කෙල්ල වැල ඔක්කොම ඩිලීට් කරන්න කිව්ව බං

migara90

Active member
  • Jun 19, 2015
    194
    25
    28
    කෙල්ල වැල ඔක්කොම ඩිලීට් කරන්න කිව්ව බං

    මාර සීන් එක බං... මගේ ලැපේ අස්සක ගහල තිබ්බ මෙව්ව ටිකක් කෙල්ලට මාට්ටු උනා. වැඩිය තිබ්බෙත් නෑ. 100G විතර බං තිබ්බෙ. මේකි මේ ඔක්කෝම ඩිලීට් කරන්නය කියනවා. දැන් තරහ වෙලාත් එක්ක. ඒ උනාට බං මම හෙන අමාරුවෙන් හොයාගත්ත කලෙක්ශන් එක අයින් කරන්න හිත දෙන්නෙ නෑ. මට කෙල්ලත් ඕන. ඒකිත් හොඳ එකී.
    ඒ හන්දම තමයි දෙපැත්තම බේරෙන විදියට ෆයිල් ටික හංගලා මම වැඩේ ගොඩ දාන්න හිතුවෙ..

    අර මෙව්වා ෆයිල් ඔක්කොම වගේ හංගන්න ඕන. හැබැයි තිබුණා කියල කිසිම සලකුණක් හොයා ගන්න බැරිවෙන්න ඕන. ෆයිල් හංගන සොෆ්ට්වෙයාර් කෑල්ලක් පාවිච්චි කරනවා කියලත් කිසිම සලකුණක් හොයා ගන්න බැරිවෙන්න ඕන.. කෙල්ල IT කරන නිසා වැඩදාල හොයල බලයි මම ෆයිල් හංගලද කියලා. ඒ නිසා ඒකිටවත් හොයාගන්න බැරි ඇඩ්වාන්ස් සොෆ්ට්වෙයාර් කෑල්ලක් ඕන කරන්නෙ බං.
    මේ වගේ වැඩක් ගන්න පූළුවන් හොඳ සොෆ්ට්වෙයාර් කෑල්ලක් කියහල්ලකො දන්න පින්වතෙක්... අහුඋනොත් මේක පවුල් අවුල් යන්න පුළුව්න් කේස් එකක් බං... ගින්දර වගේ සොෆ්ට්වෙයාර් එකක් ඕන
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ඉතින් බන් external හාඩ් එකක් අරන් කොපි කරගනින්කෝ..කෙල්ල IT නම් කරන්නේ වැඩේ ලේසි වෙන එකක් නෑ..උබලත් අනේ මන්ද බන්..මොන කොල්ලද බන් කෙල්ලට ලැප් එක දෙන්නේ..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මාර සීන් එක බං... මගේ ලැපේ අස්සක ගහල තිබ්බ මෙව්ව ටිකක් කෙල්ලට මාට්ටු උනා. වැඩිය තිබ්බෙත් නෑ. 100G විතර බං තිබ්බෙ. මේකි මේ ඔක්කෝම ඩිලීට් කරන්නය කියනවා. දැන් තරහ වෙලාත් එක්ක. ඒ උනාට බං මම හෙන අමාරුවෙන් හොයාගත්ත කලෙක්ශන් එක අයින් කරන්න හිත දෙන්නෙ නෑ. මට කෙල්ලත් ඕන. ඒකිත් හොඳ එකී.
    ඒ හන්දම තමයි දෙපැත්තම බේරෙන විදියට ෆයිල් ටික හංගලා මම වැඩේ ගොඩ දාන්න හිතුවෙ..

    අර මෙව්වා ෆයිල් ඔක්කොම වගේ හංගන්න ඕන. හැබැයි තිබුණා කියල කිසිම සලකුණක් හොයා ගන්න බැරිවෙන්න ඕන. ෆයිල් හංගන සොෆ්ට්වෙයාර් කෑල්ලක් පාවිච්චි කරනවා කියලත් කිසිම සලකුණක් හොයා ගන්න බැරිවෙන්න ඕන.. කෙල්ල IT කරන නිසා වැඩදාල හොයල බලයි මම ෆයිල් හංගලද කියලා. ඒ නිසා ඒකිටවත් හොයාගන්න බැරි ඇඩ්වාන්ස් සොෆ්ට්වෙයාර් කෑල්ලක් ඕන කරන්නෙ බං.
    මේ වගේ වැඩක් ගන්න පූළුවන් හොඳ සොෆ්ට්වෙයාර් කෑල්ලක් කියහල්ලකො දන්න පින්වතෙක්... අහුඋනොත් මේක පවුල් අවුල් යන්න පුළුව්න් කේස් එකක් බං... ගින්දර වගේ සොෆ්ට්වෙයාර් එකක් ඕන

    ඕවා ඔක්කොම රයිට් කරපංකෝ DVD එක්කෝ වෙන හාඩ් එකකට කොපි කරපංකෝ බන්. වැඩේ ඉවරයිනේ.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ශුවර්ද උඹටම වෙච්ච දෙයක් කියලා ? යාළුවෙක්ට නෙමෙයිද ?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මාර සීන් එක බං... මගේ ලැපේ අස්සක ගහල තිබ්බ මෙව්ව ටිකක් කෙල්ලට මාට්ටු උනා. වැඩිය තිබ්බෙත් නෑ. 100G විතර බං තිබ්බෙ. මේකි මේ ඔක්කෝම ඩිලීට් කරන්නය කියනවා. දැන් තරහ වෙලාත් එක්ක. ඒ උනාට බං මම හෙන අමාරුවෙන් හොයාගත්ත කලෙක්ශන් එක අයින් කරන්න හිත දෙන්නෙ නෑ. මට කෙල්ලත් ඕන. ඒකිත් හොඳ එකී.
    ඒ හන්දම තමයි දෙපැත්තම බේරෙන විදියට ෆයිල් ටික හංගලා මම වැඩේ ගොඩ දාන්න හිතුවෙ..

    අර මෙව්වා ෆයිල් ඔක්කොම වගේ හංගන්න ඕන. හැබැයි තිබුණා කියල කිසිම සලකුණක් හොයා ගන්න බැරිවෙන්න ඕන. ෆයිල් හංගන සොෆ්ට්වෙයාර් කෑල්ලක් පාවිච්චි කරනවා කියලත් කිසිම සලකුණක් හොයා ගන්න බැරිවෙන්න ඕන.. කෙල්ල IT කරන නිසා වැඩදාල හොයල බලයි මම ෆයිල් හංගලද කියලා. ඒ නිසා ඒකිටවත් හොයාගන්න බැරි ඇඩ්වාන්ස් සොෆ්ට්වෙයාර් කෑල්ලක් ඕන කරන්නෙ බං.
    මේ වගේ වැඩක් ගන්න පූළුවන් හොඳ සොෆ්ට්වෙයාර් කෑල්ලක් කියහල්ලකො දන්න පින්වතෙක්... අහුඋනොත් මේක පවුල් අවුල් යන්න පුළුව්න් කේස් එකක් බං... ගින්දර වගේ සොෆ්ට්වෙයාර් එකක් ඕන

    :lol::lol::lol::lol::lol::lol:
    කෙල්ලට කියපිය ඉතින් බලනව කියල .. උබ කලින් කියල තියෙන්නේ ඇත්තේ .. අපෝ මමනං ඕව බලන් නෑ ජිවිතෙට දැකලවත් නෑ අපෝ ඒවා බලන අහලකවත් ඉන් නෑ කියල වෙන්න ඇති ,,:lol::lol::lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනිවා උබ ගාව ඇත්තේ කෙල්ලෝ ‍‍‍බොක දාන එව හුඡ්ඡ කරන එව්වා ගේ කොල්ලන්ගේ‍ විඩියෝස් වගේ එව්ව වෙන්න ඇති නැත්තම් කෙල්ල අකමැති වෙන්න විදියක් නෑ.
     
    migara90

    Active member
  • Jun 19, 2015
    194
    25
    28
    extra HDD ekakata daa ganin

    ඉතින් බන් external හාඩ් එකක් අරන් කොපි කරගනින්කෝ..කෙල්ල IT නම් කරන්නේ වැඩේ ලේසි වෙන එකක් නෑ..උබලත් අනේ මන්ද බන්..මොන කොල්ලද බන් කෙල්ලට ලැප් එක දෙන්නේ..

    එක්ස්ටර්නල් එක උනත් පාස්වර්ඩ් එකක් දාල තියන්න ඕන බං. හදිසියේවත් මේකිල මාට්ටු උනොත්..
    ලැප ඉල්ලුවම නොදී බෑනෙ බං
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    external hard ekakata da ganin

    uba ova delete kama capacity venas venna epai

    e para vade mattu

    hodama de external hard ekekata copy karana eka
     
    migara90

    Active member
  • Jun 19, 2015
    194
    25
    28
    අනිවා උබ ගාව ඇත්තේ කෙල්ලෝ ‍‍‍බොක දාන එව හුඡ්ඡ කරන එව්වා ගේ කොල්ලන්ගේ‍ විඩියෝස් වගේ එව්ව වෙන්න ඇති නැත්තම් කෙල්ල අකමැති වෙන්න විදියක් නෑ.
    එහෙම්මමත් නෙමේ බං. ලෙස්බි, ලේඩිබෝයි කීපෙකුත් තිබ්බා. ඇරත් මම ඒක අන්යූෂුවල් කියලා ෆෝල්ඩර් ඒකක දාල තිබ්බෙ
     
    migara90

    Active member
  • Jun 19, 2015
    194
    25
    28
    external hard ekakata da ganin

    uba ova delete kama capacity venas venna epai

    e para vade mattu

    hodama de external hard ekekata copy karana eka

    කැපෑසිටිය හොර කරලා පෙන්නන සොෆ්ට්වෙයාර් එකක් නැද්ද මචං. අනික එක්ස්ටර්නල් හාඩ් හිටි ගමන් ලෙඩ දෙන්වලු නේද? එහෙම උනොත් අපරාදෙ ඩේටා
     
    migara90

    Active member
  • Jun 19, 2015
    194
    25
    28
    මට එවහන් මං බැක්අප් එකක් තියා ගන්නන් .. ! :dull:
    උබේ කෙල්ලට ඕක අමතක වෙලා ගියාට පස්සේ ආයේ දෙන්නන් !
    එහෙම ලේසියෙන් අමතක කරන එකියක් නෙවි බං එයා
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එහෙම්මමත් නෙමේ බං. ලෙස්බි, ලේඩිබෝයි කීපෙකුත් තිබ්බා. ඇරත් මම ඒක අන්යූෂුවල් කියලා ෆෝල්ඩර් ඒකක දාල තිබ්බෙ

    කියපන් බැන්දට පස්සේ වැල බලන එක නවත්තන්න කියලා ඔව කවද හරි ප්‍රයෝඡන වෙනවා නේ ප්‍රායෝගිකව කරන කොට.