කෙල්ල / වයිෆ් දුන්න තෑගි

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :D:love: ලැබුනු හොදම ගිෆ්ට් එක
    CFKfMcJaMSaVe9BCOy9YCp7hex6u3hAyTTGmKtIwTIACveCHCzWFsDtjmGLJ58i1ShLaInCeuTKwMc0nJW1vJTWnGm1g
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,302
    13,197
    113
    33
    ෆින්ලන්ඩ්
    මට නම් Iphone 7 PLUS 128GB එකක්. 2017 දී.
    හම්බ උනේ නම් කෙල්ල ගෙන් නෙමේ. මම වැඩකරපු කොම්පැනි එකක ලොක්කගෙන්.

    මම කැම්පස් යනකාලේ යාලු වෙන්න ගිය කෙල්ලක් හිටියා. ඒ කෙල්ල යාලු වෙන්න ඇහුව්හ්ම කිවුවේ, ඒකිට ලෝකේ වටේම සවාරි යන්න ඕන, ශෝපින්ග් යන්න ඕන, කවද හරි බැන්දොත් බදින්නේ අඩි 6 ට වඩා උස, හින්දි නළුවෙක් වගේ ලස්සන, පිටරටක ඉගෙන ගත්ත, මගේ ෆැමිලි එකටම වියදම් කරන්න පුලුව එක්කෙනෙක් තමා කියලා.

    එ කාලේ ටිකිරි මොලේට වැටහුනා, යකෝ ලෝකෙ වටේ මේකිව සවාරි එක්ක යන්න තියා, කැම්පස් එකේ ඉදන් ගෙදර යන්නත් ගෙදරින් සල්ලි ඉල්ලගෙන එන මට මේක හරියන් නැ කියලා.

    මම ඉතින් හොරෙන් මුනුපොතේ බලනවා වෙන Accounts හදාගෙන. අවුරුදු 4 කට වගේ පස්සේ එකී කිවුවත් වගේ අරවගේම ගොයියෙක් බැදලා තිබ්බ. ඌ යි මා යි නම් අහසයි පොළොවයි වගේ තමා.

    මම වැඩකරපු කොම්පැනි එකේ, මාරම ගති කෙල්ලෙක් හිටියා. කෙල්ල හෙනම ලොකු ලයින් එකෙන් තමා හිටියේ.වැඩිය කාත් එක්කවත් කතා නැ. හෙනම ඩිසන්ට්. කොහොම හරි මාත් එක්ක ප්‍රෝජෙට් සීන් එකක් නිසා ගූගලේ චැට් කරනවා.මුණට හම්බ උනා ට වැඩිය කතා කරන්නේ නෑ.

    කොහොම හරි දවසක් ඔෆිස් එකේ කෙල්ල එක්ක චැට් කරනකොට අර අර කලින් කිවුව කෙල්ල බැදපු කොල්ල ගේ FB Profile එක යැවුවා. "මෙන්න යාලු වෙනවා නම් නියම කොල්ලෝ කියලා". මගෙන් ඇහුව අදුරනව ද..? යාලුවෙක් ද..? කියලා. මම කිවූවා නිකන් දැකල එවුවේ. ඔයාට ටිකක් matching වගේ කියලා. එතනින් එක ඉවරයි.

    මම ඊට පස්සේ මොකුත් ඒ ගැන කතා කළෙ නැ. මාසෙකට පස්සේ වගේ ටික දවසක් යද්දී මෙන්න මෙකී Office එන එක අඩු උනා. ආවත් අඑගට් ට පන නැති ලයින් එකෙන් තමා ඉන්නේ. වැඩි දවසක් යන්න හම්බ උනේ නැ බෝසගේ වයිෆ් ඇන්ඩ් බොසත් මට මාරම සැලකිලි.

    ඊට පස්සේ මෙන්න යකෝ බොසා දවසක් ඇවිද ගන්නවත් බැරුව හේරමිටියෙනුත් එනවා. බොසාගේ වයිෆ් and අර කෙල්ලත් ෆුල් ම හැපී එකේ. ඊට පස්සේ තමා අර කෙල්ල මට ඔය කියන ෆෝන් ඒක බොසා දුන්නා කියලා දුන්නේ. එකේ ලියල තිබ්බ කඩ්ඩෙන් හෙනම හැල්ලක්. මමත් අන්දුන් කුන්දුන් වෙලා හිටියේ.

    ඒ කාලේ T20 එකක තිසර පෙරේරා කෙලපු සීන් එකකට එකෙක් හදල තිබ්බ උඩ දාලත් ගැහුවා , බිම පෙරලගෙනත් ගැහුවා , ඔන්න ඔය වගේ සින් එකක්. ඕක මට අර ඔෆිස් කෙල්ල එවලා, මට එවල තිබ්බ "He ඉස් ඕල් රෞන්ඩ්ර්" කියලා.

    පස්සේ තමා මට තේරුනේ සින් එක. ඔෆිස් කෙල්ල අරකි බැදපු කොල්ලව සෙට් කරගෙන FB or etc.. හරහා. කොහොමත් ඔෆිස් කෙල්ල යි බොස් ගේ වයිෆ් ගේ ඉස්සර ඉදන් හෙනම යාළුකමක් තිබ්බා. ඊට පස්සේ ඔෆිස් කෙල්ල බොස් ගේ වයිෆ් සහ බොස් වත් සෙට් කරලා. අර කෙල්ල බැදපු එකත් බයි පොරක් වෙන්න ඕන. කොහොම හරි බොස් ටත් ඇවිදගංන බැරි වෙන්න නෙළුව කියන්නේ, ගනු දෙන්නට දොබ විසිවෙන්න දෙන්න ඇති. කොහොම හරි ඕක දැනගත්තා, වගේ ක්ලික් උන දවසෙම මම එතනින් අයින් උනා. තව සැහෙන්න සින් උනා . ඔන්න ඔහොමතමා මට Iphone 7 PLUS 128GB හම්බ උනේ.

    Iphone මගුල ත්, මගේ ලග වැඩි දවසක් තිබ්බේ නැ. යාලුවෙක්ට විකුණන්න දෙන්න බස් එකේ ගෙනියනකොට, බැග් එකෙන් කවුරු හරි උස්සලා.
     
    Last edited:

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,900
    113
    126
    Hogwarts
    මට නම් Iphone 7 PLUS 128GB එකක්. 2017 දී.
    හම්බ උනේ නම් කෙල්ල ගෙන් නෙමේ. මම වැඩකරපු කොම්පැනි එකක ලොක්කගෙන්.

    මම වැඩකරපු ඔය කියන කොම්පැනි එකේ, මාරම ගති කෙල්ලෙක් හිටියා. කෙල්ල හෙනම ලොකු ලයින් එකෙන් තමා හිටියේ.
    වැඩිය කාත් එක්කවත් කතා නැ. හෙනම ඩිසන්ට්. කොහොම හරි මාත් එක්ක ප්‍රෝජෙට් සීන් එකක් නිසා ගූගලේ චැට් කරනවා.මුණට හම්බ උනා ට වැඩිය කතා කරන්නේ නෑ.

    කොහොමහරි මම කැම්පස් යනකාලේ යාලු වෙන්න ගිය කෙල්ලක් හිටියා. ඒ කෙල්ල යාලු වෙන්න ඇහුව්හ්ම කිවුවේ, ඒකිට ලෝකේ වටේම සවාරි යන්න ඕන, ශෝපින්ග් යන්න ඕන, කවද හරි බැන්දොත් බදින්නේ අඩි 6 ට වඩා උස, හින්දි නළුවෙක් වගේ ලස්සන, පිටරටක ඉගෙන ගත්ත, මගේ ෆැමිලි එකටම වියදම් කරන්න පුලුව එක්කෙනෙක් තමා කියලා.

    එ කාලේ ටිකිරි මොලේට වැටහුනා, යකෝ ලෝකෙ වටේ මේකිව සවාරි එක්ක යන්න තියා, කැම්පස් එකේ ඉදන් ගෙදර යන්නත් ගෙදරින් සල්ලි ඉල්ලගෙන එන මට මේක හරියන් නැ කියලා. ඊට පස්සේ මම ශේප් එකේ මාරු වෙන්න හැදුවා. අම්මට සිරි, මෙකි මේක යාලුවොන්ට කොහොම හරි කියලා. උන්ට ටයිම් පාස් කරගන්නයි , ෆුල් ෆන් එකක් ගන්නයි මට දුන්න නියම බයිට් එකක්. මාත් ගොනා වගේ ඔක්කොම හබක් කරන් අමු ම අමු විදියට හැම තැ නටම චාටර් උනා. උන් එකතුවෙලා මට දුන්න දොබෙන් යන්න. ගෙදරට හිටන් චාටර් උනා. කොහොම හරි එක හෙන කෙස් ගොඩක් ගිහින් හැම දේම නැති උනා.

    මම ඉතින් හොරෙන් මුනුපොතේ බලනවා වෙන Accounts හදාගෙන. අවුරුදු 4 කට වගේ පස්සේ එකී කිවුවත් වගේ අරවගේම ගොයියෙක් බැදලා තිබ්බ. ඌ යි මා යි නම් අහසයි පොළොවයි වගේ තමා.

    කොහොම හරි දවසක් ඔෆිස් එකේ අර කලින් කිවුව කෙල්ල එක්ක චැට් කරනකොට අර කෙල්ල බැදපු කොල්ල ගේ FB Profile එක යැවුවා. "මෙන්න යාලු වෙනවා නම් නියම කොල්ලෝ කියලා". මගෙන් ඇහුව අදුරනව ද..? යාලුවෙක් ද..? කියලා. මම කිවූවා නිකන් දැකල එවුවේ. ඔයාට ටිකක් matching වගේ කියලා. එතනින් එක ඉවරයි. මම ඊට පස්සේ මොකුත් ඒ ගැන කතා කළෙ නැ. මාසෙකට පස්සේ වගේ ටික දවසක් යද්දී මෙන්න මෙකී Office එන එක අඩු උනා. ආවත් අඑගට් ට පන නැති ලයින් එකෙන් තමා ඉන්නේ. වැඩි දවසක් යන්න හම්බ උනේ නැ බෝසගේ වයිෆ් ඇන්ඩ් බොසත් මට මාරම සැලකිලි.

    Thawa boruwak kiyapanko:lol::lol::D
     
    • Like
    Reactions: Brandy2020

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere

    melo deyak terune na
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483

    wela katha walata daapan. hebei rachana sheelithwaya nan madi..feel wenna liyanna one thawa
     
    • Haha
    Reactions: lodbrok

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    මට නම් Iphone 7 PLUS 128GB එකක්. 2017 දී.
    හම්බ උනේ නම් කෙල්ල ගෙන් නෙමේ. මම වැඩකරපු කොම්පැනි එකක ලොක්කගෙන්.

    මම කැම්පස් යනකාලේ යාලු වෙන්න ගිය කෙල්ලක් හිටියා. ඒ කෙල්ල යාලු වෙන්න ඇහුව්හ්ම කිවුවේ, ඒකිට ලෝකේ වටේම සවාරි යන්න ඕන, ශෝපින්ග් යන්න ඕන, කවද හරි බැන්දොත් බදින්නේ අඩි 6 ට වඩා උස, හින්දි නළුවෙක් වගේ ලස්සන, පිටරටක ඉගෙන ගත්ත, මගේ ෆැමිලි එකටම වියදම් කරන්න පුලුව එක්කෙනෙක් තමා කියලා.

    එ කාලේ ටිකිරි මොලේට වැටහුනා, යකෝ ලෝකෙ වටේ මේකිව සවාරි එක්ක යන්න තියා, කැම්පස් එකේ ඉදන් ගෙදර යන්නත් ගෙදරින් සල්ලි ඉල්ලගෙන එන මට මේක හරියන් නැ කියලා.

    මම ඉතින් හොරෙන් මුනුපොතේ බලනවා වෙන Accounts හදාගෙන. අවුරුදු 4 කට වගේ පස්සේ එකී කිවුවත් වගේ අරවගේම ගොයියෙක් බැදලා තිබ්බ. ඌ යි මා යි නම් අහසයි පොළොවයි වගේ තමා.

    මම වැඩකරපු කොම්පැනි එකේ, මාරම ගති කෙල්ලෙක් හිටියා. කෙල්ල හෙනම ලොකු ලයින් එකෙන් තමා හිටියේ.වැඩිය කාත් එක්කවත් කතා නැ. හෙනම ඩිසන්ට්. කොහොම හරි මාත් එක්ක ප්‍රෝජෙට් සීන් එකක් නිසා ගූගලේ චැට් කරනවා.මුණට හම්බ උනා ට වැඩිය කතා කරන්නේ නෑ.

    කොහොම හරි දවසක් ඔෆිස් එකේ කෙල්ල එක්ක චැට් කරනකොට අර අර කලින් කිවුව කෙල්ල බැදපු කොල්ල ගේ FB Profile එක යැවුවා. "මෙන්න යාලු වෙනවා නම් නියම කොල්ලෝ කියලා". මගෙන් ඇහුව අදුරනව ද..? යාලුවෙක් ද..? කියලා. මම කිවූවා නිකන් දැකල එවුවේ. ඔයාට ටිකක් matching වගේ කියලා. එතනින් එක ඉවරයි.

    මම ඊට පස්සේ මොකුත් ඒ ගැන කතා කළෙ නැ. මාසෙකට පස්සේ වගේ ටික දවසක් යද්දී මෙන්න මෙකී Office එන එක අඩු උනා. ආවත් අඑගට් ට පන නැති ලයින් එකෙන් තමා ඉන්නේ. වැඩි දවසක් යන්න හම්බ උනේ නැ බෝසගේ වයිෆ් ඇන්ඩ් බොසත් මට මාරම සැලකිලි.

    ඊට පස්සේ මෙන්න යකෝ බොසා දවසක් ඇවිද ගන්නවත් බැරුව හේරමිටියෙනුත් එනවා. බොසාගේ වයිෆ් and අර කෙල්ලත් ෆුල් ම හැපී එකේ. ඊට පස්සේ තමා අර කෙල්ල මට ඔය කියන ෆෝන් ඒක බොසා දුන්නා කියලා දුන්නේ. එකේ ලියල තිබ්බ කඩ්ඩෙන් හෙනම හැල්ලක්. මමත් අන්දුන් කුන්දුන් වෙලා හිටියේ.

    ඒ කාලේ T20 එකක තිසර පෙරේරා කෙලපු සීන් එකකට එකෙක් හදල තිබ්බ උඩ දාලත් ගැහුවා , බිම පෙරලගෙනත් ගැහුවා , ඔන්න ඔය වගේ සින් එකක්. ඕක මට අර ඔෆිස් කෙල්ල එවලා, මට එවල තිබ්බ "He ඉස් ඕල් රෞන්ඩ්ර්" කියලා.

    පස්සේ තමා මට තේරුනේ සින් එක. ඔෆිස් කෙල්ල අරකි බැදපු කොල්ලව සෙට් කරගෙන FB or etc.. හරහා. කොහොමත් ඔෆිස් කෙල්ල යි බොස් ගේ වයිෆ් ගේ ඉස්සර ඉදන් හෙනම යාළුකමක් තිබ්බා. ඊට පස්සේ ඔෆිස් කෙල්ල බොස් ගේ වයිෆ් සහ බොස් වත් සෙට් කරලා. අර කෙල්ල බැදපු එකත් බයි පොරක් වෙන්න ඕන. කොහොම හරි බොස් ටත් ඇවිදගංන බැරි වෙන්න නෙළුව කියන්නේ, ගනු දෙන්නට දොබ විසිවෙන්න දෙන්න ඇති. කොහොම හරි ඕක දැනගත්තා, වගේ ක්ලික් උන දවසෙම මම එතනින් අයින් උනා. තව සැහෙන්න සින් උනා . ඔන්න ඔහොමතමා මට Iphone 7 PLUS 128GB හම්බ උනේ.

    Iphone මගුල ත්, මගේ ලග වැඩි දවසක් තිබ්බේ නැ. යාලුවෙක්ට විකුණන්න දෙන්න බස් එකේ ගෙනියනකොට, බැග් එකෙන් කවුරු හරි උස්සලා.

    :baffled: 😹
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    ඕව ඔහොම තමයි බන් මගේ යාලුවෙකුටත් ඔහොම උනා. ඌ යාලුවෙලා ඉදපු කෙල්ල ටිකක් දුප්පත් මූ ඒකිට ඉඩමක් අරන්දීලා ගෙයක් හදල දීල යාලුවෙලා ඉන්න කාලෙ. ඉඩම මට මතක විදියට 12 ලක්ශ. ඒ දවස් වල ගෙට ගිය වියදමනම් දන්නෙ නෑ මතක විදියට ඌ කිව්වෙ තට්ටු දෙකේ ගෙයක් කියල. පස්සෙ මේකි වෙන කොල්ලෙක් බැදල අරූ හදල දීපු ගෙදරම පදින්චි වෙලා. ඌ ස්ටෝරි එක කියද්දි මට එපා උනා. ඌ හෙන කාලයක් පිස්සු කෙලලා දැන් නම් බැදලා හොද පවුල් ජීවිතයක් ගෙවනවා. :yes: :yes: :yes:
    Ammapa kiyapan,mechara coil ewun innawa kiyala hithanna amarui
     
    Minsa

    Junior member
  • Jan 8, 2010
    60
    10
    8
    ටීශර්ට් එකක්
    එයා කතිර මැස්මෙන් මහපු ෆොටෝ එකක්
    සෙරෙප්පු දෙකක්
    ක්‍රොස් වොලට් එකක්
    බර්බරි පර්ෆුයුම් එකක්
    ෆොසිල් වොලට් එකක්
    මිලියන් ඩොලර් පර්ෆුයුම් එකක්
     
    • Like
    Reactions: niyomax