කෙල්ල හා කියල බෑ කියනව

JanithLK

Well-known member
  • Sep 18, 2025
    277
    276
    63
    මේක අපේ බාප්පගෙ දුවට (මගෙ cousin sister කෙනෙක්) ට වෙච්ච වැඩක්. මෙයා bank එක්ක වැඩකරන්නෙ. මේපාර campus select වෙලා intern ඉන්නේ. මෙයාගෙන් එකේ වැඩකරන කොල්ලෙක් යාළුවෙන්න අහල. මෙයා confused වෙලා හිත රිද්දන්න බැරිහින්දා ok කියල. අක්කට කලින් මුකුත් afire තිබ්බෙත් නෑ.

    ගිය සතියෙ තමා ඕක වෙලා තියෙන්නෙ දැන් එයාකියන්ව එයාට තව හිතන්න තිබ්බ්ලු අර කොල්ලගෙ හිත රිදෙයි කියලලු හා කිව්වෙ ඒ උනාට එයා ඒ කොල්ලට කැමති නැල්ලු. ඒකට මොකද කරන්නෙ අහන්ව මටත් මේකට කියන්න දෙයක් තේරෙන් නැති හින්ද උදව්වක් දෙන්න guys...

    1767281381326.png
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,626
    113
    තව දුරදිග යන්ඩ කලින් දැන්ම කියන්ඩ කියපන්. වෙන හොද විසදුමක් නෑ. නැත්නම් වෙන කෙල්ලෙක් අතේ කියන්න කියපන්
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    දැන්ම විස්තරේ කතා කරලා කියලා ඉවරයක් කරගන්න තියෙන්නෙ
    නැත්තං ඕක හෙන දුර ගිහින් හිත් රිදවගෙන හෙන කේස් එකක් වෙනවා
     
    SOOOra_Sena

    Well-known member
  • Oct 6, 2025
    237
    296
    63
    " යාලුවෝ වගේ ඉමු " අනම් මනම් නම් කොල්ලගෙ ඔලුවට දාන්න එපා කිය්හම් කැමති නැත්නම් කෙලින්ම කැමති නෑ කියන්න කියාම්
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,279
    8,649
    113
    " යාලුවෝ වගේ ඉමු " අනම් මනම් නම් කොල්ලගෙ ඔලුවට දාන්න එපා කිය්හම් කැමති නැත්නම් කෙලින්ම කැමති නෑ කියන්න කියාම්
    කෙල්ලො මෙහෙම කරනව නම් බැරියෙ
    කෙල්ලො කවඩාවත් කෙලින් කතා කරන්නෙ නෑ
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    දැන් මෙහෙම කරපන්
    දෙන්නගෙම නම්බර් දෙක මට PM කරපන්, කෙල්ලගෙයි කොල්ලගෙයි
    මම කෝල් එකක් අරගෙන විස්තරේ පැහැදිලි කරලා ශේප් කරලා දෙන්නං
     
    • Love
    • Haha
    Reactions: SK29 and Asmodeus

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    මේක අපේ බාප්පගෙ දුවට (මගෙ cousin sister කෙනෙක්) ට වෙච්ච වැඩක්. මෙයා bank එක්ක වැඩකරන්නෙ. මේපාර campus select වෙලා intern ඉන්නේ. මෙයාගෙන් එකේ වැඩකරන කොල්ලෙක් යාළුවෙන්න අහල. මෙයා confused වෙලා හිත රිද්දන්න බැරිහින්දා ok කියල. අක්කට කලින් මුකුත් afire තිබ්බෙත් නෑ.

    ගිය සතියෙ තමා ඕක වෙලා තියෙන්නෙ දැන් එයාකියන්ව එයාට තව හිතන්න තිබ්බ්ලු අර කොල්ලගෙ හිත රිදෙයි කියලලු හා කිව්වෙ ඒ උනාට එයා ඒ කොල්ලට කැමති නැල්ලු. ඒකට මොකද කරන්නෙ අහන්ව මටත් මේකට කියන්න දෙයක් තේරෙන් නැති හින්ද උදව්වක් දෙන්න guys...

    View attachment 260843
    අක්කාට සුදුසු අධ්‍යාපන අධ්‍යනයක් ලබාදීමට පුළුවන
    අපට යොමු කරන්න
    ජයරුපය අවශ්‍යයි
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,844
    113
    Let's confuse her. you should tell the girl that you don't like the affair and you want to stop it now. Then she'll get uneasy and start thinking about you.
    This is the best strategy to follow. If he acts this way, she will become deeply attracted and start craving his attention. However, if homeboy shows neediness, she will perceive him as weak and not worth her time