කෙල්ල / වයිෆ් දුන්න තෑගි

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උබලට කෙල්ල / වයිෆ් දුන්න මතක හිටින උබලට හිතට වැදුනු තෑගි මොනවද? (බබෙක් දුන්න , හැම එකක්ම මතක හිටින වගේ ඒව දාන්න එපා..අපරාදෙනේ යකෝ ත්‍රෙඩ් එක :P)

    1. කෙල්ලද /වයිෆ්ද දුන්නේ? (කෙල්ල කාලේ ද වයිෆ් කාලේද.ඒකයි මේකෙන් අහන්නේ)
    2. මොන අවස්ථාවටද (උදා - ඇනිවසරි/ බර්ත්ඩේ...)

    සිංගල් කොල්ලෝ ටික සිංගල් බම්ප් එකක් දාපං :D
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මේක පරණ සිද්දියක්. මම ක්‍රෂ් එකට ලොකු ගාණක් වියදම් කරලා තෑගගක් දුන්නා. ඒකිට ඒවගේ තෑග්ගක් ලොවෙත් ආයේ ලැබෙන්නෙ නෑ. ඒතරම් වටිනවා. (මොකක්ද කියලා අහන්න එපා).

    ඒකී මගේ උපන් දිනේට දඩාර බූට් එකක් දුන්නා මට කෙලවිලාම යන්න. :frown: මොනව උනත් එලකිරියේ ඉන්න @Hamu mahaththaya1 කියනවා වගේ ,අඩු කුලේ උන් බදින්න හොද නෑ කියලා තේරුම් ගත්තේ එදා තමයි. උන්ට මොකක් හරි තැනකට එන්න අත දුන්නම , උඩට ඇවිත් අපිටත් කෙලලා තමයි යන්නේ.
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    bump

    1601570464614.png
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    කෙල්ල අහවල් එක ශේව් කරනවා කිව්වා මම රෝම ටික ඉල්ලුවා.
    බැනපි මට හොදට ම.
    ඒක තමයි මම ආසම උණ තෑග්ග
    ඒ උනාට ලැබුනෙ නෑ.
    ෂර්ට් එකක් දුන්නා වැලටයින් එකට.කලින් දවසෙ ඒක ඇදන් ඉදලා ගේන්න කියල මම කිව්ව.
    ඒකෙ සුවදට තාමත් මම ආසයි
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    මේක පරණ සිද්දියක්. මම ක්‍රෂ් එකට ලොකු ගාණක් වියදම් කරලා තෑගගක් දුන්නා. ඒකිට ඒවගේ තෑග්ගක් ලොවෙත් ආයේ ලැබෙන්නෙ නෑ. ඒතරම් වටිනවා. (මොකක්ද කියලා අහන්න එපා).

    ඒකී මගේ උපන් දිනේට දඩාර බූට් එකක් දුන්නා මට කෙලවිලාම යන්න. :frown: මොනව උනත් එලකිරියේ ඉන්න @Hamu mahaththaya1 කියනවා වගේ ,අඩු කුලේ උන් බදින්න හොද නෑ කියලා තේරුම් ගත්තේ එදා තමයි. උන්ට මොකක් හරි තැනකට එන්න අත දුන්නම , උඩට ඇවිත් අපිටත් කෙලලා තමයි යන්නේ.
    Gana kiypm :dull:
     
    • Like
    Reactions: chathuranirmal

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මේක පරණ සිද්දියක්. මම ක්‍රෂ් එකට ලොකු ගාණක් වියදම් කරලා තෑගගක් දුන්නා. ඒකිට ඒවගේ තෑග්ගක් ලොවෙත් ආයේ ලැබෙන්නෙ නෑ. ඒතරම් වටිනවා. (මොකක්ද කියලා අහන්න එපා).

    ඒකී මගේ උපන් දිනේට දඩාර බූට් එකක් දුන්නා මට කෙලවිලාම යන්න. :frown: මොනව උනත් එලකිරියේ ඉන්න @Hamu mahaththaya1 කියනවා වගේ ,අඩු කුලේ උන් බදින්න හොද නෑ කියලා තේරුම් ගත්තේ එදා තමයි. උන්ට මොකක් හරි තැනකට එන්න අත දුන්නම , උඩට ඇවිත් අපිටත් කෙලලා තමයි යන්නේ.
    ලැප්ටොප් එකක් වෙන්න ඇති ෂුවර් එකට
     
    • Like
    Reactions: chathuranirmal