කෙල්ල වෙන කොල්ලෝ එක්ක චැට් කරනවා

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    මොකටද බං හැම වෙලේම call එකේ ඉන්නේ උඹ එච්චර insecure ද?

    උඹ හෙන weak dial එකක් හින්දා තමයි කෙල්ල වටේටම plug එක ගහන්නේ.. උඹ හැලුන ගමන් එකෙක් set කරගනී ලස්සනට..

    ඔහොම බලෙන් කෙල්ලෝ තියාගන්න දඟලන්න එපා ගිරවෙක් හදපන් කූඩුවක දාලා.. same thing..
     
    • Like
    Reactions: Dr.Amdan

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මචන් මෙහෙමයි සීන් එක, මගේ කෙල්ල පෙර වැරදි තිබ්බ කෙල්ලෙක්, හැබැයි දැනට මාත් එක්ක හොදින් ඉන්නවා, මට ආදරෙයි, කොහේ ගියත් මගෙත් එක්ක කෝල් එකේ ඉන්නවා. එකී කාත් එක්කවත් නිදා ගන්න යන්නේ නෑ, හැබැයි මෙකි කොල්ලෝ එක්ක සැහෙන්න චැට් කරනවා , ඒකිට කොල්ලෙක් ඉන්නවා කියලා අඟවන්නෙත් නෑ , කොල්ලෙක් නැති ගානට වෙන උන් එක්ක චැට් කරනවා. ඒක මට හිසරදයක්, මම මේකට මොකද කරන්නේ
    Walak balala ate parak gahala sape idapan bn
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    Oka atarala dapan. Kollek idala single wiidhata inno kiyanne 💀. Nikan kale nastikaragan natuwa wadak ati deyak karahan
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    මම බැලුව, 18+ සීන් එකේ නෑ මචන්, නිකන් උන්ගේ අවදානේ ගන්න වගේ තමයි චැට් කරන්නේ
    අවධාන ගණිකාවෝ යහ මගට ගන්න බෑ

    දැන් @tharakaf පේන්නේ නැද්ද?