මන් ඉස්සර නම් වැල පුරවන් උන්න. පස්සේ යාලුවන්ගෙන් වදේ උනා. උන් දිවා රෑ එනවා වැල අරන් යන්න. පස්සේ නිකන් බොරු කියන්නේ මොකටද කියල මකලම දැම්ම. දැන් නම් ඔන්ලයින් එවෙලෙට බලනව. හිටපු ගමන් බෆර් වෙනකොට තමයි ඉතින් එපා වෙන්නේ.
![]()
ඔව්ව තියන් ඉන්න හිතෙන් නැහැ බන් මට නම්. දුර්ලබ එකක් සෙට් උනොත් නම් තියාගන්නවා. අනික මුගේ කෙල්ල IT ත් දන්න එලකිරිත් එන කෙල්ලෙක් නම් මූට මොනවා කරයිද දන් නැහැ.![]()
එකත් හොදයි බන්kellage computer ekata wela tika dala hangala tiyapan



wal nm kohen hoyaganna barida.. e wageda kello..![]()


සරලව සොෆ්ට් වෙයා කැල්ලක් ඉල්ලුවනම් ඉවරයිනේ
ගත උත්ත
උබට කෙල්ලේක් ඇත
එකිට වැල නතුවට උබව අවශ්‍ය වී ඇත
උබට වැල සමග එකිව අවශ්‍ය වී ඇත
කෙල්ල අයි ටී වැඩ්ඩෙක් ය
උබ තම පොඩි බබෙක් ඔවද බං ජිවිතේ ප්‍රශ්ණ
අම්මලව අස කරන දේ දිලා හොදින් බලා ගන්න ඔන
ගෙදරට මොනවා හරි වියදම් කරන්න ඔන
රැකියාවෙන් තව ඉහලට යන්න ඔන
ඉඩ ලැබුණුවෙලාවට මොනවා හරි ඉගෙන ගන්න ඔන
හොද පවුල් ජිවිතයක් ගත කරන්න ඔන
ලමයින්ට හොදට උගන්නන්න ඔන එකට සල්ලිත් ඔන
ඉතියෙන වාහනේ විකුනලා තව හොද වහානයක් ගන්න ඔන (වහනයක් ගන්න ඔන )














මාර සීන් එක බං... මගේ ලැපේ අස්සක ගහල තිබ්බ මෙව්ව ටිකක් කෙල්ලට මාට්ටු උනා. වැඩිය තිබ්බෙත් නෑ. 100G විතර බං තිබ්බෙ. මේකි මේ ඔක්කෝම ඩිලීට් කරන්නය කියනවා. දැන් තරහ වෙලාත් එක්ක. ඒ උනාට බං මම හෙන අමාරුවෙන් හොයාගත්ත කලෙක්ශන් එක අයින් කරන්න හිත දෙන්නෙ නෑ. මට කෙල්ලත් ඕන. ඒකිත් හොඳ එකී.
ඒ හන්දම තමයි දෙපැත්තම බේරෙන විදියට ෆයිල් ටික හංගලා මම වැඩේ ගොඩ දාන්න හිතුවෙ..
අර මෙව්වා ෆයිල් ඔක්කොම වගේ හංගන්න ඕන. හැබැයි තිබුණා කියල කිසිම සලකුණක් හොයා ගන්න බැරිවෙන්න ඕන. ෆයිල් හංගන සොෆ්ට්වෙයාර් කෑල්ලක් පාවිච්චි කරනවා කියලත් කිසිම සලකුණක් හොයා ගන්න බැරිවෙන්න ඕන.. කෙල්ල IT කරන නිසා වැඩදාල හොයල බලයි මම ෆයිල් හංගලද කියලා. ඒ නිසා ඒකිටවත් හොයාගන්න බැරි ඇඩ්වාන්ස් සොෆ්ට්වෙයාර් කෑල්ලක් ඕන කරන්නෙ බං.
මේ වගේ වැඩක් ගන්න පූළුවන් හොඳ සොෆ්ට්වෙයාර් කෑල්ලක් කියහල්ලකො දන්න පින්වතෙක්... අහුඋනොත් මේක පවුල් අවුල් යන්න පුළුව්න් කේස් එකක් බං... ගින්දර වගේ සොෆ්ට්වෙයාර් එකක් ඕන
uta hamba wechha okoma දුර්ලබ ewada danne nane bun

