කෙල්ල වැල ඔක්කොම ඩිලීට් කරන්න කිව්ව බං

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,645
    21,233
    113
    Panadura
    වැඩිය තිබ්බෙත් නෑ, 100G විතර බං තිබ්බෙ.

    avatar502694_15.gif
    avatar502694_15.gif
    avatar502694_15.gif
    avatar502694_15.gif
    avatar502694_15.gif
    avatar502694_15.gif
    avatar502694_15.gif
    avatar502694_15.gif
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මන් ඉස්සර නම් වැල පුරවන් උන්න. පස්සේ යාලුවන්ගෙන් වදේ උනා. උන් දිවා රෑ එනවා වැල අරන් යන්න. පස්සේ නිකන් බොරු කියන්නේ මොකටද කියල මකලම දැම්ම. දැන් නම් ඔන්ලයින් එවෙලෙට බලනව. හිටපු ගමන් බෆර් වෙනකොට තමයි ඉතින් එපා වෙන්නේ.

    11.gif
    11.gif
     

    Boiya

    Active member
  • Aug 7, 2015
    282
    120
    43
    වැඩිය තිබිල නැහැ තමයි. 100GB නම් මොනාද නේ???
    බය වෙන්න එපා බං. කවුරු හරි උදව් කරයි.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    :yes::yes::yes:

    ඔව්ව තියන් ඉන්න හිතෙන් නැහැ බන් මට නම්. දුර්ලබ එකක් සෙට් උනොත් නම් තියාගන්නවා. අනික මුගේ කෙල්ල IT ත් දන්න එලකිරිත් එන කෙල්ලෙක් නම් මූට මොනවා කරයිද දන් නැහැ.:rolleyes::rolleyes:

    uta hamba wechha okoma දුර්ලබ ewada danne nane bun
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    සරලව සොෆ්ට් වෙයා කැල්ලක් ඉල්ලුවනම් ඉවරයිනේ

    ගත උත්ත

    උබට කෙල්ලේක් ඇත
    එකිට වැල නතුවට උබව අවශ්‍ය වී ඇත
    උබට වැල සමග එකිව අවශ්‍ය වී ඇත
    කෙල්ල අයි ටී වැඩ්ඩෙක් ය

    උබ තම පොඩි බබෙක් ඔවද බං ජිවිතේ ප්‍රශ්ණ
    අම්මලව අස කරන දේ දිලා හොදින් බලා ගන්න ඔන
    ගෙදරට මොනවා හරි වියදම් කරන්න ඔන
    රැකියාවෙන් තව ඉහලට යන්න ඔන
    ඉඩ ලැබුණුවෙලාවට මොනවා හරි ඉගෙන ගන්න ඔන
    හොද පවුල් ජිවිතයක් ගත කරන්න ඔන
    ලමයින්ට හොදට උගන්නන්න ඔන එකට සල්ලිත් ඔන
    ඉතියෙන වාහනේ විකුනලා තව හොද වහානයක් ගන්න ඔන (වහනයක් ගන්න ඔන )

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කෙල්ලට එහෙනම් ප්‍රැක්ටිකල් කරන්න කියන්න. ඇයි යකෝ වැල නැතුව කොහොමද
     

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    මාර සීන් එක බං... මගේ ලැපේ අස්සක ගහල තිබ්බ මෙව්ව ටිකක් කෙල්ලට මාට්ටු උනා. වැඩිය තිබ්බෙත් නෑ. 100G විතර බං තිබ්බෙ. මේකි මේ ඔක්කෝම ඩිලීට් කරන්නය කියනවා. දැන් තරහ වෙලාත් එක්ක. ඒ උනාට බං මම හෙන අමාරුවෙන් හොයාගත්ත කලෙක්ශන් එක අයින් කරන්න හිත දෙන්නෙ නෑ. මට කෙල්ලත් ඕන. ඒකිත් හොඳ එකී.
    ඒ හන්දම තමයි දෙපැත්තම බේරෙන විදියට ෆයිල් ටික හංගලා මම වැඩේ ගොඩ දාන්න හිතුවෙ..

    අර මෙව්වා ෆයිල් ඔක්කොම වගේ හංගන්න ඕන. හැබැයි තිබුණා කියල කිසිම සලකුණක් හොයා ගන්න බැරිවෙන්න ඕන. ෆයිල් හංගන සොෆ්ට්වෙයාර් කෑල්ලක් පාවිච්චි කරනවා කියලත් කිසිම සලකුණක් හොයා ගන්න බැරිවෙන්න ඕන.. කෙල්ල IT කරන නිසා වැඩදාල හොයල බලයි මම ෆයිල් හංගලද කියලා. ඒ නිසා ඒකිටවත් හොයාගන්න බැරි ඇඩ්වාන්ස් සොෆ්ට්වෙයාර් කෑල්ලක් ඕන කරන්නෙ බං.
    මේ වගේ වැඩක් ගන්න පූළුවන් හොඳ සොෆ්ට්වෙයාර් කෑල්ලක් කියහල්ලකො දන්න පින්වතෙක්... අහුඋනොත් මේක පවුල් අවුල් යන්න පුළුව්න් කේස් එකක් බං... ගින්දර වගේ සොෆ්ට්වෙයාර් එකක් ඕන

    OOOka delete karala .. awashya welawata online wala balapan booruwo
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    ගූ 70 යි.:rofl::rofl::rofl::rofl:ඔන්න ඔහේ delete කරල දාපන්.ඕක පුරව පුරව තියාගත්ත කියල ඇති වැඩකුත් නෑ නෙ බන්.online බලපන් ඕනෙමනම්.ඔය ටික lap එකේ තියෙනකන් උඹට ඉන්න වෙන්නෙ හිතේ ගින්දරෙන්නෙ මචන්.කෙල්ල වැඩත් දන්න නිසා කොයි වෙලේ මාට්ටු වෙයිද කියල දෙගිඩියාවෙන් තමා ඉන්න වෙන්නෙ.:lol::lol::lol: