෝ ත්රෙඩ් එක
)
1. කෙල්ලද /වයිෆ්ද දුන්නේ? (කෙල්ල කාලේ ද වයිෆ් කාලේද.ඒකයි මේකෙන් අහන්නේ)
2. මොන අවස්ථාවටද (උදා - ඇනිවසරි/ බර්ත්ඩේ...)
සිංගල් කොල්ලෝ ටික සිංගල් බම්ප් එකක් දාපං
)1. කෙල්ලද /වයිෆ්ද දුන්නේ? (කෙල්ල කාලේ ද වයිෆ් කාලේද.ඒකයි මේකෙන් අහන්නේ)
2. මොන අවස්ථාවටද (උදා - ඇනිවසරි/ බර්ත්ඩේ...)
සිංගල් කොල්ලෝ ටික සිංගල් බම්ප් එකක් දාපං

මොනව උනත් එලකිරියේ ඉන්න 