හැමොම එහෙමයි කියන්නෙ නැ,ඒත්,බහුතරය නැති උන පලියට අනුන් හැමෝමත් එහෙමයි කියලා හිතන්න එපා
උඹත් එක්ක වාද කරන්න මට ඕන නෑ
මම කීවේ සැබෑ ආදරය කියන්නේ ලිංගිකත්වයට වඩා ගොඩාක් එහා දෙයක් කියලා...
ඔය සැබෑ ආදරය උනත් ,ඇති වෙන්නෙ ලිංගිකත්වය නිසා තමයි. පුලුවන් නම් නැ කියපන්.





