කෙල්ල

Sep 11, 2014
476
165
0
Cinnamon Gardens
බණ කියන්නේ නැතිව ඌ අහපු එකට උත්තරයක් දීපන් බන් .
තොපෙන් බණ අහගන්න නෙමේ නේ ඌ ත්‍රෙඩ් එක දැම්මේ
ඌට ඕනේ පාස් එක දැනගන්න ක්‍රමයක් . :yes:

කෙල්ලෙක් ඇවිල්ල ඇහුව නම් ..

අනේ අයිආආහ්හ් .. මගේ බෝයි ගේ ෆ්බ් පාස්වර්ඩ් එක දැන ගන්න ඔනීහ්හ්හ් ...
මන් මොනාද කරන්නේ හ්හ්හ් .. කියල .

උබලත් පයි නග්ගගෙන අර කොල්ලට කෙලවන්න කොහෙන් හරි ක්‍රමේ හොයල මේකේ දායි .
හැබැයි කොල්ලෙක් ඇහුවොත් ලෝකේ නැති කතා..

කිබි සුවඳට ඔච්චර ඇදෙන්න එපා සහෝ :(
 
Last edited:

RushingWind

Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    අනේ බෑ :rofl: අරයට bracelet එකක් අරන් දුන්නද :P

    bracelet නම් මොනාද නංගි මං ඔයාට අරන් දෙන්නම්කො Gold House එකක්ම :cool:
    බැලුවා තාම ගත්තේ නැ මෙන්න මේක :dull:
    මේක තාම ගන්න හිතන් ඉන්නේ

    Capture055152.jpg
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    බණ කියන්නේ නැතිව ඌ අහපු එකට උත්තරයක් දීපන් බන් .
    තොපෙන් බණ අහගන්න නෙමේ නේ ඌ ත්‍රෙඩ් එක දැම්මේ
    ඌට ඕනේ පාස් එක දැනගන්න ක්‍රමයක් . :yes:

    කෙල්ලෙක් ඇවිල්ල ඇහුව නම් ..

    අනේ අයිආආහ්හ් .. මගේ බෝයි ගේ ෆ්බ් පාස්වර්ඩ් එක දැන ගන්න ඔනීහ්හ්හ් ...
    මන් මොනාද කරන්නේ හ්හ්හ් .. කියල .

    උබලත් පයි නග්ගගෙන අර කොල්ලට කෙලවන්න කොහෙන් හරි ක්‍රමේ හොයල මේකේ දායි .
    හැබැයි කොල්ලෙක් ඇහුවොත් ලෝකේ නැති කතා..

    කිබි සුවඳට ඔච්චර ඇදෙන්න එපා සහෝ :(

    :lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,925
    11,976
    113
    බණ කියන්නේ නැතිව ඌ අහපු එකට උත්තරයක් දීපන් බන් .
    තොපෙන් බණ අහගන්න නෙමේ නේ ඌ ත්‍රෙඩ් එක දැම්මේ
    ඌට ඕනේ පාස් එක දැනගන්න ක්‍රමයක් . :yes:

    කෙල්ලෙක් ඇවිල්ල ඇහුව නම් ..

    අනේ අයිආආහ්හ් .. මගේ බෝයි ගේ ෆ්බ් පාස්වර්ඩ් එක දැන ගන්න ඔනීහ්හ්හ් ...
    මන් මොනාද කරන්නේ හ්හ්හ් .. කියල .

    උබලත් පයි නග්ගගෙන අර කොල්ලට කෙලවන්න කොහෙන් හරි ක්‍රමේ හොයල මේකේ දායි .
    හැබැයි කොල්ලෙක් ඇහුවොත් ලෝකේ නැති කතා..

    කිබි සුවඳට ඔච්චර ඇදෙන්න එපා සහෝ :(

    hungaaak ridila wage.. umbee kellawaa fb ekee wena kollek dagatta neda..... ? :rofl::rofl::rofl:
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔය කෙල්ල උබේ කෙල්ලද නැත්තන් වෙන කාගෙ හරි එකෙක්ගෙද? හොරෙන් ගන්ඩ ඔනෙ නැ කෙලින් ඉල්ලපන්. මගෙ කෙල්ල එලකිරි එකේ හිටන් පාස්වර්ඩ් දන්නව, මමත් එයාගෙ පර්ස්වඩ් දන්නව ඔක ලැජ්ජ වෙන්ඩ දෙයක් නෙමේ කෙලින් ඉල්ලපන්.ඉල්ලන්ඩ දෙයක් නැබන් අපි නම් ඉල්ලල ගත්තෙ නැ නිකන්ම කියනව, තව ඒකිට ලන්වෙයන් එතකොට හරි.

    kella umbath ekka thaama innawada bung!!!??? :shocked::confused::no::dull: