කෙල්ල සම්බන්ද ගැටළුවක්

Rama2017

Active member
  • Aug 25, 2017
    537
    106
    43
    ගෙදරට හිර වෙලා හිටපු ළමයෙක් නිසා ජීවිතේ හොදම කාලේ හොදම දේවල්/ආතල් අරගෙන නෑ වගේ. උඹ එයත් එක්ක හොදට විනෝද වෙයන්. (වලස්ත වැඩ නෙමේ) ඊට පස්සේ කසාද ගැන එයා තීරණය කරයි.
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    යාලු වෙලා ඉන්න කෙල්ල කසාද බදින්න පරක්කු කරනවානම්, කසාදය ගැන ලොකු උනන්දුවක් නැත්නම් ඒ ගැන උබල හිතන අදහස මොකද්ද.?

    * කෙල්ලට වෙන කොල්ලෝ සීන් එකක් නැහැ
    * නිතරම මාත් එක්ක ඉන්නේ. නිවාඩු දවසට අනිවාර්යෙන් එහෙ එන්න කියනවා.පට්ට ආදරෙයි
    * කෙල්ල බොරු කියන්නෙම නෑ.
    * මට නොකිය ගෙදරින් එලියට යන්නෙත් නෑ .
    * උපරීම ආදරෙත් කරනවා
    * යාලු වෙලා අපි අවුරුදු 2ක් වෙනවා
    * සල්ලි ප්‍රශ්න අපි දෙගොල්ලන්ටම එහෙමටම නැහැ. සමානයි

    එත් මට තියෙන ප්‍රශ්නේ කසාදෙ ගැන කතා කරද්දී එයාගේ හිතේ ලොකු බලාපොරොත්තු නෑ වගේ හැසිරෙන්නේ. අපි දෙන්නටම වයස 28. එයගේ අයියල දෙන්නම 33 සහ 35 යන වයසේ ඉන්නේ. එයාල හොදට මෙයාව පරිස්සම් කරලා හදල තියෙන කෙනෙක්.මේ හින්ද ජිවිත ලොකු කලකිරීමකින් ඉන්නේ. මේ වගේ අත්දැකීම් තියෙන අය ඉන්නවනම් මගේ මනස හදාගන්න උදව් කරන්න.

    කුණුහරප නම් කමෙන්ට් කරන්න එපා. ජිවිතේ සම්බන්ද ප්‍රශ්නයක් නිසා :confused:

    Uba me gena jock netiwa attatama ekith ekka kata karapn godak geburin.. Ayyala Marry karala nedda ? gewal wala apita nodenena prashna tiynwa ban.. ewa prashne atultama gihin hoyala balanna ona.. anna ehma hema dema eki ekka kata karapan Anagata plan eka kiyapan ekita... gewal walata kiyala owa kara ganin.. etakota podi backup ekak ei..
    samhara Paul wala demaupiyanta daruwo kiyanne aurudu 40 50 unath tawama podi un wage ni.. lobai tamngen wenkaranna.. eka sobawikai.. awaboday ne lamai waysata ynwa me kaledi mewa karala denna ona kiyala... igana gena iwara wenakmma inwa owa kata karann.. eka nisa hema dema ita geburin kata karala dennma eka tirnekta waren..
    Lokuwata nikam loketa penna wiyadam karala wedding ganna epa kollo. terumak ne... awashya ayath ekka pule dekema podiwata lassnta ganin adu wiyadamen.. kellla poruwaka naggala :). Puluwannm dekama ekata ganin..

    good luck
     
    Dakshina Auto

    Member
    Aug 17, 2017
    79
    15
    0
    Earth

    hugak isthuthi yaluwa oyage upades walata. Oya kiyana dewal hari