කෙල්ල සම්බන්ද ගැටළුවක්

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    උඹ පලවෙනි එකා වෙන්න ඕන නෑ හැබැයි පලවෙනි එකයි උඹයි කම්පෙයාර් කරනවා කෙල්ල උඹට පලවෙනි එකාට වඩා හැම අතින්ම උඩින් ඉන්න වෙනවා උඹ 10 වෙනි එකා උනත් උඹව පලවෙනි එකා එක්ක කම්පෙයාර් වෙනවා
    මට මම පලවෙනි එකා වෙන කෙල්ලෙක් සෙට් කරගන්න වෙන්නේ...:baffled:මට තාම කෙල්ලෙක් නෑ බන්...අනාත වෙලා ඉන්නේ වේලි වේලි...:dull:උන්ට ඕන දෙවල් මම ගාව නැද්ද මන්ද...:(
     
    Lakshan_liyanage

    Junior member
  • Dec 11, 2016
    139
    24
    18
    කෙල්ලෙක්ට ලේසියෙන් 1 st love එක අමතක කරන්න බැහැ.. ඒක ටිකක් හරි අමතක කරල පස්සෙ වෙන කොල්ලෙක් එක්ක යාලූ උනත් පස්සෙ අලුත් එකාගෙයි පරන කොල්ලගෙයි වැඩ ගැන හිතින් Compare කරනව.. ඒක කෙල්ලන්ගෙ හැටි..

    Ow eka Aththa. Hebei u hoda moral ekak gut ekak thiyena alpha male kenek wenna oni.ponsi wage inna un nevei. Boot kawema ai itin mara widiyata widawanawa.tika tika rebound wela enakota samahara un kelinma sex ma illanna mattamata enawa.e welawe player kenekta ahuwela aye aul unoth baduwak wela nawathinne.kollangen adare epa sex witharai mattamata enawa. Samahara un piriminta waira karanawa.un thama gold diggerla wenne. kellange mentality eka aduraaganna puluwan experiences ekka. Ekanam experiences nethi kollanta therum ganna amarui.
     
    Lakshan_liyanage

    Junior member
  • Dec 11, 2016
    139
    24
    18

    එතකොට බන් කෙල්ලෙක් සෙට් කරගන්න බැහැනේ විස්වාසයක් ඇතුව...:angry:එතකොට අපි එ කෙල්ලගේ පලවෙනි එකා වෙන්න තරම් කොහෙද බොලවූ කෙල්ලෝ ඉන්නේ...කොහොමද මේ දේ හරියට කර ගන්නේ...කියාල දෙන්න කවුරු හරි...:(

    Ubata kiyanna thiyenne kello kiyanne wiswasa karala uda thiyan inna tharam watina un nevei. Eema unoth ubatamai kelwenne.ube wasanawata thama eema ekak set wenne.thamange amma akka nangi mattamata wiswasaya karanna epa pita kenek.hebei uba wiswasa karanawa wage pennanna oni. Eka theoryak. Ube goal ekata uba palayan kellekwa uda thiyan inne nethuwa.ethakota ginnak nethuwa kello set karaganna puluwan
     
    • Like
    Reactions: JohnnySS

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    කෙල්ලෙක්ට ලේසියෙන් 1 st love එක අමතක කරන්න බැහැ.. ඒක ටිකක් හරි අමතක කරල පස්සෙ වෙන කොල්ලෙක් එක්ක යාලූ උනත් පස්සෙ අලුත් එකාගෙයි පරන කොල්ලගෙයි වැඩ ගැන හිතින් Compare කරනව.. ඒක කෙල්ලන්ගෙ හැටි..

    අනිවා
    මට ඒ &ත්ත එපා වෙලා යන්න ඒ දේ ගොඩාක් බලපෑවා
    මොකද ඒකී ඌව අමතක කලා කිව්වට අම්බානෙක මාවයි උවයි කම්පෙයාර් කරනවා මටම ක්ලික් උනා
    අනික මාත් එක්ක එකට ඉන්නවා වගේම ඒකී අරුත් එක්කත් මෙහෙම මීටත් වඩා ෆන් එකේ ඉන්න ඇති නේද කියලා මටම තේරුණා
    මම මේ මහ මෙරක් කියලා ,මී පැණි වඩියක් කියලා කරගහන්නේ වෙන එකෙක් ඉඳුල් කල කුණුගොඩක් කියලා පස්සේ මටම තේරුණා
    මන් මොක කලත් එකීට පරණ මෙම්ස් වලින් ගැලවිල්ලක් නෑ කියලා මටම තේරුණා

    මේ ඔක්කොම දැන දැනත් පුකත් දීලා වෙඩිත් කන්නේ මොන *කටද කියලා තේරුම් අරන් මන් මාරු උණා. අන්තිමේ ඒක ඇඩ් උණේ ඇන්නා පැන්නා සීන් එකට. හැබැයි ඒකීගේ වැරදි නැත්නම් මන් මෙලහකට ඒකට කර ගහලා සැපට දුක් විඳින ගමන්

    අහසේ දෙවියෝ ඉන්නවා කියලා එක නවත්තලා මාසෙකින් මන් තේරුම් ගත්තා යාළුවා
     
    • Like
    Reactions: shadow1

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    කෙල්ලෝ විනාශ කරන්න හරි වෙන ආතල් එකකට හරි දත හපාගෙන රිප්ලයි දානවා නෙමේ
    අහිංසක කොල්ලෙක්ගේ ජීවිතයක් නිකන් විනාශ වෙන්න ඕනේ නෑ කියන අදහසේ ඉඳලා දාන රිප්ලයි එකක් මේක
    ගන්න එකෙක් මගේ අදහස ගනිල්ලා. හැදෙන එකෙක් හැදියල්ලා.
    ගොඩාක් ජීවිත වලට රිවස් ගියර් එකක් නෑ වැරද්දක් උණොත්. මම පොඩ්ඩක් හරි ලකී එකට ඉඳලත් කෙළ නොවී ආයේ රිවස් ගියර් දාගන්න තරම් ශක්තියක් තිබ්බ එක

    කරන දෙයක් පරිස්සමින්. හැම දේටම කලින් උඹලාගේ අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ ගැන හිතපල්ලා. උන් තමයි උඹලගේ ජීවිතේ පටන් ගත්ත දවසේ ඉඳන් උඹලා එක්ක හිටියේ. එහෙම නැතිව අද ඊයේ පාත් වෙච්චි මේ චීත්ත කෑලි නෙමේ සහෝලා..

    ජය වේවා..! තෙරුවන් සරණයි
     
    Ohoma kello oni tharam innawa bn. E bn unge karumeta. Oya godak un bn mulinma ahuwenne players lata. Unta ahana eka gaanakwath lejja wena deyak wath kella ekka heena mawan ahana un nevei.un kelinma ahanawa and theory eka dannawa lassnata. Kellata itin uta wada deyak ne aruta eki nikan kellek witharai. U ekiwa wediya oluwata Barak ganne nethiwa uta oni de karan maru wenawa.uta echchara ganak ne. Hebei kellata patta aul moko u patta moral ekak nisa. Unta kalayak yanakan uwa amthaka karanna ba. Unge karume. Anika bn oya seen eka witharak nevei bn kello jiwithe godak dewal compare karanawa marry kalata passeth. Mage kellata wada arakige kolla hodaida. Mn yanne me wahane araki yanne mokeda wage.
     
    Lakshan_liyanage

    Junior member
  • Dec 11, 2016
    139
    24
    18
    කෙල්ලෝ විනාශ කරන්න හරි වෙන ආතල් එකකට හරි දත හපාගෙන රිප්ලයි දානවා නෙමේ
    අහිංසක කොල්ලෙක්ගේ ජීවිතයක් නිකන් විනාශ වෙන්න ඕනේ නෑ කියන අදහසේ ඉඳලා දාන රිප්ලයි එකක් මේක
    ගන්න එකෙක් මගේ අදහස ගනිල්ලා. හැදෙන එකෙක් හැදියල්ලා.
    ගොඩාක් ජීවිත වලට රිවස් ගියර් එකක් නෑ වැරද්දක් උණොත්. මම පොඩ්ඩක් හරි ලකී එකට ඉඳලත් කෙළ නොවී ආයේ රිවස් ගියර් දාගන්න තරම් ශක්තියක් තිබ්බ එක

    කරන දෙයක් පරිස්සමින්. හැම දේටම කලින් උඹලාගේ අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ ගැන හිතපල්ලා. උන් තමයි උඹලගේ ජීවිතේ පටන් ගත්ත දවසේ ඉඳන් උඹලා එක්ක හිටියේ. එහෙම නැතිව අද ඊයේ පාත් වෙච්චි මේ චීත්ත කෑලි නෙමේ සහෝලා..

    ජය වේවා..! තෙරුවන් සරණයි

    Ekenma bro. Ubata oya mentality eka enne experiences hinda.matath ehemai. Me yaluwata mechchara therum karanna hadanne mehema dewal porata experiences nethi nisa amaruwe watenna denna beri nisa.
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    එකිට නිදහස ඉන්න කාලය ඕන ඇති. නැත්නම් ඒකි ලෙස්බියන්
     
    Dakshina Auto

    Member
    Aug 17, 2017
    79
    15
    0
    Earth
    :rofl: මචන් මේ උබේ 1st love එක නේද?? ඇත්ත කියහන්.. උබදෙන උත්තරේ අනූව මම කියන්න තියෙන දේ කියන්නම්.

    Naha me 3 weni ekkena..kalin ekkena wena affair ekak mattu wela man atha ariya.. eta passe kena ape tatta kamathi une na.ayage tatta wedi thiyla marala kauda mnda..a hinda ape gedarin case..meka ehema case ekak na gewal okkoma sherp.
     
    KEZI

    Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1
    Mehema ahannath hithuna eth kohoma yaluwekda kiyala danne ne. Kellawa uda thiyan inna seen ekak thiyenne.

    කෙල්ලෝ විනාශ කරන්න හරි වෙන ආතල් එකකට හරි දත හපාගෙන රිප්ලයි දානවා නෙමේ
    අහිංසක කොල්ලෙක්ගේ ජීවිතයක් නිකන් විනාශ වෙන්න ඕනේ නෑ කියන අදහසේ ඉඳලා දාන රිප්ලයි එකක් මේක
    ගන්න එකෙක් මගේ අදහස ගනිල්ලා. හැදෙන එකෙක් හැදියල්ලා.
    ගොඩාක් ජීවිත වලට රිවස් ගියර් එකක් නෑ වැරද්දක් උණොත්. මම පොඩ්ඩක් හරි ලකී එකට ඉඳලත් කෙළ නොවී ආයේ රිවස් ගියර් දාගන්න තරම් ශක්තියක් තිබ්බ එක

    කරන දෙයක් පරිස්සමින්. හැම දේටම කලින් උඹලාගේ අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ ගැන හිතපල්ලා. උන් තමයි උඹලගේ ජීවිතේ පටන් ගත්ත දවසේ ඉඳන් උඹලා එක්ක හිටියේ. එහෙම නැතිව අද ඊයේ පාත් වෙච්චි මේ චීත්ත කෑලි නෙමේ සහෝලා..

    ජය වේවා..! තෙරුවන් සරණයි

    :love:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    එතකොට බන් කෙල්ලෙක් සෙට් කරගන්න බැහැනේ විස්වාසයක් ඇතුව...:angry:එතකොට අපි එ කෙල්ලගේ පලවෙනි එකා වෙන්න තරම් කොහෙද බොලවූ කෙල්ලෝ ඉන්නේ...කොහොමද මේ දේ හරියට කර ගන්නේ...කියාල දෙන්න කවුරු හරි...:(

    muslim wela adu wayasin kellek bandapan first wenna.:yes::yes::yes::lol::lol::lol:

    meke ewa balala kello hoyanna epa umbata forever alone wenna wei.:lol::lol::lol:
     
    Dakshina Auto

    Member
    Aug 17, 2017
    79
    15
    0
    Earth
    Hari ehemada eeka normal deyak. Shape. Mata kiyapan ai kella ubath ekka yalu une kiyala? Mona purpose ekatada? Hari hithamu adareta kiyala. Ee kiyanne aasawa Thamange karaganna. Eenam ai marry karanna oni naththe? Eka hethuwak eyata marriage ekata wada priorities thiyeda? Igena ganna eka career development? Dowry hadaganna ewa? Emanm saadaranai. Anika mn thawa deyak ahannam.Ai kalin Kollawa penna beri? Bad experiences? Mn me ubawa mentally wattanna ahanawa nevei. Uba amaruwe watenna denna oni nethi nisa.marriage eka lesi na bro Hari kena hambune neththam.ekai.

    aya Digree eka complete karanava thama. ekata nam sahenna mahansi wela padam karanava.exam wala meyathamai wadima marks thiyenna past year ekema..me sareth ahemai.. paya 3 nidagena ithuru hama welema padamkaranava. man ekka car eke kohe hari giyath padamkaranava.. man raata call kalama mava video call eke thiyan aya haiyen padam karanava man ahan inna one.cut kaloth aye aran ahan inna kiyanava aya padam karanava.. hmmm matath hitha ganna ba
     
    Dakshina Auto

    Member
    Aug 17, 2017
    79
    15
    0
    Earth
    Ekenma bro. Ubata oya mentality eka enne experiences hinda.matath ehemai. Me yaluwata mechchara therum karanna hadanne mehema dewal porata experiences nethi nisa amaruwe watenna denna beri nisa.

    Mata theruna oyalakiyana de. habai aya mava kath ekkawath compare karanne na. unanduwa thiyenna igena gannai job eken udata yannai.. mareegena e dewal hadaganna uthsaha karanva, paya 3k nidagena ithuru hama welema haiyen padam karanava..wade kiyanne math aharala aya padam karaddi ahan inna one.:oo:..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    බැන්දට පස්සෙ කෙල්ල කැමති නැතුව ඇති දැම්ම ලමයි හදන්නහ් ගෙදරට කොටු වෙලා ඉන්නහ්
    ඔහොම ගෙදරටම කරලා හැදුනම ජිවිතේ විදපු නැති කෙනෙක් නම් බැන්දට පස්සෙ තවත් කොටු වෙලා ඉන්නහ් වෙයි කියලා හිතනවා